Pages

Tuesday, August 4, 2009

The Last House on the Left (2009) සාධාරණ පලිගැනීමක්ද????????


මේකේ නමේ හැටියට හොල්මන් වගේ උනාට මේක අපරාධ ගණයේ එකක්.මේකතාවේ තරුණ ගැහැනු ලමයි දෙදෙනෙක් ඉන්නවා. මොවුන් අපරාධකාරයෝ වගයකට අහුවෙනව නගරයෙදී. මේ අය අමානුශික ලෙස මොවුන්ට වදදෙනව. මැරුව කියල හිතුවට නොමැරෙන මේ එක් අයෙක් ගෙදර එනව. ඉන්පසු පලිගැනිම පටන්ගන්නව. කුතුහලය පිරි කතාවක්

ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න ඉතා පැහැදිලි කොපියක්

1 comment:

  1. ඇයි ඩිමොනොයිඩ් ටොරන්ටය fileden.com වගේ තැනකට පැටෙව්ව නම් අපිට කෙලින්ම බෑවැකිනේ

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය