tag:blogger.com,1999:blog-7421383049207778858.post7868819821604043846..comments2023-09-03T13:59:42.199+05:30Comments on චිත්රපටි: SCVVHSOT.exe is infected by Win32:KillFiles-058 [Trj] වෛරසයක් කල හදියක්muthunayake@gmail.comhttp://www.blogger.com/profile/04206727818997758700noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7421383049207778858.post-28234278490344839372009-10-02T00:04:48.380+05:302009-10-02T00:04:48.380+05:30ආසාධිත වින්ඩෝස් වලට හොදම බේත උබුන්ටු ලිනක්ස්.. එකෙ...ආසාධිත වින්ඩෝස් වලට හොදම බේත උබුන්ටු ලිනක්ස්.. එකෙන් ලයිව් බූට් වෙලා වයිරස් ෆයිල් එක අදුර ගත්තොත් මකන්න පුළුවන්.. එහෙම නැත්තම් ඹන ෆයිල් බැකප් කර ගන්න පුළුවන්...
වයිරස් ගාඩ් දාගෙන කොච්චර ට්රයි කලත් හැම 1ක් ම අයින් කරන්න පුළුවන් වයිරස් ගාඩ් නෑනෙ.. ඉත්න් මට නම් විශ්වාස දායකම ක්රමේ මේකයි..Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-58839681708590830652009-09-29T11:12:16.653+05:302009-09-29T11:12:16.653+05:30tweak ui දාලා autorun disable කරන්න. folder option...tweak ui දාලා autorun disable කරන්න. folder options > view ගිහිල්ලා show hidden files and folders විදිහට හදලා hide extensions for known file types කියන එකයි hide protected operating system files එකයි දෙකම untick කරලා ok කරන්න
pen එකක් ගැහුවට පස්සෙ my computer ගිහිල්ල
ඒකෙ අකුර බලල address bar එකේ x: විදිහට ගහල enter ඔබන්න. දැන් autorun.inf එක කියවලා ඒකෙ නම් තියෙන virus මකලා පස්සෙ autorun.inf එකත් මකන්න.දැන් pen එක ගලවල ආයෙත් ගහන්න.
පසුව hide protected operating system files කියන එක revert කරගන්න
(ආසාදනය නොවූ xp සඳහා)Akhilahttps://www.blogger.com/profile/08428833746719035947noreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-92127984798760530252009-09-27T21:32:48.919+05:302009-09-27T21:32:48.919+05:30http://starturl.com/lxiruhttp://starturl.com/lxiruAnonymousnoreply@blogger.com