tag:blogger.com,1999:blog-7421383049207778858.post8190187273665184905..comments2023-09-03T13:59:42.199+05:30Comments on චිත්රපටි: අවුන් සාන් සුකී ගේ ලාංකීය මොඩලය Aung San Suu Kyi Vs Sarath Fonsekamuthunayake@gmail.comhttp://www.blogger.com/profile/04206727818997758700noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7421383049207778858.post-79728190018200446672010-01-28T22:23:43.664+05:302010-01-28T22:23:43.664+05:30mama sindiyen methenta ave film ekak gana balanna....mama sindiyen methenta ave film ekak gana balanna.....

" Anonymous said...
උඹේ සයිට් එකත් දේශපාලන ගූ වලක් වීම හරිම කනගාටුයි.

January 28, 2010 10:05 AM "චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-89637333601725537272010-01-28T18:56:33.308+05:302010-01-28T18:56:33.308+05:30ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කර...ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද? LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට (මෙහිදී ජනාධිපතිතුමාත් දේශපාලන නායකත්වය සැපයූ වීරයා බව අප අමතක කරන්නේ නෑ) නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට ගෝඨාභයලා කලේ කුමක්ද? ජෙනරාල්තුමා කුමන්ත්රණයක් මගින් රාජ්ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද? ඒ නිසා ඇතිවූ කළකිරීමෙන් තමයි එතුමා ඊට විරුද්ධව දේශපාලනයට අවතීර්ණ වුනේ.

යුද්ධයෙන් පසු එතුමාට නිසි ගෞරව පුද කලානම් අදත් එතුමා මේ රටේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානියා විදියට හොඳ මෙහෙවරක් ඉටු කරාවි.

ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න.පිස්සු පූසාhttps://www.blogger.com/profile/17973540997156944270noreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-8170672393766069182010-01-28T12:38:52.057+05:302010-01-28T12:38:52.057+05:30බටහිර සමග සබතතා අලුත් කර ගන්නා බවට මහින්ද අද පවසා ...බටහිර සමග සබතතා අලුත් කර ගන්නා බවට මහින්ද අද පවසා තිබේ, එතකොට චන්දය දාපු අයට මොකද වෙන්නේ? සමහර විට කමක් නැ කියන්ඩත් පුලුවන්! මොකෝ රජතුමානෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-29657698469708339402010-01-28T10:38:14.623+05:302010-01-28T10:38:14.623+05:30මහින්ද විසින් මවා දුන් බටහිර අනෙකා ගැන බියවෙමින තව...මහින්ද විසින් මවා දුන් බටහිර අනෙකා ගැන බියවෙමින තවත ආතල් ගන්න. ලංකාව ජන්ද දායක සමාජයකි. වැඩිහිටි ළමයින් පිරුණු සමාජයකි. ලංකාව පුරවැසි සමාජයක් වුදාට ඔය ආතල් ඔක්කොම ඉවරයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-85252612744924156252010-01-28T10:05:52.133+05:302010-01-28T10:05:52.133+05:30උඹේ සයිට් එකත් දේශපාලන ගූ වලක් වීම හරිම කනගාටුයි.උඹේ සයිට් එකත් දේශපාලන ගූ වලක් වීම හරිම කනගාටුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-14955692731987323462010-01-28T09:56:53.384+05:302010-01-28T09:56:53.384+05:30@Anonymous
බහුතර සිංහල බෞද්ධ බලවේගය@Anonymous

බහුතර සිංහල බෞද්ධ බලවේගයmuthunayake@gmail.comhttps://www.blogger.com/profile/04206727818997758700noreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-81351894267388430542010-01-28T09:51:44.664+05:302010-01-28T09:51:44.664+05:30Sorry habai... Sinhalyan pamanak nowa Muslim apida...Sorry habai... Sinhalyan pamanak nowa Muslim apida... Samaharak demala janayada Mahindage Jaygrahanaya wenuwen chandaya dee pamanak nowa, divihimiyen kapawee wedakala bawa amthaka nokaranu!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7421383049207778858.post-24281232395599278232010-01-28T09:34:04.338+05:302010-01-28T09:34:04.338+05:30good postgood postsittingnuthttps://www.blogger.com/profile/08409176960405641998noreply@blogger.com