Pages

Monday, April 20, 2009

Dr. Jekyll and Mr. Hyde (2008)

මේ ෆිල්ම් එක සදහා පදනම් වි ඇත්තේ පොඩිකාලේ අපි කියවපු Jekyll and Mr. Hyde පොතයි. මේ කාතාවේ වෙන්නේ මිනිසෙක් දරුණු මිනිසෙක් බවට පරිවර්තනය වෙනව ඉන්පසු අපරාද කරනව. පසුව නැවත සාමාන්‍ය කෙනෙක් බවට හැරෙනව. ඔහුගේ මිනිමැරුම් ඔප්පු කිරිම ඉතාම අපහසු වෙනව.

බාගන්න


No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය