Pages

Thursday, April 23, 2009

Lord of War (2005) එලම එල


මේ කාලයට ගැලපෙන කතාවක්. යුද්දය සදහා ආයුධ සපයන නියෝජිතයෙක් වටා ගෙතුනු එකක්. මේක බලපුවහම රසවින්දනයට අමතරව ලොකු අවබෝධයක් ලැබෙනව යුධ යාන්ත්‍රනය ගැන.



බාගන්න

1 comment:

  1. මෙම චිත්‍රපටය සඳහා භාරතීය සංගීතඥ ඒ. ආර්. රහ්මාන් ද දායක වී තිබෙනවා එක් සංගීත ඛණ්ඩයක් (Mumbai Theme Tune) සැකසීමෙන්.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය