Pages

Tuesday, April 21, 2009

The Ring


මේක එල Horror Film එකක් කාලෙකින් බලපු අලුත් එකක් නෙවෙයි තරුණ ජනමාධ්‍ය වේදිනියක් අද්භුත විඩියො පටියක් බලල කරගන්න හදිය ගැන තමා තියෙන්නේ මේක මම ගත්තේ http://www.demonoid.com/ ඔය mininova , Torrentz හරි ඇති. මේක The Grudge සමානකම් තියනව පහුගිය දශක 3 ක් ඇතුලේ හදපු හොදම එකක් කියලත් කියනව

4 comments:

  1. මේකෙ අදාල ටොරන්ට් එකට ලින්ක් එක දෙන්න පුලුවන් නම් තමයි ගොඩක් වටින්නේ. මේක මම ගත්තේ http://www.demonoid.com/ ඔය mininova , Torrentz හරි ඇති. ඒක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.

    ReplyDelete
  2. මේ... තරහකට කිව්වා එහෙම නෙමෙයි. පෝස්ට් එකේ ගුණාත්මක භාවය වැඩි වෙන ක්‍රමයකුයි කිව්වේ. කියපු ස්වරයෙන් හිත රිදුනනම් සොරි.

    ReplyDelete
  3. ඔබ කියන එක හරි ඉන්ද්‍රනාම ප්‍රශ්නයකට තියෙන්නේ මම ගන්නේ ඩෙමොනිඩ් වලින් ඉතින් හැමොටම ලින්ක් එක ගන්න බැ. ඔබ දන්නවද මම ගත්ත ටොරන්ට් ෆ්යිල් එක දුන්නොත් අනිත් අයට ගන්න පුලුවන්ද?

    ReplyDelete
  4. මමත් හරි ආස ෆිල්ම් එකක්. ජපන් හොල්මන් කතා මරු. මේක බලල ඉවර වෙලා Scary movie 3 බලන්න. :)

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය