Pages

Monday, May 25, 2009

නූතන දුටුගැමුණු








නූතන දුටුගැමුණු නිරිදුන් මිහිදු නමින්
ඉපදී සොයුරු ගෝඪාභය හා රුහුණින්
දසමහ යෝධයන් වන් ඒ රණවිරුවන්
සමගින් කොටි බලය නෑසුවෙ මෙ පින් බිමෙන්

ජනප්‍රිය කන්කානම්ගේ

5 comments:

  1. ලස්සන කවක්
    එළ

    ReplyDelete
  2. ආ මේ ඒක නෙමෙයි නරකද තීම් එක මාරු කරානම් මේ තීම් එක වැඩිය අල්ලන්නේ නෑ

    ReplyDelete
  3. yes, theme is disturbing..pls change it

    ReplyDelete
  4. http://mashable.com/2007/09/13/blogger-templates/
    http://www.bloggerstyles.com/
    වගේ වෙබ් අඩවි වලින් බලලා ඔයාට කැමති තීම් එකක් තෝරගෙන
    http://www.youtube.com/watch?v=nNr6tEdsEzc
    මෙතන තියෙන විදියට කරන්න දැන් තියෙන එකේ බැකප් එකකුත්තියාගන්න සමහර විට දාලා තියෙන විජට්ටු එහාට මෙහාට යයි.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය