Pages

Thursday, June 18, 2009

Casanova (2005) කාන්තා නේවාසිකාගාරයකට ගිහින්!!!


මේ කතාව පටන්ගන්නේ කාන්තා නේවාසිකාගාරයකට ගිහින් කාමරයක ඉන්න සෙල්ලක්කාර කොල්ලෙක් හොයන්න රාජකීය හමුදාව එන දර්ශනයෙන්. මේ කතාව 18 වැනි සියවසේ වුන ආදර කතාවක් විදිහට තමා පෙන්වනේ. මොහු පසුව අවබෝධකරගන්නව ආදරය කියන්නේ තාමාට මෙතෙක් ලැබුන දේට වඩා වෙනස් එකක් බව. මෙක කොමඩියක් වගේම ආදර කතාවක්

බාගන්න

No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය