Pages

Tuesday, June 9, 2009

Juno (2007) ස්වාභාවිකව මවකට දැනෙන ආදරය


මේ කතාව හරිම ලස්සන ඒ වගේම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්. මෙහෙමයි වෙන්නේ පාසල් වයසේ පසුවෙන ජුනෝ ගැබ් ගන්නවා. ගෙදර අය, පාසල ,සමාජය තුල ගැටීම දරුවා ට ස්වාභාවිකව මවකට දැනෙන ආදරය මනාව ඉස්මතුකරල තියනව. ඔස්කාර් සම්මාන ඇතුලුව සම්මාන 50 කට අධික ප්‍රමාණයකට පත්‍ර වු මෙය තරුණ වයසේ සේම ලමයි ඉන්න වැඩිහිටියොත් බැලුවොත් හොදයි.

බාගන්න

No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය