Pages

Saturday, June 13, 2009

A Perfect Murder (1998) අසම්මත සම්බන්දයක්!!!!


මේක නම් එල කතාවක්. මම ගොඩක් ඉස්සර බලල තිබුනත් අයෙත් බැලුව. අලුත් ඒව එච්චර හොද ඒව අඩු නිසා. වැඩ අස්සේ බලල තියන ෆිල්ම් 2000+ න් හොද ඒව මතක් කරගෙන ලියන එකත් ලේසි නැ. මොකද අයේත් බලන්න ඔනි නේ ලියන්න.
කොහොමහරි මෙකෙ වෙන්නේ ලොකු සල්ලිකාරයෙකුට අහුවෙනව බිරිදගේ අසම්මත සම්බන්දයක්. හරි පුදුමය කියන්නේ මේ මනුස්සයා හොර පෙම්වතා හම්බවෙලා කියනව. බිරිදව මරන්න කියලා ලොකු ගානක් දෙනව කියල. මෙට වඩා ලිව්වොත් කතාව බලල වැඩක් නැ. unfaithful වලට ටිකක් සමනයි.

බාගන්න

No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය