Pages

Wednesday, June 3, 2009

The Ruins (2008) අතිභයානකයි


මායා ශිෂටාචාරයට අයත් පුරාවස්තු බැලීමට කන්ඩායමක් යනව. පසුව ඔවුන්ට තේරෙනව මේක අතිභයානක ස්තානයක් බව. මේක ඇත්තට ටිකක් තිගැස්මක් එනව ඇගට මෙක බලනකොට. මේ ස්තානයේ තියෙන වැල් වලට පණ තියෙනව. ඒ වගේම ගමේ මිනිස්සු අමුතුයි එ ඇයි කියල කතාවේ අන්තිමට තේරෙනව. බලන්න වටින එල එකක්

බාගන්න

1 comment:

  1. එල එල ඔන්න බැවා එහෙනම් එකත්

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය