Pages

Sunday, July 12, 2009

Awake (2007) ඇස්පිල්ලන් ගහන්නැතුව බලපු කතාවක්!!!!!!!!!!


මේ කතාව ගැන අටුවා ටිකා ටිප්පනි ලියන්න ඔනි නැ. එලම එල. ඔන්න ගොඩක් පොහොසත් කෙනෙක් ඉන්නව ඔහුට සියලු දේ තියනව ඒත් හදවත් රෝගියෙක් අම්මා ඔහුගේ විවාහයට විරුද්ධ උවත් ඔහු තම පෙම්වතියව විවාහ කරගන්නවා හදිසීයේම හදවත් බද්දයට හදවතක් හමුවෙනව. පසුව ඔහු ශල්‍ය කර්මයකට ගන්නවා. මේ ශල්‍ය කර්ම පැය දෙකේදි ඔහු අද්භුත යතාර්ථයකට මුහුන දෙනව. දෙවරක් නොසිතා බලන්න.


http://www.imdb.com/title/tt0211933/
6.5/10 20,641 votes


බාගන්න.

2 comments:

  1. සිරා කථාව මචන්. තෑන්කූ වේවා කිව්වට...

    ReplyDelete
  2. ඈත්තටම ගොඩාක් හොද Movie එකක්.
    අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් මොන තරම් කෑප කිරීම් කරනවද කියන එක තේරුම් ගන්න මෙම Movie එක ගොඩක් ප්‍රයොජනවත් වේවි.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය