Pages

Wednesday, July 8, 2009

The Departed (2006) ඔස්කර් 4 ක් !!!!!!!!!!!!!


මේක රහස් පරික්ෂක කාතා ගණයට තාමා ගන්න වෙන්නේ. පොලීසියට අලුත් නිලධාරීන් පිරිසක් බැදෙනව. මොවුන්ගෙන් දෙදෙනෙක් වටා කතාව ගෙතී තියෙන්නේ. ඉන් එක් අයෙක් පහල සමාජ ස්තරයයකට අයත් අයෙක් ඔහුට සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් විදිහට නැතුව රහස් පරීක්ෂකයෙක් විදිහට මාෆියා කල්ලියක් අල්ලන්න යොදවනව . ඇත්තටම මේ කල්ලි ක්‍රියා කරන්නේ පොලිස් සහය ඇතුව. මෙක නිසා මොවුන් මර්ධනය හිතන තරම් ලේසි වෙන්නේ නැ මේක
IMDB 8.5/10 සහ ඔස්කර් 4 ක් ඇතුලු සම්මාන 53 ක් අරගෙන නරක වෙන්න බැනේ.

ටොරන්ට බාගන්න

3 comments:

  1. මාත් බැලුවා, එල කතාව

    ReplyDelete
  2. තොරතුර දුන්නාට ස්තුතියි . මම මෙ බලන ගමන් එළ . හැබැයි භගත කරේ මෙකනින් නම් නොවේයි .මොකද මෙ ක්‍රමෙ අවුල් වගේ කෙලින්ම ටොරන්ට් ලින්ක් එකක් දෙන්න පුලුවන්නම් හොදයි

    ReplyDelete
  3. මම ගොඩක් වෙලාවට බාන්නේ ඩිමොනොයි වලින් ලින්ක් දෙන්න විදිහක් නැ. ඔනි අයට ඩෙමොනොයිඩ් ඇරයුම් කොඩ් දෙන්න පුලුවන් එතොකොට axxo,fxg,scrrenmthy ගොනු වලින් ගන්න පුලුවන්

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය