Pages

Thursday, July 2, 2009

Mirrors (2008) කන්නාඩිවලට පණ තියෙනව!!!!!!!!!!!!!!!


ඔන්න එක විශ්‍රම ගිය පොලිස් කාරයෙක් මුදල් අපසසුතා නිසා යනව ‍රැ වැඩටපරන ගිනිගත් ගොඩනැගිලක් මුරකරන්න. ටික වෙලාවකින් මොහුට තේරෙනව අමුත්තක් මේ ගොඩනැගිල්ලේ කන්නාඩිවලට පණ තියෙනව. මේ කන්නඩි මිනිසුන්ව මරනවමේක මිට කලින් හිටපු හැම කෙනාටම සිදුවෙලා තියෙනව. මොහු ගැලවෙන්න දරන උත්සාහය බලන්න වටිනව

ටොරන්ටය බාගන්න

2 comments:

  1. එල ෆිල්ම් එකක්...මම ඉතින් බය නැති හින්දා පට්ට දවාලේ තමයි ඕක බැලුවේ... :D

    ReplyDelete
  2. ලේ දකින්න බැරි අය නොබැලුවොත් තමා හොඳ.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය