Pages

Monday, July 13, 2009

The Others (2001) ඔට්ටුයි මේ ජතියේ හොල්මන් කතා බලල නැතුවට!!!!!!!!!!!!!!!!


මේ කාතාවත් එල Horror ෆිල්ම් එකක්. සැමියා යුද්ධයේදී අතුරුදහන් වු කාන්තාවක් පාලු මන්දිරයක තම කුඩා දරුවන් සමග ඉන්නවා. පොඩි ගැහැනු දරුවාට පොඩිලමයෙක් පෙන බව කිව්වත්, ඇය පිලිගන්නේ නැ. කොහොමහරි මේ ගෙදරට වැඩකාරයෝ තුන්දෙනෙකුත් එනව. මේ අය ආපසු හොල්මන් ගතිය වැඩි වෙනව. මේක අමුතුම කතාවක් පලවෙනි වතාවට මෙහෙම එකක් බැලුවේ. මේක ගොඩක් බයවෙන එකක් නෙවෙයි Drama style එකක්. සාමාන්‍ය්යෙන් ඕන කෙනෙකුට බලන්න පුලුවන්.

http://www.imdb.com/title/tt0230600/

7.8/10 76,264 votes



ටොරන්ට බාගන්න

5 comments:

  1. මම අවු කිහිපයකට ප්‍රථම මෙය බැලුවා. නිය්ම ෆිල්ම් එක. අනිතිමට වෙච්ච දේ තමා නියම. ඇත්ත මේ ජාතියේ හොල්මන් මං බලලම නෑ තමයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This post has been removed by the moderator.

    ReplyDelete
  4. :D
    පොඩි විහිළුවක් කළා :p
    ;)

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය