Pages

Wednesday, December 23, 2009

Spellbinder, TV-show season 1 - 1995


මතකද? මම නම් ආයෙත් බලනව දැන්!!!!!!!!!!!

බාගන්න

3 comments:

  1. මමත් කැමතිම TV වැඩසටහනක්. හැබැයි Star Gate තරම්ම හොදක් නම් නැ.

    ReplyDelete
  2. වැඩසටහන නං මරු! ඒත් ටොරන්ට් වලින් ගත්තාම සිංහල සබ්ටයිටල් නැති එක තමා අවුල :P
    රූපවාහිනියෙ සිංහල සබ්ටයිටල් එක්ක බලල දැං ඒව නැතුව නිකං පුරුදුත් නෑ වගේ !

    ReplyDelete
  3. එලම වැඩසටහනක්, මම කැමතිම tv series එකක්. ටීවී එකේ ගිය දෙතුන්පාර ඇරුනම තව දෙතුන් පාරක් බලල තියෙනව.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය