Pages

Thursday, January 7, 2010

World's Greatest Dad (2009) තනිවුනු තාත්තා


මේක හරිම සංවේදී කතාවක්. තනිවුනු තාත්තා කෙනෙකුයි අමුතු ගතිගුන තියෙන පුතෙකුයි සමග ජිවිතය ගෙවද්දි තම පුතා මැරෙනව. ඉන්පසු ඔහු අලුත් වැඩක් කරනව. මේක සර්ථක වෙයිද බලමු
බාගන්න

http://www.imdb.com/title/tt1262981/

7.3/10 5,240 votes

3 comments:

  1. machan puluwan nam 2012 hodayala diyan (original)

    ReplyDelete
  2. ayi machan mama dalane thiyennea
    http://muthunayake.blogspot.com/2009/12/2012-2009-r5.html

    ReplyDelete
  3. මුතුනායක මහත්තයෝ, බැරිද පහුගිය පොස්ට් වල දාපු OSCAR QUALITY තත්වයේ ‍ෆිල්ම් ටිකක් DVD එකක Write කරලා අපිට එවන්න? ඈත දුෂ්කර පලාත්වල අපිට INTERNET ප්‍රශ්නයක් නිසා තාමත් හූල්ලනවා...
    ඔබතුමාට පිං අත්වෙයි!!!

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය