Pages

Thursday, April 29, 2010

ලංකාවේ හදපු මැල් වෙයා එකක් හරි Virus !!!!!!!!!!!~~~~


ලංකාවේ හදපු මැල් වෙයා එකක් හරි Virus එකක් මොකක් උනත් කකුල් දෙකේ සුනඛයෙක්ගේ වැඩක් මගේ වරුවක් කෑව. ලංකාවෙ කොඩිය තමා ලොගෝ එකේ තියෙන්නේ. මේක නිසා කිසිම වැඩසටහනක් මවුසයෙන් වගන්න අමාරු වෙනව.
පරිස්සම් වෙන්න මේකෙන්.
තාම ලෙඩේ හරිද දන්නෑ රිස්ටර්ට් කරල බලමු

3 comments:

  1. ඕක සන් දසයා කියන එක නේද ? එහෙම එකක් මට ආවා.. මල කරදරේ.... ඕක පෙන් එකට ආවොත් ඉවරයි !! ගහන ගහන කම්පියුරේ යුසර් නේම් එක ගන්නවා.. මගෙනම් ගත්තේ Geeth's sandasaya කියලා.. මල වදේ......කිසිම වයිරස් ගාඩ් එකකට අහුවෙන්නේ නෑ.....

    ලේඩේ තියෙන්නේ මේකට ලංකාවේ කොඩ්ය දාපු එකනේ.. ලංකාවටම කැලලක් වෙන රටකට ගියොත් එහෙම....

    ReplyDelete
  2. අන්න ඒක තමා අවුල, මොකා උනත් කැත වැඩේ

    ReplyDelete
  3. ඕක කැස්පර් එකට යවන්න

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය