Pages

Friday, January 7, 2011

In the Heat of the Night මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.


පරණ චිත්‍රපටියක් වුනාට මේක 2010 හදපු ඒවට වඩා 100% හොදයි මේවා. මේක රහස් පරික්ෂක කතාවක්. මෙහෙමයි වෙන්නේ මිනීමැරුමක් වෙනව පොලීසිය ඉතින් කොහෙත් එකයිනේ හිරබාරයට ගන්නේ කලු ජාතිකයෙක්ව. ඉතා සිත්ගන්නා අයුරින් අපරාධය සොයාගන්නවා. මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.


http://www.imdb.com/title/tt0061811/

No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය