Pages

Monday, April 27, 2009

No Reservations (2007)


මෙක ආදර කතාවක් කියල කියන්නත් පුලුවන් හෝටලයක ප්‍රධාන කොකියෙක් වටා ගෙතුනු කතාවක්. තම සහොදරියගේ හදිසි අභාවය නිසා ඇයට සහොදරියගෙ ලමයාගේ වගකීම පැවෙරෙනව. ඒ සමගා රැකියාවට කැපවුනු ජිවිතය වෙනස් වෙනව මේ වගේ කතා ආස අයට හොදයි

බාගන්න

No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය