Pages

Monday, May 4, 2009

Birthday Girl (2001)


අවිවහක මූල්‍ය සමගමක සේවකයෙක් වටා ගෙතුනු කුතුහලය පිරි සුන්දර කතාවක් තමයි මෙ.ඒවගෙම අන්තර්ජාලයෙහි සැරි සරන අයගෙ නොසැලකිලිමත් කම නිසා සිදුවිය හැකි අනතුරක් ගැනත් මෙහිදි දැකගන්න පුලුවන්.
බාගන්න

2 comments:

  1. කරැනාකර මට invitation code එකක් දෙන්න පුළුවන්ද ? ඔබගෙ බ්ලොග් එක අපි ආශාවෙන් කියවනවා.ඔබලා මේවා හොයල දෙන එක ලොකු උදව්වක්.එවගේම සිහලෙන් ඔබ වැනි අයෙක් මෙවැනි ලිපි ලිවීම අගය කල යුතු ක්‍රියාවක්.දිගටම ලියන්න. අපි ඔබ සමඟයි
    ස්තුතියි.

    ReplyDelete
  2. dear tushara i can give it. what is uor email??
    but u need to use it responsible way otherwise i may blacklist from them.

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය