Pages

Friday, June 5, 2009

Art School Confidential (2006)


මේ කතාව චිත්‍ර අදින්න දක්ශ ඇත්තටම කිව්වොත් තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්න පිරිමි ලමයෙක් ගැනයි. ආදරය, ප්‍රසිද්ධවීමට ඇති ආසාව සහ දක්ශකම පටලවා ගත්තම මෙවැනි දේවල් විය හැකි. ඒ වගෙම ඕනෑවට වඩා තම අරමුනු හබායෑමේ අවදානමත් මේ කතවේ මනාව පිළිබිබු වෙනවා.
බාගන්න

No comments:

Post a Comment

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය