Pages

Sunday, June 7, 2009

දන්සලක් ! දන්සලක් !! දන්සලක් !!!




එල දන්සැලක් තිබුනා නුගේගොඩ Fujifilm ආයතනයේ පිරිස සංවිධනය කරපු.අපිත් දවල්ට අහන්බෙන් වගේ එහෙට ගොඩ උනේ දන්සල් බත් කන්න තියෙන ආසාවට. ඇත්තටම ඉතාම පිලිවෙලට,පිරිසිදුවට වගෙම මනා සංවිධනයකින් සමන්විත මේ දන්සල කරපු ඇත්තන්ට බොහෝ පින්.

1 comment:

  1. මම අද දවල් දවසෙම නුගේගොඩ හිටියේ,ෂික්! වැඳගන්න බැරි වුනානේ

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය