Pages

Wednesday, June 17, 2009

The Sixth Sense (1999) මැරිච්ච මිනිස්සු පෙනව !!!!!


මේක ටිකක් අමුතු කතාවක් පොඩි ලමයෙක් ඉන්නවා. හරි හැසිරීම අමුතුයි. පාසල් මිතුරන් ඔහුව ගනන් ගන්නැ. මේ ලමයව මානසික උපදේශකයෙක් අධ්‍යනය කරනව. මේ ලමයට මැරිච්ච මිනිස්සු පෙනව එ අය දුක කියනව, මේ ලමය මිනී මැරිමක් අල්ලනව. ටිකක් බය හිතෙන හොද කතාවක්


බාගන්න

1 comment:

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය