තරහ වෙන්න ඔපා මෙහෙම කියනවට, මම නං දැක්ක චාටර්ම තැන තමා ziddu !ඔතන චාටර් අප්ලෝඩ් කරන අයට නෙමේ, ඩවුන්ලෝඩ් කරන අයට. ඩවුන්ලෝඩ් කරන්න දෙන වේගය අන්තිම නරකයි. ඒ වගේම පොප්-අප් ඇඩ්ස් එනවා වාතයක් වෙන තරමට.
afoi yaluwa oka maha chater ma tanak download karanna giyama add lookayak epa wanawa
Ziddu නම් එපා වෙනවා...Upload වලට ගෙවනවා කිවුවේ? "ගිහින් බලන්න" කියල තියෙන Referral එකට වෙන්ටැ... :P
ඔය සයිට් එකට යනකොට ෆයර්ෆොක්ස් වලින්ම අනතුරු අඟවනවා.වාර්තාගත ආක්‍රමණික අඩවියක් කියල.
මමත් පාවිච්චි කරන්නේ ගිනි නරිය එහෙම දෙයක් කිව්වේ නැ. වෙන හොද තැන් තියනවද?
mediafire, 4shared වගේ තැන් උත්සාහ කරල බලන්නකො
මම හිතන්නේ mediafir හොඳයි කියලා.
අනේ පො**** කියන කම් තමයි හිටියෙ උඹෙ referal ලින්ක් එක ක්ලික් කරල register වෙන්න
ඇස් පෙන්නේ නැද්ද යට තියන http://www.ziddu.com දකින්න. තමන්ගේ කැමැත්ත අනුව යන්න පුලුවන්.
ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය
තරහ වෙන්න ඔපා මෙහෙම කියනවට, මම නං දැක්ක චාටර්ම තැන තමා ziddu !
ReplyDeleteඔතන චාටර් අප්ලෝඩ් කරන අයට නෙමේ, ඩවුන්ලෝඩ් කරන අයට. ඩවුන්ලෝඩ් කරන්න දෙන වේගය අන්තිම නරකයි. ඒ වගේම පොප්-අප් ඇඩ්ස් එනවා වාතයක් වෙන තරමට.
afoi yaluwa oka maha chater ma tanak download karanna giyama add lookayak epa wanawa
ReplyDeleteZiddu නම් එපා වෙනවා...
ReplyDeleteUpload වලට ගෙවනවා කිවුවේ? "ගිහින් බලන්න" කියල තියෙන Referral එකට වෙන්ටැ... :P
ඔය සයිට් එකට යනකොට ෆයර්ෆොක්ස් වලින්ම අනතුරු අඟවනවා.වාර්තාගත ආක්‍රමණික අඩවියක් කියල.
ReplyDeleteමමත් පාවිච්චි කරන්නේ ගිනි නරිය එහෙම දෙයක් කිව්වේ නැ. වෙන හොද තැන් තියනවද?
ReplyDeletemediafire, 4shared වගේ තැන් උත්සාහ කරල බලන්නකො
ReplyDeleteමම හිතන්නේ mediafir හොඳයි කියලා.
ReplyDeleteඅනේ පො**** කියන කම් තමයි හිටියෙ උඹෙ referal ලින්ක් එක ක්ලික් කරල register වෙන්න
ReplyDeleteඇස් පෙන්නේ නැද්ද යට තියන http://www.ziddu.com දකින්න. තමන්ගේ කැමැත්ත අනුව යන්න පුලුවන්.
ReplyDelete