Tuesday, April 21, 2009

Walled In

Horror film එකක් Building Architect කෙනෙක් ගේ අමුතු වෙඩක් ගැන තමයි තියෙන්නෙ ලපටි හිත් තියන අය රැට බලන්න එපා!

The Ring


මේක එල Horror Film එකක් කාලෙකින් බලපු අලුත් එකක් නෙවෙයි තරුණ ජනමාධ්‍ය වේදිනියක් අද්භුත විඩියො පටියක් බලල කරගන්න හදිය ගැන තමා තියෙන්නේ මේක මම ගත්තේ http://www.demonoid.com/ ඔය mininova , Torrentz හරි ඇති. මේක The Grudge සමානකම් තියනව පහුගිය දශක 3 ක් ඇතුලේ හදපු හොදම එකක් කියලත් කියනව

Sweet November

එල කතාවක් ජිවිතය ආදරය හා රස්සාව ගැන ගෙතුන එකක්

The Pursuit of Happyness

මෙ ෆිල්ම් එක මම දැකපු හොදම එක තාත්තා ගෙ ආදරය හා ජ්විතය ගැන පුලුවන් වෙලවක බලන්න

Indecent Proposal

ලස්සන Love Story එකක් ගොඩක් ඉස්සර බලල තිබුනත් ඉයෙත් බැලුව සල්ලි සමග ආදරයට අභියොග වන සැටි බලන්න

Little Buddha

මේක ලස්සන එකක් ටිබෙට් බුදු දහම ගැන තමා තියෙන්නේ ඇමරිකවේ ලමයෙක් සහ පුනුරැප්පත්තිය බටහිර ආකල්ප ගැන කියවෙනව

Shakespeare in Love

ලස්සන කතාවක් විල්යම් ශේක්ෂ්පියර් ගේ ජිවිතය ගැන බැදුනු ආදරය, දෙශපාලනය , මුදල් අතර කලාව දොලනය ලස්සනට සිත්තම් කල එකක්. 18+ අය විතරක් බලන්න.

Tamara[2005]

බලන්න පුලුවන් ගණයේ එකක්. කැම්පස් එකේ දී කොන්වන පසුව අතවර වලට ලක්වි පසුව භුතාත්මයක් වී" ඇගේ වෛරය තමා පෙන්වන්නේ"

Suspension (2008)

බලන්න හොද Film එකක්. කතානායකය අතින් මොටර් අනතුරක් වෙනව. ඔහු විතරක් ඉතිරි වෙනව. ඔහුගේ කැමරාවට බලයක් එනව වෙලාව පාලනය කරන්න. මේක අර Hollowman, seven Pound වගේ තමයි.

The.Ultimate.Guide.Pregnancy

හොද අධ්‍යාපණික වැදගත් කමක් තියන ෆිල්ම් එකක්. තව වැදගත් එවත් තියනව. ලමයි බලාපොරොත්තු වෙන් ඉන්න අයට හොදයි.
බාගන්න

City.Of.Ember[2008]DvDrip-aXXo

මේක හොද ගණයේ Film SI-FI එකක්. පොලව යට අඩි 100 ක් යටින් හුදකලා වු ලොකයක් පෘතුවි වාසින් නිර්මනය කරනව පසු කාලයක ප්‍රධන බල සැපයුම නවතිනව ඉට පසු අර්බුධ ජය ගැනිම තමා තියෙන්නේ කාතාවේ පොඩි ප්‍රශ්නයක් තියනව UV නැතුව මිනිසුන්ට එච්චර කල් ඉන්න බැ. අනිත් එක සාමාන්‍ය වතුර පාරක් මගින් පොලව මතුපිටට එන්න බැ කොහොමත් බලන්න හොද එකක්.

The Sisterhood of the Traveling Pants .1.[2005]

මේ කතාවේ වෙන්නේ ඔන්න ගැනු ලමයි හතර දෙනෙක් කැම්පස් ඉන්න කලේ කලිසමක් ගන්න ගිහින් හතර දෙනාටම අදින්න පුලුවන් අරුම පුදුම කලිසමක් හම්බ වෙනව ඒ කියන්නේ හතර දෙනා එක එක සියිස්. ඒ කලිසම මාරුකර කර අදින්න ගිවිසුමක් ගහනව. ඇත්තටම මේක් හොද කතාවක්. මෙකින් මට හිතෙන්නේ පාසල් යාලු කාලෙන් පස්සේ සමාජ ජිවිතේ දි එම බැදිම් වලට වන දේ මේක ගොඩක් ජනප්‍රිය වෙලා දෙවෙනි කොටසත් තියනව.

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com