
මේක අමුතුම කතාවක්. මහාචාර්යවරයෙක් තනිවු කාන්තාවක ගේ බොඩිමක නවතිනව. පසුව ඇය සමග විවාහ වෙනව. ඇයගේ 14 හැවිරිදි දියනිය 70 හැවරිදි මොහු සමග ආදරයෙන් වෙලෙනව. මේක හරියට ඉතා බාල ගණයේ කතාවක කතා මුලය වගේ පෙනුනට ඉතා හොද ගණයේ සම්මාන වලට පාත්‍ර වුන කතාවක්. මට මතක හැටියට බ්‍රිතාන්‍යයේ ළමා ආරක්ෂක දෙපාර්තුමෙන්තුවෙන් ප්‍රශ්න ආව මෙක පෙන්වන්න ගිහින්
බාගන්න