Thursday, May 28, 2009

සංවේගයෙන් දැනුම් දීමයි Prison Break හි Michael Scofield මලා



මේ කතා මාලාව ගොඩක් අය බලල ඇති දන්නැති බලපු නැති අය ඉන්නවනම් එලම එල කතා මාලාවක් පරිච්චේද 4 කින් සමන්විත මට මතක හැටියට කතා 81 ක් තියෙනව 2005-2009 අතර එලිදැක්වුනා.
කතාව මෙහෙමයි, ඔන්න Structural Engineer කෙනෙක් ඉන්නවා Michael Scofield ඔහු ඉහල බුද්ධිමට්ටමක් ඇති අයෙක්. තම සහෝදරයා කුමන්ත්‍රනයක් නිසා Fox river කියන බන්ධනාගාරයට යනව. මොහුට ඔහු බේරා ගැනීමට ඔනිවෙනව නිසා Fox river හි Structural Drawings සියල්ල පච්ච ආකාරයට ඇගේ කොටා ගන්නව. ඉට පසු හිතා මතාම වැරදි කර Fox river යනව.
Fox river බන්ධනාගාරය කඩල එලියට එන එක මේසය උඩ පැලැන් කර තරම් ලේසි නැ. එක එක ජාතියේ කස්ටිය, ගේම් ලෝකයක්. ටික වෙලාවක් යන කොට අඩ්‍ය්කෂක අපිව කතාවේ ජීවත් කරවනව. මයිකල් හරිම කූල් මොලෙන් තමා ගේම දෙන්නේ
වෙලාව තියනවනම් බලන්න එලම එල

ලින්ක් දෙන්න අමාරුයි මුල එවායේ. mininova, torrentz , pb එකේ Eztv සහ LOL යටතේ හොද Copy තියනව

Money Train (1995) මෙහෙමත් හොරු!!


මේක සරල කතාවක් ඇක්ශන් වගේම් හොදට හිනා වෙන්න පුලුවන්. කොලු ගැටව් දෙන්නෙක් කෝච්චියේ ප්‍රවාහනය කරන මුදල් මංකොල්ලයක් කිරීම තමයි පෙන්වන්නේ. දෙන්නගේ සිතුවිලි වල පරස්පර තාවය නිසා හොද විනෝදයක් සපයනව

බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com