Saturday, June 13, 2009

සිතන්නට කාලය එලැඹ තිබේ . . . මෙම පණිවිඩය තවත් අයෙකුට යවන්නේ නැත කියා ඔබට කිසිවක් සිදුවන්නේ නැත. ඔබගේ සුරතලා මිය ය්නනේ නැත. ඔබට වෙඩි කන්නට සිදුවන්නේ නැ

ධනවත් හා දිළිදු රටවල් අතර වෙනසට හේතුව එම රටෙහි
ඉතිහාසය කෙතරම් ඈතට දිවෙනවා ද යන්න
මත නොවේ. . .

වසර 2000 ඉක්මවන ඉතිහාසයක් ඇති මුත් තවමත්
දිළිදු තත්ත්වයේ පවතින ඊජිප්තුව හා ඉන්දියාව
මීට කදිම නිදසුනකි.

නමුත් වසර 150කට පමණ පෙර
කිසිදු සෞභාග්‍යක් හිමිව නොතිබූ
කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව හා ස්විට්සර්ලන්තය
අද ධනවත් රටවල් බවට පත්ව තිබේ.

ධනවත් හා දිළිදු රටවල් අතර වෙනසට හේතුව එම රටෙහි
ස්වභාවික සම්පත් කෙතරම් ප‍්‍රමාණයක්
තිබේද යන්න මත නොවේ . . .

ජපානයේ ඇත්තේ සීමිත භූමි සම්පතකි. එහි 80% ක්ම කදුකරය වන අතර එය කෘෂිකර්මයට හෝ ගව පාලනයට නුසුදුසුය. නමුත් ජපානය ලෝකයේ දෙවැනි ආර්ථික ශක්තියට හිමිකමි කියයි. එරට වූ කලී අමුද්‍රව්‍ය ආනයනව කොට නිමිද්‍රව්‍ය අපනයනට කරනා යෝධ, පාවෙන කම්හලක් වැනිය.

කොකෝවා වගා නොකළ ද ලොව අංක එකේ චොකලට්
නිපදවන ස්විට්සර්ලන්තය තවත් කදිම නිදසුනකි.
ඔවුන් සතුව ඇති කුඩා භූමියෙහි ඔවුහු සතුන් ඇති කරති.
වසරකට මාස 4ක් වගා කටයුතුවල යෙදෙති. එපමණක් නොව ඔවුහු ලොව අංක එකේ කිරි නිෂ්පාදනයන්ට ද හිමිකමි කියති. එමෙන්ම ලෝකයේ ආරක්‍ෂිතම රටවල් අතරින් මුල්තැනට පැමිණෙන්නේ ද ස්විටිසර්ලන්තයයි.

ධනවත් හා දිළිදු රටවල බුද්ධිමතුන්ගේ බුද්ධියෙහි ද සැළකිය යුතු වෙනසක් දක්නට ලැබෙන්නේ නැත.

ජාතිය හෝ සමේ වර්ණය ද වැදගත් නොවේ. සිය මව්බිමෙහිදී අලසයන් ලෙස හංවඩු ගැසුණු සංක‍්‍රමණිකයන් ධනවත් යුරෝපියානු රටවල දී නිෂ්පාදනයේ ගාමක බලවේග බවට පත්ව තිබේ.

එසේ නම් වෙනස කුමක්ද?


වෙනස වන්නේ වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපනයේ හා සංස්කෘතියේ රාමුවට සිරවී සිටින මිනිසුන්ගේ ආකල්පයි.

ධනවත් හා සංවර්ධිත රටවල ජනතාවගේ ජීවිත විශ්ලේෂණය කොට බැලීමෙන් බහුතරයක් සිය ජීවිත තුළ පහත සදහන් කරන්නා වූ මූලධර්මයන් අනුගමනය කරනා බව පෙනී යයි.


1. මූලික මූලධර්මය ලෙස ආචාර ධර්ම
2. අවංකත්වය
3. වගකීම්සහගත බව
4. නීති රීතිවලට ගරු කිරීම
5. අනෙකුත් පුරවැසියන්ට ගරු කිරීම
6. සේවයට කැපවීම
7. ඉතිරි කිරීමට හා ආයෝජනයට උනන්දු වීම
8. යමක් විශිෂ්ට ලෙස ඉටු කිරීමට ඇති අධිෂ්ඨානය
9. වේලාවට වැඩකිරීම
10 පාලකයින්ගේ ගසා කැම අවම විම.

දිළිදු රටවල මෙම මූලධර්මයන් අනුගමනය කරන්නේ සුළුතරයක් පමණි.


අප දිළිදු වී ඇත්තේ අප සතුව ස්වභාවික සම්පත් නොමැති නිසා හෝ සොබා දහම අපහට කෲර වී ඇති නිසා නොවේ.

අප දිළිදු වී ඇත්තේ අපගේ ආකල්ප පිරිහී ඇති බැවිනි.

ධනවත් රටවල ඇති මෙම හොද මූලධර්මයන්ට එකගව වැඩ කිරීමට හෝ එවා ඉගැන්වීමට අපගේ කැපවීමක් නැත.

*****
මෙම පණිවිඩය තවත් අයෙකුට යවන්නේ නැත කියා ඔබට කිසිවක් සිදුවන්නේ නැත. ඔබගේ සුරතලා මිය ය්නනේ නැත. ඔබට වෙඩි කන්නට සිදුවන්නේ නැත. ඔබට අපලයකට මුහුණ දීමට සිදුවන්නේ නැත. ඔබ අසනීප වන්නේ ද නැත.

ඔබ ඔබගේ රටට ආදරේ නම්, හැකි තරම් පිරිසක් අතර මෙම පණිවිඩය පතුරවන්න.
වෙනසක් ඇති කරන්න.
අදම අරඹන්න!










A Perfect Murder (1998) අසම්මත සම්බන්දයක්!!!!


මේක නම් එල කතාවක්. මම ගොඩක් ඉස්සර බලල තිබුනත් අයෙත් බැලුව. අලුත් ඒව එච්චර හොද ඒව අඩු නිසා. වැඩ අස්සේ බලල තියන ෆිල්ම් 2000+ න් හොද ඒව මතක් කරගෙන ලියන එකත් ලේසි නැ. මොකද අයේත් බලන්න ඔනි නේ ලියන්න.
කොහොමහරි මෙකෙ වෙන්නේ ලොකු සල්ලිකාරයෙකුට අහුවෙනව බිරිදගේ අසම්මත සම්බන්දයක්. හරි පුදුමය කියන්නේ මේ මනුස්සයා හොර පෙම්වතා හම්බවෙලා කියනව. බිරිදව මරන්න කියලා ලොකු ගානක් දෙනව කියල. මෙට වඩා ලිව්වොත් කතාව බලල වැඩක් නැ. unfaithful වලට ටිකක් සමනයි.

බාගන්න

අපේම Funny Photo බලමු












මේක මට හම්බවුන මේල් එකක්. අයිතිය කාගේද කියල සදහනක් නැ. අපේ ඒව නිසා දැම්ම


ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com