
අපි වැඩ කරන හර්ඩ් ඩිස්ක් එක පිරෙන එක හරිම ප්‍රස්නයක් තමයි. ඒ වගේම හාඩ් එකේ සීරියල් එක, උෂ්නත්වය වගේ ගොඩක් දේවල බාලා ගන්න පුලුවන් පොඩි සොෆ්ට් වෙයා එකක්. මට නම් මේක ඔනි උනේ අපේ දත්ත පද්ධතිය විනාශ වෙලා කියලා අලුත් හාඩ් එකක් ගෙනාවා. මට ප්‍රශ්නයක් ආවා මේ අය ගෙනාවේ අර පරණ එකම ෆෝමැට් කරලද කියල. ඉතින් සර්වර් එක ගලවන් නැතුව මේක බලා ගන්න ඔනි උනා.
මේක සල්ලි ඔනි ගන්න හැබැයි http://www.hdtune.com/ ගිහිල්ල හොදද කියල බලල නරක ලමයින්ට ඔය ටොරන්ට්Z පැත්තේ ගියොත් මෙක හම්බවෙනව