
අන්තර් ජාලෙට ගිහින් චැට් නොකරපු අය නැතුව ඇති මට හිතෙන විදිහට. දෙන්නෙක් ඔය විදිහට අන්තර්ජාලෙදී හමු වෙනව. හැබැයි ඒ අය ගිවිස ගන්නවා තමාගේ නම ගම කියන්නැ කියල.
ඒ අතර කුඩා ටවුමක කඩ දෙකක් අතර ව්‍යපාරික තරගයක් තියෙනව. දෙන්නම තනිකඩයෝ. ලස්සන ආදර කතාවක් කියල කියන්න පුලුවන්. සම්මාන කිහිපයක් අරගෙන තියනව. අවුරුද්ද පරන වුනාට කතාව එල
බාගන්න