
මායා ශිෂටාචාරයට අයත් පුරාවස්තු බැලීමට කන්ඩායමක් යනව. පසුව ඔවුන්ට තේරෙනව මේක අතිභයානක ස්තානයක් බව. මේක ඇත්තට ටිකක් තිගැස්මක් එනව ඇගට මෙක බලනකොට. මේ ස්තානයේ තියෙන වැල් වලට පණ තියෙනව. ඒ වගේම ගමේ මිනිස්සු අමුතුයි එ ඇයි කියල කතාවේ අන්තිමට තේරෙනව. බලන්න වටින එල එකක්
බාගන්න