
ලන්ඩන් වලට යුවලක් පැමිනෙනව. ඔවුන් මිලදි ගන්න අලුත් ගෙදර යට තට්ටුවේ මමි වගයක් තියෙනව. වූඩු කියන මන්ත්‍ර ශාපයට ගෙදර කාන්තාව ලක්වෙනව. මේ කතාව ගොඩක් බයහිතෙන්නේ නැ. සාමාන්‍ය එකක් කොහොමත් එන්ගලන්තේ කතා වල ඉතිහාස කතා තමා ලස්සන. කොහොම වෙතත් සම්මාන 5 අරගෙන තියනව
බාගන්න