
පරිගනක ක්‍රිඩා අතර කලාතුරකින් දකින්න ලැබෙන එල ක්‍රිඩාවක්. මේක සමහර විට ගොඩක් අය දන්නව ඇත්තටම මම දැනගත්තේ ලගදී. මම ක්‍රිඩාව ලමයින්ටනම් ඉතා සුදුසුයි.මුලික යාන්‍ත්‍රික , විදුලි , ආදි ඉන්‍ජිනෙරු අංශවල මුලික සිද්‍ධාන්‍ත පදනම් වු මෙය මනසට ඉතා හොද අභාසයකි. ටොරන්‍ට් එක දාල තියෙන් නෙ . ඔනි නම් ඩිරෙක් upload කරන්‍න පුලුවන්. මෙකෙ ගෙම් දෙකක් ඇති.
ටොරන්‍ට් බාගන්න