

මොබිටෙල් වෙබ් එකෙන් ගිනුමක් හදල බිල බැලුව සතියකට කලින් ඩෙටා බාවිතය 290MB වැඩියි. දෙයියනේ මෙලෝ දෙයක් බැවේ නැ 2048MB පැනල වෙන්න බැ. මගෙ මොබයිල් කනෙක්ට් එකේ තීන්නේ 400MB බාගත සහ අප්ලොඩ් දෙකේම එකතුව. ඉට පසු වයල්ස් කැල්ල දැම්ම කබඩ් එකට ලොක් කරල තිව්ව හොරෙකුට වත් එතකොට යන්න බැනේ. 15/6/09 දා බැලුව දැන් වැඩි බාවිතය 900MB ත් පැනල 15/06/09 හවස ගත්ත හොට් ලියින් එකට දෙයියනේ කියල දැන් ගන්නව. ගැහැනු ලමයෙක් කතාකලා. මගේ ප්‍රශ්නය
ඔය විස්තරේ කියපුවම කිව්ව ප්‍රශ්නය බර වැඩියි හෙට 8 න් පස්සේ කතා කරන්න කියල. කතා කලා කිව්ව මම වෙන කෙනෙකුට දාන්නම් කියල. දැම්ම කිව්ව ටික වෙලාවකින් කතා කරන්නම් කිවව. කතා කලා හරියටම 2048MB(Limit) පාවිච්චි කරල කියල වැඩිපුර නැ කියල. මම කිව්ව මෙක වෙන්න බැ එහම හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? ගිය සැරෙ බිල 6000/= ක් මේ පාර අවොත් කම්පැනි එකෙන් මේක ගන්නවා. මේ ක දීල තියෙන්නේ හදිසියට පාවිච්චි කරන්න. කවුරු හරි දන්න කෙනෙක් උදව් කරන්න. ඩෙටා බාවිතය හරියටම බලන්නේ කොහොමද?