
බුදුදහමට අදාල වෙන ඉතා වැදගත් සිද්ධස්ථාන වන දබදිව ,සියම,ඇප්ගන්,පකිස්තාන ,නෙපාල් වල විඩියෝ වාර්තාවැඩසටහනක් තමයි මේ. මේ පලවැනි එක තව ගොඩක් තියෙනව. ප්‍රතිචාර අනුව අප්ලොඩ් කරනව. 100-200MB තිනි ෆයිල් විදිහට අප්ලොඩ් කරන්න ගියාම ටිකක් අමාරුයි. මේක ඉතින් අපේ තරුන ගැටව් නොබැලුවත් ගෙදර ඉන්න අම්ම තාත්තාට , සීය ආච්චිට පෙන්නුවොත් බොහොම පින් සිදුවෙන වැඩක් වෙයි.
බාගන්න