
ඉතා ඇත අතිතය විසු ගෝත්‍රික කතාවක් තමා මෙහි තේමාව වී තිබෙන්නේ. එච්චර දක්ෂ නැති ඒත අම්බානක ලක් එකක් තියෙන අවංක කොලු ගැටයෙක් ඉන්නවා. ගෝත්‍රයේ ඉන්න ලස්සනම කෙල්ලත් කැමති මෙයාට. කොහොම හරි ලොකු අලින් දඩයම මෙයාලාගේ එකම ආසාව. පිට ගෝත්‍රයකින් ආක්‍රමණයක් එනව ඒ වට මුහුන දෙමින් ගෝත්‍රය ඔහුට රැකිමට පුලුවන්ද බලන්න. හැබැයි මේ වියදම් කරපු සල්ලිවලින් මිට වඩා හොද කතාවක් කරන්න තිබුන.
බාගන්න