Friday, June 12, 2009

My Bloody Valentine (2009) - 3D ටොරන්ට ඇතුව හරි නැතුව බාගන්න[Direct Download] ඉස්සල්ලා අප්ලොඩ් කල තැන අවුල් මේක නම් වැඩ

මේ කතාව මේ අවුරුද්දේ ජනවාරි වල නිකුත් වුනේ. ටොම් එනව 10 වැනි වැලන්ටඉයින් රාත්‍රිය සමරන්න. ඉට පස්සේ අබිරහස් ඝාතකයෙක් මිනිස්සු මරනව මේක නිසා මොහු අකරතැබ්බ ගොඩකට මුහුන දෙනව. හැමොගෙම අවිස්වාසය රජ කරනව. මේක ත්‍රිමාන ආකාරයට තිරගත වුනේ අපිට එක නම් ගන්න බැ.
ටොරන්ට නැතුව බාගන්න. මම අප්ලෝඩ් කලේ 12000KB/s වලින් ෆ්යිල් 9 එක 700 MB
ඔයාලට පුලුවන් නම් මෙක බාගත්ත විස්තර ක්මෙන්ට් එකට දාන්න. ටොරන්ට නැතුව බාන එක ගැන ලියන්න
ඉස්සල්ලා අප්ලොඩ් කල තැන අවුල් මේක නම් වැඩ

ටොරන්ට් වලින් බාන්න


http://www.ziddu.com/download/5154140/My.Bloody.Valentine.2009.DvDRip-FxM.rar.html



කෙලින්ම බාගන්න[Direct Download]

http://www.ziddu.com/download/5143651/MBV1.2.avi.html
http://www.ziddu.com/download/5143344/MBV1.1.avi.html
http://www.ziddu.com/download/5152110/MBV2.2.avi.html
http://www.ziddu.com/download/5143818/MBV2.1.avi.html
http://www.ziddu.com/download/5152639/MBV3.2.avi.html
http://www.ziddu.com/download/5152438/MBV3.1.avi.html
http://www.ziddu.com/download/5153142/MBV4.2.avi.html
http://www.ziddu.com/download/5152844/MBV4.1.avi.html
http://www.ziddu.com/download/5153843/MBV5.2.avi.html
http://www.ziddu.com/download/5153399/MBV5.1.avi.html
http://www.ziddu.com/download/5139253/MBV7.avi.html
http://www.ziddu.com/download/5139128/MBV6.avi.html
http://www.ziddu.com/download/5138221/MBV08.avi.html
http://www.ziddu.com/download/5132182/MBV9.avi.html


Wednesday, June 10, 2009

මේ File Split Software -ටොරන්ට් නැතුව Film Direct Down Load

මේ File Split Software එක ගොඩක් ප්‍රයෝජනවත් එකක්. File Split කරන්න [ no installation ] හරිම වේගවත්. මම ඉස්සරහට ටොරන්ට් නැතුව Film Direct Down Load දෙන්න අදහසක් තියෙනව. අද දාන්න හිතාගෙන ඉන්න film එකට ඔනි වෙන එකක් නැ. film පොඩි කැලිවලට කඩන්න ඔනිවෙලා හොයනකොට තමයි හම්බ වුනේ. කැලි වලට කඩන්න ඔනිම file එකක් තොරගෙන අරගෙන split එක ඔබල තැන සහ ප්‍රමානය දෙන්න. එකතු කරන්න join එක ඔබල පලමු එක දෙන්න. ආ ... Film Direct Down Load වලට කැමති / ඇකමැත්ත දක්වනවනම් හොදයි.

බාගනන්න

Tuesday, June 9, 2009

Juno (2007) ස්වාභාවිකව මවකට දැනෙන ආදරය


මේ කතාව හරිම ලස්සන ඒ වගේම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්. මෙහෙමයි වෙන්නේ පාසල් වයසේ පසුවෙන ජුනෝ ගැබ් ගන්නවා. ගෙදර අය, පාසල ,සමාජය තුල ගැටීම දරුවා ට ස්වාභාවිකව මවකට දැනෙන ආදරය මනාව ඉස්මතුකරල තියනව. ඔස්කාර් සම්මාන ඇතුලුව සම්මාන 50 කට අධික ප්‍රමාණයකට පත්‍ර වු මෙය තරුණ වයසේ සේම ලමයි ඉන්න වැඩිහිටියොත් බැලුවොත් හොදයි.

බාගන්න

Monday, June 8, 2009

A Bug's Life 1998 BRRip


මේක පොඩි අයට වගේම ලොකු අයටත් බලන්න ලස්සන කතාවක්. කුබි ජනපදයකට පලගැටියන්ගේ ආක්‍රමණයකින් බේර ගන්න සාමාන්‍ය කුබියෙක් ක්‍රියා කරන හැටි පෙන්වනව. මේක පොඩි අයට ඉතාමත් හොදයි. මේ බාගන්න දීල තියෙන පිටපත ඉතා හොද තත්වයේ එකක්

බාගන්න.

The Pianist (2002) කොටි එක්ක හිටපු අයට මේ දේවල් සිද්ද වෙන්න ඇති.


මේ කතාව මම හිතන්නේ ගොඩක් අය බලල ඇති. එත් මම මේක බැලුවේ ඊයේ.ඉතා අග්‍ර ගණයේ සිතුවක්. මම මෙහෙම කියන්න ඔනී නෑ ඔස්කාර් සම්මාන තුනක් ලැබී තියෙනව. මිනිස්සු මරන දර්ශනයට වඩා දුක හිතෙන්නේ සුප් එකක් බිම වැටුනහම එක පොලෙවේ පස් එක්ක බොන එක. අපේ යුද්ධය වෙලාවේ කොටි එක්ක හිටපු අයට මේ දේවල් සිද්ද වෙන්න ඇති. මම හිතන්නේ අපේ අය මෙවැනි සිනමා කෘති ඉදිරියේදි කරයි.

බාගන්න

Sunday, June 7, 2009

දන්සලක් ! දන්සලක් !! දන්සලක් !!!




එල දන්සැලක් තිබුනා නුගේගොඩ Fujifilm ආයතනයේ පිරිස සංවිධනය කරපු.අපිත් දවල්ට අහන්බෙන් වගේ එහෙට ගොඩ උනේ දන්සල් බත් කන්න තියෙන ආසාවට. ඇත්තටම ඉතාම පිලිවෙලට,පිරිසිදුවට වගෙම මනා සංවිධනයකින් සමන්විත මේ දන්සල කරපු ඇත්තන්ට බොහෝ පින්.

Friday, June 5, 2009

Art School Confidential (2006)


මේ කතාව චිත්‍ර අදින්න දක්ශ ඇත්තටම කිව්වොත් තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්න පිරිමි ලමයෙක් ගැනයි. ආදරය, ප්‍රසිද්ධවීමට ඇති ආසාව සහ දක්ශකම පටලවා ගත්තම මෙවැනි දේවල් විය හැකි. ඒ වගෙම ඕනෑවට වඩා තම අරමුනු හබායෑමේ අවදානමත් මේ කතවේ මනාව පිළිබිබු වෙනවා.
බාගන්න

Thursday, June 4, 2009

Dr. Dolittle: Million Dollar Mutts (2009)


මේකත් Dolittle කතා මාලවේ තවත් කොටසක්. පුංචියට හිටපු Maya Dolittle අවුරුදු 18ක ගෑණු ලමයෙක් විදියට තමයි මේ කතවේ පෙන්වන්නෙ. මායා සතුන්ට උදවු කරන්න උත්සහ කරන්නේ. අපි බලමු ඇය මේක කරන්නෙ කොහොමද කියලා...................

ඒත් කවුරුහරි Dr. Dolittle හෙව්වොත් ?

බාගන්න

තලාවදි කොච්චියක් ගිනිගත්තා

Posted by Pasindu Wijayanga at 12:28 AM
http://pasindugekolama.blogspot.com/2009/06/2.html

නොච්චියාග බස්නැවතුම් පොලට කිඹුලෙක් ඇවිල්ලා

http://pasindugekolama.blogspot.com

Wednesday, June 3, 2009

The Ruins (2008) අතිභයානකයි


මායා ශිෂටාචාරයට අයත් පුරාවස්තු බැලීමට කන්ඩායමක් යනව. පසුව ඔවුන්ට තේරෙනව මේක අතිභයානක ස්තානයක් බව. මේක ඇත්තට ටිකක් තිගැස්මක් එනව ඇගට මෙක බලනකොට. මේ ස්තානයේ තියෙන වැල් වලට පණ තියෙනව. ඒ වගේම ගමේ මිනිස්සු අමුතුයි එ ඇයි කියල කතාවේ අන්තිමට තේරෙනව. බලන්න වටින එල එකක්

බාගන්න

Tuesday, June 2, 2009

10,000 BC (2008) ඉතා ඇත අතිතය



ඉතා ඇත අතිතය විසු ගෝත්‍රික කතාවක් තමා මෙහි තේමාව වී තිබෙන්නේ. එච්චර දක්ෂ නැති ඒත අම්බානක ලක් එකක් තියෙන අවංක කොලු ගැටයෙක් ඉන්නවා. ගෝත්‍රයේ ඉන්න ලස්සනම කෙල්ලත් කැමති මෙයාට. කොහොම හරි ලොකු අලින් දඩයම මෙයාලාගේ එකම ආසාව. පිට ගෝත්‍රයකින් ආක්‍රමණයක් එනව ඒ වට මුහුන දෙමින් ගෝත්‍රය ඔහුට රැකිමට පුලුවන්ද බලන්න. හැබැයි මේ වියදම් කරපු සල්ලිවලින් මිට වඩා හොද කතාවක් කරන්න තිබුන.

බාගන්න

Contact (1997) විශ්වයටම අපි විතරද ?


විශ්වය ගැන කුතුහලයෙන් ඉන්න අයට බලන්න හොද සිනමා කෘතියක්. පොඩිකාලේ ඉදල විශ්වය සමග ගනුදෙනු කරන්න ගුවන් විදුලි තරංග වලට සවන් දෙමින් සිටින ඇයට පිටසක්වලින් ප්‍රතිචාර ලැබිමෙන් පසු එම දත්ත අනුව යානයක් සදා ඇත අභ්‍යවකාශය ට ගොස ඇය ආ පසු සියලු දේ කනපිට හැරෙනව. වොම් හොල් , චුම්බක ක්ෂේත්‍ර හරහා යන හැටි ළස්සනට පෙන්වනව

බාගන්න

Monday, June 1, 2009

London Voodoo (2004) ශාපය


ලන්ඩන් වලට යුවලක් පැමිනෙනව. ඔවුන් මිලදි ගන්න අලුත් ගෙදර යට තට්ටුවේ මමි වගයක් තියෙනව. වූඩු කියන මන්ත්‍ර ශාපයට ගෙදර කාන්තාව ලක්වෙනව. මේ කතාව ගොඩක් බයහිතෙන්නේ නැ. සාමාන්‍ය එකක් කොහොමත් එන්ගලන්තේ කතා වල ඉතිහාස කතා තමා ලස්සන. කොහොම වෙතත් සම්මාන 5 අරගෙන තියනව

බාගන්න

Before the Rains (2007) සැබැ නිදහස


ලස්සන් දර්ශන සහිත ඉතා අලංකාර සිනමා කෘතියක් බැලුව. ඒ ගැන තමා ලියන්නේ. දකුණු ඉන්දියාවට පැමිනි වැවිලි කාර සුදු ජාතිකයෙක් වටා ගැතුනු එකක්. ඔහු ගෙදර වැඩට ඉන්න ඉන්දියනු කාන්තාව සමග පෙමෙන් වෙලෙනව. පසුව ඔහුගේ විවාහක බිරිදගේ පැමිනිමත් සමග කතාවේ අදුරු පරිච්චේදය පටන්ගන්නවා. මෙය මන්ගල් පාන්ඩේ , සුදුසෙවනැලි , ස්ලීපින් ඩික්ශනරි, ලගාන් කතාවලට සමාන කම් දක්වනව . මෙය ඉන්ග්‍රිසි බසින් කරපු ඉන්ග්‍රිසි චිත්‍රපටියක් සම්මාන ලබපු එකක්.

බාගන්න

Sunday, May 31, 2009

Alone in the Dark (2005)


මුහුදෙන් ගොඩ ගන්නවා පැරනි පෙට්ටියක් ඒක හිතුවක්කාර කමට ඇරල මහා නස්පැත්තියකට මුල පුරනව මේක ටිකක් මමී චිත්‍රපටිය වගෙයි. කොහොම හරි කතාව ටිකක් සංකීර්නයි මේ අතර අත්භුත ජිවීන් ගැන පරික්ෂණ කරල අතහැරපු ගුහාවක් එහෙම හම්බවෙන. මේක පරිගනක ක්‍රිඩාවක් මුලික කරගෙන හදපු එක්ක. ඒක නිසා ක්‍රියාදාම ගතියක් තියෙනව.

බාගන්න

Infected (2008) බැටලු හම් පොරවගෙන ඉන්නේ බලාගෙනයි


මේ කතාවේ ඉන්නවා පුවත් පත් වාර්තාකාරයෝ දෙන්නෙක් ඒ අය ප්‍රසිද්ධ ආයතනයක රහස් අනාවරනය කීරීමට යාම්දි මේ ආයතන පිටසක්වල ජිවින් මගින් පාලනය වන බව තේරෙනව. ඒ විතරක් නෙවෙයි ගොඩක් ඉහල දේශපාලකයන් පවා ඔවුන් බව. මේ ජාතියේ කතා වලට ආස අයට බලන්න හොද එකක්.

බාගන්න

Friday, May 29, 2009

Thursday, May 28, 2009

සංවේගයෙන් දැනුම් දීමයි Prison Break හි Michael Scofield මලා



මේ කතා මාලාව ගොඩක් අය බලල ඇති දන්නැති බලපු නැති අය ඉන්නවනම් එලම එල කතා මාලාවක් පරිච්චේද 4 කින් සමන්විත මට මතක හැටියට කතා 81 ක් තියෙනව 2005-2009 අතර එලිදැක්වුනා.
කතාව මෙහෙමයි, ඔන්න Structural Engineer කෙනෙක් ඉන්නවා Michael Scofield ඔහු ඉහල බුද්ධිමට්ටමක් ඇති අයෙක්. තම සහෝදරයා කුමන්ත්‍රනයක් නිසා Fox river කියන බන්ධනාගාරයට යනව. මොහුට ඔහු බේරා ගැනීමට ඔනිවෙනව නිසා Fox river හි Structural Drawings සියල්ල පච්ච ආකාරයට ඇගේ කොටා ගන්නව. ඉට පසු හිතා මතාම වැරදි කර Fox river යනව.
Fox river බන්ධනාගාරය කඩල එලියට එන එක මේසය උඩ පැලැන් කර තරම් ලේසි නැ. එක එක ජාතියේ කස්ටිය, ගේම් ලෝකයක්. ටික වෙලාවක් යන කොට අඩ්‍ය්කෂක අපිව කතාවේ ජීවත් කරවනව. මයිකල් හරිම කූල් මොලෙන් තමා ගේම දෙන්නේ
වෙලාව තියනවනම් බලන්න එලම එල

ලින්ක් දෙන්න අමාරුයි මුල එවායේ. mininova, torrentz , pb එකේ Eztv සහ LOL යටතේ හොද Copy තියනව

Money Train (1995) මෙහෙමත් හොරු!!


මේක සරල කතාවක් ඇක්ශන් වගේම් හොදට හිනා වෙන්න පුලුවන්. කොලු ගැටව් දෙන්නෙක් කෝච්චියේ ප්‍රවාහනය කරන මුදල් මංකොල්ලයක් කිරීම තමයි පෙන්වන්නේ. දෙන්නගේ සිතුවිලි වල පරස්පර තාවය නිසා හොද විනෝදයක් සපයනව

බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com