Wednesday, August 19, 2009

සිංහල බ්ලොග් ලිව්වට ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගමු


සිංහල බ්ලොග් ලිව්වට ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගමු. මේ තියෙන්නේ ඉතා හොද වැඩසටහන් තුනක්





1.TELL ME MORE LEARN ENGLISH
2.Tell Me More English 8.0 (Beginner, Intermediate, Advanced)
3. Learn To Speak English 9 Deluxe 4 CD-ROM Set


ඩිමොනොයි ටොරන්ට

Monday, August 17, 2009

Labor Pains (2009) ලමයෙක් හම්බවෙන්න!!!!!!!!!!!!!


මේක ඉතින් සරල කොමඩියක්. අලුතෙන් වැඩට ගිය ගැහැණු ලමයෙක් කරන වැරදි නිසා ඇයව අස්කරන්න යන කොට ඇය කියනව තාමාට ලමයෙක් හම්බවෙන්න ඉන්නේ කියල. අපේ අපේ රටේ කොහොමද දන්නැ එහෙ එහෙම කෙනෙක් රස්සාවෙන් අයින් කරන්න බැ ඒ කාලෙදී . මේක නිසා හැමෝම වෙනස් වෙලා උදව් කරනව. මේ බොරුව පවත්වගන යන විදිහ විනෝද ජනකයි.

ඩිමොනයිඩ් ටොරන්ටය බාගන්නBRRip H264

Wednesday, August 12, 2009

Discovery Ancient Inventions Sex and Love මිනිස් මුත්‍රා ගැලුම් ගානක්!!!!!!!!!!


මේ කියන්නේ ලස්සන වාර්තා වැඩසටහනක් ගැන ලොකේ ඉතිහාසය සහ අපි නොදන්න දේ ගැන ඉගෙන ගන්න නියම වැඩ සටහනක් මේක මේකේ තව මාර්තෘකා ඉදිරියේ දාන්නම්. මේකේ කියපු එක දෙයක් කියන්නම් ඔය ශක්තිය වැඩි කරන බෙහෙත් හදන්නේ මිනිස් මුත්‍රා ගැලුම් ගානක් එකතු කරල උනුකරල සම්පුර්න වතුර ටික වාෂ්ප කරාම ඉතිරි වන ගණ ද්‍රව්‍ය ටික තිබුනාම සිනි කැට වගේ ක්‍රිස්ටල් හැදෙනව මේව ඇත්තටම හෝමෝන ලු. චිනේ තවම මේව හදන්නේ මේ විදිහට. එතකොට උපත් පාලන පෙති හදන්නේ ඔය වල් අල ජාති අරගන. මේක හරිම අමුතු වැඩසටහනක්

ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න

Tuesday, August 11, 2009

Road of No Return (2009) බාන්න එපෝ!!!!!!!!!!!!!!!!!


නම දැක්ක ගමන් හිතුවේ horror එකක් කියල දඩස් ගාල බාගත්ත බලනකොට Action කමක් කියල බැලුව මෙලෝ රහක් නැ. අපේ " පබා " ටත් අන්තයි . මගේ චිත්‍රපටි එකතුවට දාගත්ත මේවත් තියෙන්න එපැයි. මම මුලදි හිතුවේ අර අමුතු in to the wild පාරෙවත් යයි කියල අපේ හදගම මහත්තයා ගේ වගේ වත් නැ. බලපු අය ඉන්නවනම් කියන්න මොකක්ද මේ කියල විනාඩි 40 ක් විතර දවස් දෙකක් තිස්සේ බැලුව.


http://www.imdb.com/title/tt1298716/
3.9/10
151 votes
Release Date: 2009 (USA)


The Soloist (2009) මේ විදි ගායකයා!!!!!!!!!!!!


මේක සත්‍ය කාතාවක් පසුබිම් කරගත් විදි ගායකයෙකු හා පුවත් පත් තිරු රචකයෙකු අතර ඇතිවු මානුශිය බැදීම ලස්සනට පෙන්වනව. අති දක්ෂ වාදකයකු වන මේ විදි ගායකයා මානසික ආබාධයකින් පෙලෙනව මේ වගේ අය ගොඩක් ඉන්නව. මේ අය ලගට ගොස් සමිපව ඉදිමින් ඒ අය තේරුන් ගනිමින් ඒ අයට යම්කිසි සමාජ සාධාරණයක් ඔවුන්ට ලබා දීමට මොහු දරන උත්සාහය හරිම සංවේදියි.

http://www.imdb.com/title/tt0821642/
7.0/10 4,753 votes
24 April 2009 (USA)


ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න BluerayRip

Monday, August 10, 2009

HDTV Discovery The Beauty of Snakes මේ අතිශයෙන්ම සුන්දර සර්පයන්~~~~~~~~~~~~~~~~~~~


මේක අතිශයෙන්ම සුන්දර වැඩසටහනක් ඒ උනාට හැමෝටම බලන්න අමාරුයි ‍රැට හිනෙන් පෙනෙයි කියල බය අය ඉන්නවනේ. මම දන්න අයට පෙන්වන්න හැදුව කොයි ! බලනව තියා විස්තරවත් අහන්න බයයි.
කොහොම උනත් අලුත් අද්දැකීමක් මෙකෙ කියන ආකාරය සමහර දර්ශන HD කැමරාවකට අරන් තියෙන්නේ ලොව පලමු වතාවට. සර්පයන්ගේ උපතේ සිටම දැනගන්න පුලුවන් විශ්වාස කරන්න සමහර අය දිවට එන රසය අනුව සතාගේ ස්වරුපය මවා ගන්නව.

ඩිමොනොයොඩ් ටොරන්ට බාගන්න

Saturday, August 8, 2009

ස්ලිට් හා ස්වයං මාධ්‍ය[බොලොග්] වාරණයක!!!!!!!!!!!!

ඇත්තම කියන්ඩ එපැයි ඉස්සල්ල ඔය ෆිල්ම් එකක් බලල ඒක ගැන සිංහලෙන් ලියන්න බොලොග් එකක් පටන්ගත්තට මම දන්න මාධ්‍ය කෙරුවාවක් නැහැ.
ඒ උනාට මට හරිම පුදුමයක් පේනව. රාමුවෙන් පිට මහතා ඇරෙන්න කිසි කෙනෙක් ස්ලිට් එකේ උනා කියන කාලගෝට්ටිය ගැන ලියවෙලා තියෙනව දැක්කේ නැ. මට මග හැරිලද දන්නැ. කොහොම උනත් එක්කො අපේ බොලොග් කරුවෝ පොලොසියට බයයි,එක්කෝ සිංහල බොලොග් ලියන අය ඔය ආයතනයේ ඉගෙන ගන්නේ නැ, එක්කෝ ඔය වගේ ඒවා වෙන්නේ කැලනියේ, ජපුර, උවේ කොටින්ම ඔය පින් විශ්වවිද්‍යාලවල කාලකන්නින්ගේ වැඩ කියල බ්ලොග් ලියන, කමෙන්ට් දාපු අයට දැන් පොලවේ කකුල ගැවෙනව ඇති. සල්ලි ගෙවල ඉගෙන ගත්තත් , ශිෂත්වයකින් නොමිලේ ඉගෙනගත්තත් , රැග් වුනත් නැතත් මිනිස්සුන්ගේ ගොත්‍රික ගති එලියට එනව. බලය තියන එකා අනිකාව පාගනව. කල්ලි ගැහැනව. සල්ලි ඇති නැති, පොරවල්- පොත් ගුල්ලෝ ,පක්ෂ බේද , ගමේ සෙට් එක කොලබ සෙට් එක මේ ආදි මෙකී නොකී කල්ලි ඇතිවෙනව.
කොහොම උනත් ගොඩක් අය තම පන්තිය රැක ගන්නත් ස්වයං මාධ්‍ය වාරණයක නිරත වෙනව කියල තමා පේන්නේ..

Friday, August 7, 2009

Naica Secrets of the Crystal Cave මේක ගිහින් බලන්න ආසයි!!!!!!!!!


ලොස්ට් 2 බලමින් ලොස්ට් වි සිටන විට තමා හම්බ වුනේ. ලස්සන අත්භුත හොයා ගැනීමක් මෙක්සිකොවේ නයික කියන ප්‍රදේශයේ මිටර් 300 ගැබුරු ආකරයක්දී හමුවු ක්‍රිස්ටල් ගුහාවක් හරිම ලස්සන වගේම මිහිතලයේ ජිවය උපත පිලිබද තොරතුරු සොයමින් ගවේශකයෝ පරීක්ෂණ කරනව වෙනසකටත් එක්ක බලන්න.

ඩිමොනොයිඩ් ටොරන්ට

Tuesday, August 4, 2009

The Last House on the Left (2009) සාධාරණ පලිගැනීමක්ද????????


මේකේ නමේ හැටියට හොල්මන් වගේ උනාට මේක අපරාධ ගණයේ එකක්.මේකතාවේ තරුණ ගැහැනු ලමයි දෙදෙනෙක් ඉන්නවා. මොවුන් අපරාධකාරයෝ වගයකට අහුවෙනව නගරයෙදී. මේ අය අමානුශික ලෙස මොවුන්ට වදදෙනව. මැරුව කියල හිතුවට නොමැරෙන මේ එක් අයෙක් ගෙදර එනව. ඉන්පසු පලිගැනිම පටන්ගන්නව. කුතුහලය පිරි කතාවක්

ඩිමොනොයිඩ් ටොරන්ට බාගන්න ඉතා පැහැදිලි කොපියක්

Saturday, August 1, 2009

The Haunting In Connecticut 2009 මේක ඇත්ත කතාවක්!!!!!!!


මේ කතාව හරියට වොල් ඉන්, දි අදර්ස් වගේ එකක්. මේක ඇත්ත කතාවක් තමා කියන්නේ . සාමාන්‍ය පවුලක ලමයෙකුට පිලිකාවක් හැදෙනව. මේක බෙහෙත් කරගන්න ඔනි නිසා ඉස්පිරිතාලේ කිට්ටුව පරන ගෙයක් ගන්නවා. මේ ගෙදර හොල්මන් විමානයක්.මේවට ආස අයට ඉතා හොදයි,

Blue ray නිසා නිල් කැටෙට පැහැදිලි පිටපතක්.

http://www.imdb.com/mymovies/list?l=42698624
5.8/10 6,858 votes
27 March 2009 (USA)

ඩිමොනොයි ටොරන්ට බාගන්න

Thursday, July 30, 2009

කොන්ඩම් තියරියේ විය සිදුරක්!!!


දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක බ්ලොක් කරන එකනේ [කොන්ඩම් තියරිය]ඒක හොද/නරක දෙකම තියන වැඩක්. පොඩි විය සිදුරක් අහුවුනා

http://www.proxybrowsing.com/

Tuesday, July 28, 2009

Firewall (2006) ඔය IT කට්ටියටනම් අල්ලලා යයි!!!!!!!!!


මේ කතාවේ නමෙන් තෙරෙනවනේ මේක මොකක් ගැනද කියල. ඔන්න බැන්කු වල ජාල ගත ගිනුම් බාරව වැඩකරන ලොකු වැඩකරුවෙක් ඉන්නවා. මෙයාව බැලැක් මේල් කරමින් හොරකමක් කරන්න හොරු කන්ඩායමක් සැට් වෙනව. මෙයා මේකෙන් බේරෙන්න දාන වැඩ කැලි තමා තියෙන්නේ.

http://www.imdb.com/mymovies/list?l=42698624

Sunday, July 26, 2009

Friday the 13th (2009) මේවට ආස අයට එල!!!!!!!!!!!!!!!!!!!


මේක 80 ව දශකයේ දී ආව මේ කතාවේ ඉතුරු කොටස කියල කියන්න පුලුවන්. ක්‍රිස්ටල් ලේක් කියන ප්‍රදේශය ඉතා අබිරහස් තැනක් නිවාඩුව ගත කරන්න කියල කොල්ලෝ කෙල්ලො යනව ඔවුන් අතුරුදහන් වෙනව මේක හැම දාම වෙනව. අයිය කෙනෙක් එනව නැතිවුන නංගිව හොයාගෙන එයා බෙරා ගන්න එක හිතන තරම් ලේසි නැ ආයේ හිතන්න දෙයක් නැ මේවට ආස අයට එල. මේ කොපිය Blu-ray Rip එකක් නිසා ඉතාමත් හොද එකක්
නිසා බලන්න ආසයි දර්ශන අරන් තියෙන විදිහ.

5.9/10


ටොරන්ටය බාගන්න

The Young Victoria 2009 රැජිනක්!!!!!!!!!!!!!!!!!!!!


රැජිනක් වටා ගෙතුනු කතාවක් කිව්වොත් මම නිවැරදියි.
අවුරුදු 18දී රජ කම ලැබිල පවුලෙ කාගෙවත් වෑඩිහිටි කෙනෙකුගෙත් උපදේසයක් නෑතිව රජකම විතරක් නෙවේයි තමන්ගෙ ආදරවන්තයා එක්ක පවුල් කන එකත් හිතන තරම් රැජිනකට ලේසි නෑ. ඒත් ඒ හැමදේම අවබෝධ කරගන්න ඈ ඒ තරම් කාලයක් ගන්නේ නෑ. තමන්ගෙ රාජ්ය කාලය වගේම පවුල් ජීවිතයත් කාටත් මතක හිටින තරම් හොදට ගත කරන ඈ අවුරුදු 81ක් ආයුවළදා මියයන්නේ නොර්වේ ස්වීඩනය රුසියාව ග්‍රීසිය වගේ රටවල් කීපයකටම රජවරුන් සහ රැජිනිවරුන් 9 දෙනෙක් දායද කරලා. ඈගේ ජීවිතයේ අපේ ජීවිතවල වගේම බලාපොරොත්තු,සිහින වගේම හැල හැප්පීම් මහ ගොඩයි.ඒත් කවදවත්ම නොසිදෙන ශක්තියක් ඈ තුල තියෙනවා
http://www.imdb.com/title/tt0962736/
7.1/10
Release Date: 6 March 2009 (UK)

ටොරන්ටය බාගන්න

Wednesday, July 22, 2009

LOST බලමින් LOST වීම!!!!!!!!!!


මේක ගොඩක් අය බලල ඇති. Prison Break කතාමාලාවෙන් පසු ටික කලක් ඉදල මේකට සෙට් වුනා. සීඩ් තියන ටොරන්ටත් අඩුයි පලවෙනි කොටස් වලට කොහොමහරි ඉවසලා බාගත්ත කොටස් 25 කින් යුත් පලවෙනි පරිච්චේදය ඔක්කොම 5 ක් තියනව වගේ. මගදී අල නොවුනොත් දිගටම බලනව. මේකයි වෙන්නේ මගී ගුවන් යානයක් වැටෙනව පාලු අබිරහස් දිවයිනකට. මේ දිවයිනේ සිදුවෙන සිද්දි හා දිවි ගලවාගත් අයගේ අතිත සිද්දි සමග මුසුවෙමින් කතාව ගලා යනව සාමාන්‍ය චිත්‍රපටි වර්ගිකරනයවන හොල්මන්,ක්‍රියාදාම ,ආදි සියලු අංග තියනව ...
http://www.imdb.com/title/tt0411008/
Rate:
9.1/10


ටොරන්ටය බාගන්න

අර්ධ සූර්ය ග්‍රහණය අපි දැකපු හැටි කාට හරි කියන්න පුලුවන්ද මේ ඉර [සුදු පැල්ලමක් විදිහට] පහලට ආවේ කොහොමද කියල ගත්තේ ජංගම දුරකතනයෙන්

Sunday, July 19, 2009

Home (2009/I) මේක බලල ආත්මානුකම්පාවක් ඇතිනොවුනොත් ඔබ.....?


මිහිකත ගැන ලියවුනු අතිවිශිෂිටම සිනමා වාර්තා වැඩසටහන කියන්න පුලුවන් මේක. පොලවට ඉහලින් කුරුලු ඇසකින් බලන ආකාරයට මිහිකත ගැන උපතේ සිට අනාගත දැක්මක් විස්තර කරනව. මේ ලොකයේ මිනිසුන් ස්වාභාවික සමතුලිත තාවය බිදින අයුරු අපි නොදන්න නමුත් ලොව දියුනු රටවල කරන ජාවාරම් වල ස්වාභාවය ඔබට අහසේ සිට බලන්න පුලුවන්.
එක හරක් මස් කිලොවක් හදන්න වතුර ලිටර් දහස් ගානක් තිරිගු කිලො දහස් ගානක් වැය කරද්දී හයිටි , බංගලාදේශයේ කුනු බාල්දි වලවත් කැමට යමක් සොයාගැනීමට නොහැකිව සිටින මිලියන ගානක් මිනිස්සු
මේ ලොකයේ සැම වැසියෙකුටම අයිති සම්පත් තනිව බුක්ති විදිමින් මානුශික ආචාර ධර්ම හදන ධනවත් රටවල ගැන බලල ඔවුන්ගෙන් මේ රට ආරක්ෂා කරගන්න හිතෙනව මේක බලපුවාම.
මේ කොපිය Blu-ray Rip එකක් නිසා ඉතාමත් හොද එකක්

http://www.imdb.com/title/tt1014762/
Rate :8.5/10 Release Date: 5 June 2009

ඩ්මොනොයිඩ් ටොරන්ටය බාගන්න

Friday, July 17, 2009

The Cell 2 (2009) ඇය පේන කාරියක්!!!!!!!!!!!!!!!


මේ කතාව මේ අවුරුද්දේ ජුනි ආව එකක්. දරුනු අපරාධ කාරයෙක් ඉන්නවා ඔහු කාන්තාවන් පැහැරගෙන ගොස් මරාදමනව. මෙහි සිටිනව පොලිසියට උදව් කරන ඇත්තටම ඇය පේන කාරියක් කියන්න පුලුවන්. ඇයට අපරාධ සිදුවෙන අයුරු පේනව. කතාව නරකම නැ. මේ Blue Ray Rip කොපිය ඉතා හොද එකක්

ඩ්මොනොයිඩ් ටොරන්ටය බාගන්න

Monday, July 13, 2009

The Others (2001) ඔට්ටුයි මේ ජතියේ හොල්මන් කතා බලල නැතුවට!!!!!!!!!!!!!!!!


මේ කාතාවත් එල Horror ෆිල්ම් එකක්. සැමියා යුද්ධයේදී අතුරුදහන් වු කාන්තාවක් පාලු මන්දිරයක තම කුඩා දරුවන් සමග ඉන්නවා. පොඩි ගැහැනු දරුවාට පොඩිලමයෙක් පෙන බව කිව්වත්, ඇය පිලිගන්නේ නැ. කොහොමහරි මේ ගෙදරට වැඩකාරයෝ තුන්දෙනෙකුත් එනව. මේ අය ආපසු හොල්මන් ගතිය වැඩි වෙනව. මේක අමුතුම කතාවක් පලවෙනි වතාවට මෙහෙම එකක් බැලුවේ. මේක ගොඩක් බයවෙන එකක් නෙවෙයි Drama style එකක්. සාමාන්‍ය්යෙන් ඕන කෙනෙකුට බලන්න පුලුවන්.

http://www.imdb.com/title/tt0230600/

7.8/10 76,264 votes



ටොරන්ට බාගන්න

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com