Thursday, January 21, 2010

මේ මොකද මේ වෙන්නේ UNP සයිට් එකේ හැටියම මහින්ද රාජපක්ෂ 70% ගන්නවා. ගිහින් බලන්නකෝ.


මේ මොකද මේ වෙන්නේ UNP සයිට් එකේ හැටියම මහින්ද රාජපක්ෂ 70% ගන්නවා. ගිහින් බලන්නකෝ.
දැන් අයින් කරයිද දන්නේ නැ

http://www.unp.lk/portal_si/index.php?option=com_poll&task=results&id=15

Wednesday, January 20, 2010

The Interpreter (2005) රහස් කතා බහක්!!!!!!!!!!


UN එකේ භාෂා පරිවර්තන කාරියේ යෙදෙන කතා නායිකාවට ඉතා දුර්ලභ බසකින් කතා කරන රහස් කතා බහක් ඇහෙනව. ඉට පසු ඇය පසුපස FBI වගේම දාමරිකයෝ හබා එනව මෙයට ඇය මුහුනදෙන ආකාරය බලමු.
බාගන්න 700mb

6.5/10 36,113 votes
http://www.imdb.com/title/tt0373926/

Tuesday, January 19, 2010

Paranormal Activity Alternate Cut 2007 BRRip අති භයානකයි!!!!!!!!!!


මේක නම් අති භයානක එකක්. නියම රසවින්දනය ගන්න ඔනි නම් ‍රැ 9 පස්සේ සද්ද බද්ද නැති නිදිමත නැති වෙලාවක බලන්න. ඉතා අඩු වියදමකින් අති සාර්ථක සිනමා නිර්මානයක්. තරුන ජොඩුවක් අලුතෙන් ගත්ත තම නිවසට යනව. ඔවුන්ට දැනෙන අස්වාභාවික සිද්ධි නිසා සියල්ල කැමරා ගත කරනව. මේක මම කිව්ව විදිහට බලන්න තාමාට වෙනව වගේ දැනෙයි

බාගන්න


http://www.imdb.com/title/tt1179904/

6.9/10 37,558 votes

Thursday, January 7, 2010

World's Greatest Dad (2009) තනිවුනු තාත්තා


මේක හරිම සංවේදී කතාවක්. තනිවුනු තාත්තා කෙනෙකුයි අමුතු ගතිගුන තියෙන පුතෙකුයි සමග ජිවිතය ගෙවද්දි තම පුතා මැරෙනව. ඉන්පසු ඔහු අලුත් වැඩක් කරනව. මේක සර්ථක වෙයිද බලමු
බාගන්න

http://www.imdb.com/title/tt1262981/

7.3/10 5,240 votes

Saturday, January 2, 2010

ජාතික ගීය ගයන විට ඇගට හිතට එය දැනෙනවද???








ජාතික ගීය ගයන විට ඇගට හිතට එය දැනෙනවදආනන්ද සමරකෝන් ශුරින් 1940 දී විසින් රචිත ,සංගිතවත් කල අපගේ ජාතික ගීයට මම ගරු කරත් පොඩිකාලේ ඉදන් මේකට කැමති නැ. මට ඇහෙන්නේ පල්ලියේ යාතිකාවක ස්වරුපයක්.මිට වැඩිය රත්න දීප ජන්ම භුමි ගිතය අහන්න ආසයි. මට නම් හිතෙන්නේ ඒවගේ ගිතයක් අලුතෙන් හැදුවොත් හොදයි.මේ ගැන අපේ කට්ටිය මොනවගේ අදහසක්ද දරන්නේ.

Thursday, December 31, 2009

The Other Man 2008 BRRip සැකයක්!!!!!!!!!


මේකත් එල කතාවක් නිවාඩු පාඩුවේ බලන්න. උසස් ‍රැකියාවක් කරන නිහඩ පුද්ගලයෙකුට තම බිරිද ගැන සැකයක් ඇතිවී ඒ ගැන හබායනව ඔහුව රවටා ඇති බව දැනගන්නවා ඔහු මොනව කරයිද මෙය perfect murder , unfaithful වගේ එකක්
බාගන්න

Monday, December 28, 2009

Where in the World Is Osama Bin Laden? දන්න කෙනෙක් කියන්න!!!!!!!


ඔසාමා කියන්නේ කවුද?ඉන්නේ කොහේද ? ඇත්තටම මිනිස්සු මොනවද කියන්නේ ස්වාධින වාර්තාමය වගේම චිත්‍රපටියක් ඉතාම සිත්ගන්නා ආකාරයට කරල තියෙනව

බාගන්න





Rate:6.7/10
http://www.imdb.com/title/tt0963208/

Wednesday, December 23, 2009

Wednesday, December 16, 2009

2012 2009 R5 අපි ඉවරයි!!!!


මේක ගැන film ලියන්න දෙයක් නැනේ ඉතා හොද පැහැදිලි R5 rip එකක්. මෙක හොදට කරල තියෙනව. ඒත් අතාත්වික ගතිය වැඩියි. සුපර්මාකට් එක ඇතුලේ එක ලග දෙන්න බඩු ගන්නකොට මිටර් ගානක් ලොකු පැල්මකින් දෙන්න වෙන් වෙනකොට එන කම්පනය එක්ක රංගනය. වාහනය ලොකු පැලීම් උඩින් පන්නන එවා නොතිබුනා නම් හොදයි.

බගන්න ලින්ක් එක

Moon 2009 BDRip 2009


මේක අලුත් බලන්න පුලුවන් කතාවක්. හරි සරලයි. කම්පැනියකින් අනාගතයේ දි හදේ බලශක්ති මුලද්‍රව්‍ය පොලවට එවන ව්‍යාපෘතියක් කරනව මේකට සැම් කියල කෙනෙක් යොදවනව. ඔහු අමුතු අද්දැකිම් වලට මුහුන දෙනව මේක බලනකොට හදේ ඇති පාලු ගතිය අපිටත් දැනෙනව.
ඩිමොනයි දැන් වැඩ

බාගන්න ලින්ක් එක

Thursday, October 15, 2009

BBC මඟින් පවත්වන ලද අවසන් 12 ට තේරුන නව සොයා ගැනීම සඳහා වන තරඟයෙන් ශ්‍රී ලාංකීය නිර්මාණය (Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbur

BBC මඟින් පවත්වන ලද අවසන් 12 ට තේරුන නව සොයා ගැනීම සඳහා වන තරඟයෙන් ශ්‍රී ලාංකීය නිර්මාණය (Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbura) සඳහා ඔබේ ජන්දය ලබාදෙන්න....

Dear Sri Lankans,

Please vote for a Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbura

A Sri Lankan project is one of the 12 finalists of “The World Challenge – 09” contest

conducted by the BBC, Newsweek and Shell.

Please log onto one of the following :

1. http://www.safebottlelamp.org and click breaking news on home page

2. http://www.theworldchallenge.co.uk and click vote now


Sunday, September 27, 2009

ලැප්ටොප් එක හොරු ගත්තොත් .....මේ විදිහට අංජනම් එලියක් යවමු

මේ දවස් වල හැම කෙනෙක්ම ලැප්ටොප් වලට ආකර්ශනය වෙලා මොකද ගානෙත් ලොකු වෙනසක් නැති වේගෙන එන නිසා. ඒ සමගම හොරකමත් වැඩි වෙලා. කාර් ඇතුලේ දාල ගියාම මාස්ටර් හොර යතුරකින් හරි විදුරුව බිදල හරි හොරකන් කරනව. සමහර ඔ‍ෆිස් වල මහ දවල් කැම කාල එන කොට බඩු නැ.
මේක ගැන හොයනකොට හමුවුනා සොෆ්ට්වෙයා කිහිපයක් ටිකක් හොදයි මේක තැන පෙන්නුවාට මම හිතන්නේ මොබිටෙල් සවර් එක වෙන්න ඇති මේ පෙන්වන්නේ. IP එකක් නම් දෙනව ඉමෙල් එක්කුත් එවනව ඉන්න තැන ගැන. දන්න කෙනෙක් කියන්න IP දන්නවනම් හොරා අල්ලන හැටි. කොහොමත් මුරපද නැතුව තමා තියන්න වෙන්නේ
නැත්නම එකපාරටම ෆොර්මැට් කරල දායි. කොහොමත් මේකේ සිමා තියනව. Free තමා දෙන්නේ සල්ලි දීල ගත්තොත් වැඩ කැලි ගොඩයි.

SCVVHSOT.exe is infected by Win32:KillFiles-058 [Trj] වෛරසයක් කල හදියක්




මේකයි වුනේ අපේ presentation පුහුනු විමකට ලැප්ටොප් එක ගේන්න මම බාරගත්ත. ඉතින් මෙකි නොකි ආකාරයේ ෆ්ලැෂ් ඩ්‍රයිව් එකට ගැහුව අවාස්ට වලින් ස්කැනුත් කොලා හැම වෙලෙම මතක හැටියට.
හවස ගෙදර ඇවිත් ඔන් කලා මුරපදය දුන්නාහම කොයි !! බාලා ඉන්නවා ඉන්නවා කොයි!! මුකුත් නැ අලුපාටයි මුලු තිරයම. හාඩ් බල්බය එකසිය ගානට කියවනව.
අපේ HP එකෙන් දිලා තියෙන බුට ආයුද බාවිතා කලාට කිසිම ගුනයක් නැ
පස්සේ F8 ගහලා සෙෆ් මුඩ් ගියා අර විදිහමයි. ඔකේ තියෙන ඔක්කොම ඒව පාවිච්චි කලා ඒත් නැ. අන්තිමට ආව hp සිඩි එක දාලා අලුත්වැඩියා කරන්න කියල. ඒක ඉතින ඔෆ්ස් එකේනේ. දැන් ‍රැ 10.30 සියලුම දේවල් මෙකේ ඇතුලේ සදුදා ඉතින් කිව්වොත් ඔ‍ෆිස් එකේ ඕක්කොම අහයි ඇයි බැකප් කලේ නැද්ද කියල. ඕක අපේ පන්සිල් වගේ දැන ගත්තට කිව්වට හරියට කොරනවයැ!!

බැකප් තිබුනත් system එකක් නැති වුනොත් එකෙ පාඩුව කවදාවත් ගන්න බැ. මේක අපි ගත්ත තැනට දුන්නොත් අලුත් එකක් විදිහට තමා ලැබෙන්නේ දෙයියන්ගේම පිහිටයි. ඉතින් ඔහොම ඉන්න කොට මතක් උනා එක තැන කදී කමාන්ඩ් ලයින් එක ආව. ඒ කියන්නේ සෙෆ් මුඩ් විත් කමාන්ඩ් ලයින් ගත්ත ඒක. හරි ඒක ආව ඉට පස්සේ මම ගියා 1992 මතකයට අපේ ඉස්කොලෙට ආපු පරිගනකය ගනන් සර් එක්ක අත්හදා බලන්න එවල තිබුන පොතේ පාඩම් වලට. මතක තියෙන්නේ CD, DIR,Format විතරයි.
කොහොමහරි ප්‍රොග්‍රම ‍ෆියිල්,අතුලේ අවාස්ට් නැ. සැකේට ගියා අල්විල් සොෆ්ට් එකට බඩු ඉන්නවා. අවාස්ට් 4 එක අතුලේ exe සෙට් එකක් තියනව එකෙන් එක ගහලා අන්තිමට ආව ප්‍රොගැම් එක අවාස්ට් ගොයියා ඇල්ලුවා මෙමරි එකේ දෙන්නෙක්. පස්සේ අවාස්ට් ඉල්ලුවා රි බුට් කරල ස්කැන් කරන්න ඔනි කියල ‍රැ 11.30 ඉවර කරල 1 වෛරසයක් ඇල්ලුවා හැබැයි ඉට කලින් අයනම් මට මතක තියාගන්න සිහියක් තිබුනේ නැ මේක ගත්තේ බුට් ලොග් එකෙන්
ඉතින් දන්න අය කියන්න මේවගේ දෙවල් වලක්වාගන්නේ කෙසේද කියල

VBS:Malware-gen
Win32:AutoRun-VC
Win32:Oliga [Trj]

Saturday, September 19, 2009

The Vampire Diaries (2009) මේක Twilight වගේ එල කතාවක මෙගා එකක්


කාලයකින් බොලොග් ලියන්න බැරි වුනා LOST කතාමාලාවේ පරිච්චේද 5 ම ඉවර කරා. හිරොස් වගේ එකක් බලන්න හිතා ගෙන ඉද්දි හම්බ වුනා True Blood කතා දෙකක් විතර බැලුවට ගතියක් නැ අතහැරල දැම්ම. නියම එල එකක් හම්බ වුනා මේක Twilight වගේ එල කතාවක මෙගා එකක්. තවම කතා දෙකයි පෙන්වලා තියෙන්නේ IMDB හැටියටයි අනිත් විචාර හැටියට ලොකු ආකර්ශනයක් තියනව මේකට. වැම්පයරයෝ සහ මිනිස්සු අතර ඇතිවෙන සබදතා ගැන කියවෙන එකක්. හරිම ලස්සනට තියෙවි කියල හිතනව. Demonoid මේ දවස් වල ඩවුන් ඒක නම ලොකු අවාසියක්.


ටොරන්ට ගන්න 1 සහ 2 කොටස්

Thursday, August 27, 2009

Lost 2,3,4,5 ඉක්මනට බාගන්නේ කොහොමද???????????


Lost කතාමාලාවේ 4 වැනි පරිච්චේදයේ තමයි ගත කරන්නේ. 3 වෙනි එකට එනකම් නම් එල. දැන් ටිකක් අධ්තාක්ෂණික ගතියක් තියෙනව. time Travel කියන්නේ ලොකු දේවල්නේ කොහොම උනත් අපේ මෙගා නාට්‍ය තරම අල නැති නිසා බලනව තවදුරටත්. මේක ටිකක් පරන නිසා ටොරන්ට වලින්
බාන කොට ටිකක් වේගේ අඩුයි.
මම නම් කලේ මෙහෙමයි අපි කියමු season 2 බානව කියල ඕකෙන් ටොරන්ට වෙනස් දෙකක් හොයාගන්නව. ඔපන් කරනකොට අර එන මෙනු එකේ පලවෙනි හා දෙවෙනි කොට
ස විතරක් ටික් කරල. දෙවනි එක ඔපන් වෙද්දි 3,4 ‍තෝරනව . ඉට පස්සේ ෆයිල් ටබයේ ස්පීඩ් එක හයි කරනව එකක. තව දෙයක් මේකෙ 3 වැනි පරිච්චේදෙට තියනව .mkv ෆොමැට් එකෙන් මේක එල avi තත්වයෙන්ම 350 තියන එක 175 MB ගන්න පුලුවන් මම නම ඔක දැනගත්තේ ලගදී .


ඩිමොනොයි ටොරන්ට බාගන්න 2,3,4,5

Tuesday, August 25, 2009

Fighting (2009) ඉතා ඉහල ඔට්‍ටුවකට තරග වදිනව !!!!!!!!!!!!!


මේක විදි සටන් කරුවෙක්ගේ කතාවක්. සල්ලි නැතිකම නිසා ඔය අතට අහුවෙන දෙයක් විකුනමින් සිටින තරුනයෙක්ව උපක්‍රමශිලීව නිතිවිරෝධී සටන් වලට පොලබවාගන්න්වා. හොද හිතක් තියෙන මොහු තරුනියක් සමග ආදරයෙන් බැදෙනව. අන්තිමේදී ඉතා ඉහල ඔට්‍ටුවකට තරග වදිනව මේ සමග ඔහු නොහිතන දෙයක් දැන ගන්නව.

#මේ කතාවේ පටගන්න හරියේ ලොකු වැස්සක් එක්ක තෙමිගෙන ගිහින් තෙත බරිත වෙච්ච පෙට්ටිය හොටලයේ තියල සල්ලි අරන් එනකොට ඒ කියන්නේ විනාඩි දෙකක් නැ අර පෙට්ටිය වේලිලා එලියේ වැහැපු පාටක්වත් නැ මම මේ ගැන IMDB එකට ලිව්ව ඒ අය බලල දායි සමහර විට.

ඩීමනොයිඩ් ටොරන්ට බාගන්න BRRip

5.2/10 3,251 votes
http://www.imdb.com/title/tt1082601/

Monday, August 24, 2009

Ancient Inventions War and Conflict යුධ තාක්ෂණයට පාදක වු අතිත සොයා ගැනීම්!!!!!!!!!!


මේක මිට කලින් ලිව්ව ලිපියක දෙවනි කොටස. මේ වැඩසටහනේ විස්තර කරන්නේ නවීන යුධ තාක්ෂණයට පාදක වු අතිත සොයා ගැනීම්. ඉතා වැදගත් අප පුදුමයට පත් වෙන වැඩසටහනක්

ඩීමොනොයිඩ් ටොරන්ට බාගන්න

Obsessed (2009) ඕනවට වඩා උනන්දුයි !!!!!!


මේක මේ අප්‍රේල් වල ආව එකක්. කම්පැනි එකක ඉහල නිලධාරියෙකුට තාවකාලිකව සහයට එනව තරුන ලේකම් වරියක්. ඇය මොහු ගැන ඕනවට වඩා උනන්දුයි. මොහු ඇයව එච්චර ගනන් නොගත්තත් ඇය පිස්සුවෙන් වගේ මොහුට බලපැම් කරනව. නමුත් හොද පවුල් ජිවිතයක් ගත කරන මොහුට ඇය ගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද?

ඩීමොනොයිඩ් ටොරන්ට බාගන්න!!!!!

Wednesday, August 19, 2009

සිංහල බ්ලොග් ලිව්වට ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගමු


සිංහල බ්ලොග් ලිව්වට ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගමු. මේ තියෙන්නේ ඉතා හොද වැඩසටහන් තුනක්





1.TELL ME MORE LEARN ENGLISH
2.Tell Me More English 8.0 (Beginner, Intermediate, Advanced)
3. Learn To Speak English 9 Deluxe 4 CD-ROM Set


ඩිමොනොයි ටොරන්ට

Monday, August 17, 2009

Labor Pains (2009) ලමයෙක් හම්බවෙන්න!!!!!!!!!!!!!


මේක ඉතින් සරල කොමඩියක්. අලුතෙන් වැඩට ගිය ගැහැණු ලමයෙක් කරන වැරදි නිසා ඇයව අස්කරන්න යන කොට ඇය කියනව තාමාට ලමයෙක් හම්බවෙන්න ඉන්නේ කියල. අපේ අපේ රටේ කොහොමද දන්නැ එහෙ එහෙම කෙනෙක් රස්සාවෙන් අයින් කරන්න බැ ඒ කාලෙදී . මේක නිසා හැමෝම වෙනස් වෙලා උදව් කරනව. මේ බොරුව පවත්වගන යන විදිහ විනෝද ජනකයි.

ඩිමොනයිඩ් ටොරන්ටය බාගන්නBRRip H264

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com