Tuesday, May 31, 2011

The Changeling (1980) හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා


හුග කාලෙකට පස්සේ බයහිතෙන කතා සෙට් එකක් හමු උනා. මේකෙ නම දැකල පටලව ගන්න එපා
The Changeling (1980) ළමයෙක් නැතිවෙච්ච Changeling (2008) චිත්‍රපටිය එක්ක පටලව ගන්න එපා. මේකෙ වෙන්නේ පාලු ගෙදරක නවතින්න ආපු පියානෝ වාදකයෙකුට වෙන ඇබැද්දියක්. ටොරන්ට් හොයන්න ඉතින ඔනිකෙනෙක් දන්න නිසා ටොරන්ට් ලින්ක් මම දෙන්නේ නැ. බය රසයට කැමති අයට හොද එකක් හැබැයි බය අය බලන්න එපා. තව මම බලපු කතා තුන හතරක් තියෙනව ඉදිරියේ දී දෙන්නම්

IMDB 7.3/10

Wednesday, March 23, 2011

Made in Dagenham (2010) කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි











කාර්මීකරනයත් එක්ක ආරම්භ උන මහා පරිමාන කර්මාන්ත ශාලා වල කාන්තාවන් වැඩ කලේ අඩු පඩියට, 1960 ගනන් වල ෆොඩ් පැක්ටරි එකේ හිටපු කාන්තාවකට මේක ඇල්ලුවේ නැ. ඇය ඉල්ලීම් දිනාගත් අයුරු ඉතා සාර්ථක ලෙස සිනාමාවට නගල තියෙනව. මේක සත්‍ය කතාවක් වගේම HR වල තියෙන scientific Management වල ඉදල Human relation වලට පරිවර්තන යුගය මානා ලෙස පෙන්නුම් කරනව. කාන්තාවෝ නම් මේකට ඉතා කැමති වෙයි

IMDB 7.0/10

Thursday, March 17, 2011

V (TV Series) 2009 හොදම කතාවලින් එකක්


V ඒලියන් කතාව මම පොඩිකාලේ බලපු හොදම කතාවලින් එකක් සමහර අයට මතක ඇති මේ කතා මාලාව, දැන් ඒකේ දෙවැනි කොටස යනව. බලන්න ඔනි අය V 2009 කියල Torrentz.com වල බලන්න Eztv වල හොද කොපි තියෙනව. කතාවනම් නියමයි

http://www.imdb.com/title/tt1307824/

7.5/10

Tuesday, February 22, 2011

කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට


කවුරුහරි දන්නවද Report Abuse හරියට කම්පේන් කරන්න මේ හම්බයාට විරුද්ධව www.blogger.com ට ,මම වැඩේ කරන්න ගියා Report Abuse යටතේ හරියට දන්නැතුව කරන්න බැ. අපි විශාල ප්‍රමාණයක් කලොත් මේක ගොඩයයි. නිතිගැන දැනුම තියන කෙනෙක් ඔනි.
මේ හම්බයා මෙහෙම කියනව

http://mohomad.blogspot.com

---------------------------
මුස්ලීම් වරුන් වැළකිය යුතුයි
මුස්ලීම් වරුන්ට අල්ලාට හැර අනෙකුත් කිසිවෙකුට වැඳීම සුදුසු නැත, සියල්ලටම වඩා ශ්‍රේශ්ට වන්නේ අල්ලාහ් බැවින් වෙන කිසිවෙකුට හෝ වැඳීම අල්ලාට කරන අපහාසයකි. ඔබ දන්නා පරිදි මුස්ලීම් අපි කිසි විටෙකත් ගුරුවරයෙකුටවත් වඳින්නේ නෑ. එය ගුරු වරුන්ට කරන අපහාසයක් නෙමෙයි, එහෙම කරන්නේ අල්ලහ්ට අපහාස වීම වැළක්වීමට.

පහත දක්වෙන සුරා වලට අනුව අල්ලාහ් හැරෙ වෙන අයට වැඳීම හෝ වෙන අයට අල්ලාහ් ට ලැබිය යුතු ගවුරවය ලබා දීම නොකළ යුතු දෙයකි. වෙලාව ගත වන බැවින් මේවා සිංහලට පරිවර්තනය කරමින් සිටීම අනවශ්‍යයයි සිතෙනවා.
--------------------------------

බුද්ධාගම
බුද්ධාගම කියන්නේ ඉතාමත් වෙනස් දෙයක්. එම ආගමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නෑ. ඒත් ලෝකය ආරම්භ වුන ආකාරය ගැන කිසිවක් කියන්නේත් නෑ. ඉතින් මේ බුද්ධාගමේ ගොඩාක් වැරදි තිබෙනවා. මෙමගින් ඒ ගැන දැක්වෙන ලිපි පළ කරනවා.


Report Abuse

http://www.google.com/support/bin/request.py?contact_type=lr_legalother&product=blogger



Report Spam

එසේ නම් පහත සබැදියට යන්න

රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]

විවෘත වන පිටුවේ පහල කොටසේ ඇති ”Please provide the URL of the blog in question (e.g. http://example.com)” ස්ථානයේ ඇති Text Field එකේ http://mohomad.blogspot.com/ යන්න Paste කර Submit කරන්න

Thursday, January 20, 2011

Best Motion Picture - Drama 2010 !! ‍ෆිල්ම් බැලුවට මදි ඒගොල්ලෝ 2010 සම්මාන ලබපු හැටි බලමු!!!!!!!



‍ෆිල්ම් බැලුවට මදි ඒගොල්ලෝ 2010 සම්මාන ලබපු හැටි බලමු

බාගන්න




Best Motion Picture - Drama

Black Swan
Protozoa Pictures & Cross Creek Pictures & Phoenix; Fox Searchlight Pictures

The Fighter
Paramount Pictures and Relativity Media; Paramount Pictures and Relativity Media

Inception
Warner Bros. Pictures UK LTD.; Warner Bros. Pictures

The King's Speech
See-Saw Films and Bedlam Productions; The Weinstein Company




* *

The Social Network
Columbia Pictures; Sony Pictures Releasing

Best Performance by an Actress in a Motion Picture - Drama

Halle BerryFrankie and Alice

Nicole KidmanRabbit Hole

Jennifer LawrenceWinter's Bone

* *

Natalie PortmanBlack Swan

Michelle WilliamsBlue Valentine

Best Performance by an Actor in a Motion Picture - Drama

Jesse EisenbergThe Social Network



* *

Colin FirthThe King's Speech





James Franco127 Hours

Ryan GoslingBlue Valentine

Mark WahlbergThe Fighter

Best Motion Picture - Comedy Or Musical

Alice in Wonderland
Walt Disney Pictures; Walt Disney Studios Motion Pictures

Burlesque
Screen Gems; Sony Pictures Releasing



* *

The Kids Are All Right
Antidote Films, Mandalay Vision, Gilbert Films; Focus Features



Red
di Bonaventura Pictures; Summit Entertainment

The Tourist
GK Films; Sony Pictures Releasing

Stone (2010) මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.!!!!!!!!


ස්ටොන් කියන්නේ 2010 ඔක්තොම්බර් වල නිකුත් වුන කතාවක්, මේ කතාවේ මොන ගනයට ගන්නද කියල හිතාගන්න අමාරුයි.
කතාව මෙහෙමයි හිරගෙදර ඉන්න ස්ටොන්ව එලියට ගන්න ඔහුගේ බිරිද හිර ගෙදර හිර කරුවන්ගේ ප්‍රගතිය බලන විශ්‍රම යාමට ඉන්න නිලධාරියාව පාවිච්චි කරනව. මේකතාව අවසාන හරිය කිව්වොත් කතාවෙන් වැඩක් නැ.
2010 බිහිවුන කතාගත්තම බලන්න පුලුවන් එකක්, ඒත දෙබස් අධික කතාවක්, ඒකනිසා ඉංග්‍රිසි අවබොධය ඔනි කතාව බලන්න. IMDB Rate

Stone (2010)

5.8/10

Friday, January 7, 2011

In the Heat of the Night මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.


පරණ චිත්‍රපටියක් වුනාට මේක 2010 හදපු ඒවට වඩා 100% හොදයි මේවා. මේක රහස් පරික්ෂක කතාවක්. මෙහෙමයි වෙන්නේ මිනීමැරුමක් වෙනව පොලීසිය ඉතින් කොහෙත් එකයිනේ හිරබාරයට ගන්නේ කලු ජාතිකයෙක්ව. ඉතා සිත්ගන්නා අයුරින් අපරාධය සොයාගන්නවා. මේකතාවල තියෙන හොද තමා තාත්විකත්වය. අමුතුවෙන් කියන්න ඔනි නැනේ IMDB 8/10 එන්න ජන්ද 21000 කින්.


http://www.imdb.com/title/tt0061811/

Thursday, December 30, 2010

පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය



මේ දිනවල රටේ තියන ලොකුම ප්‍රශ්නය විදිහට මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරීන් පුම්බන පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය මට හිතෙන්නේ මේරටේ බහුතර ජනතාවට නම් ලොකුප්‍රශ්නයක් නොවන බවයි පෙනෙන්නේ.

මොකද මේ රටේ ජනතාවගෙන් යැපිල ඉගෙනගෙන බහුතරයක් දොස්තරලා ඉතා කුහක විදිහට මිනිස්සුන්ව හුරකනව.දෙවිවරු වගේ දොස්තර මහත්වරු ඉන්නවා ඉතා ස්වල්පයක්.


ඔය පෞද්ගලික මෙඩිකල් රෙෆ් කෙනෙක් ගෙන් ඇහුවාම දොස්තලාගේ පැටිකිරිය හොදට අහගත්තැකි. ඉස්සර මෙඩිකල් රෙෆ්ලා ඔය තුන්ඩු පැඩ් එකක්, ඔරලෝසුවක් , පොඩි ගැජට් එකක් දිලා පුරුදු කරපු අල්ලස් දැන් ගුවන් සවාරි , කාර් , එතකොට ඔය මාසික වාර්ශික හමුවලට මිලියන ගනන් ගෙවන මට්ටමට ඇවිල්ල. විරෝධතා වලටදිනක මහජන සහයොගයක් ලැබෙන්නැ. මොකද දොස්තරලා සුරකනව කියල ඕන කෙනෙක් දන්නව. පුලුවන්නම ස්වාධින සමිශනයක් කරල බලන්න මිනිස්සු කොච්චර කලකිරිමෙන්ද ඉන්නේ කියල. ඉස්සල්ලම ජේෂ්ඨයන්ට කියන්න ප්‍රයිවට ඉස්පිරිතාල වල වැඩ කරන එක නවත්වන්න කියල. මොකද ඒවගේ කොලිටිය ෂුවර් නැනේ. මේරටේ මිනිස්සුන්ට ඉගෙනගන්න තියෙන නිදහස නැතිකරන්න එපා තමන්ට අවාසි වෙයි කියල හිතල. ඔබාලා නිකං ඉගෙන ගෙන විදින වරප්‍රසද අනිත් අය සමග සසදා බලන්න. වෙන රටවල උගත් වියත් පිරිස එක සමුහයක් විදිහට වැඩකලත් මෙහෙ ඔබලා ඉන්නේ වෙනම ඒ නිසා ප්‍රශ්නවලදී ඔබලා හුදකලා වෙනව.

මේ රටේ රජයේ විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත්තත් මම නම් කැමතියි මේ රටෙ හොද පුද්ගලික විශ්ව විද්‍යාලවලට. ඒවා වැරදි නම් එතකොට පාරට බහින්න

Tuesday, December 28, 2010

The Event (typographically stylized THE EVƎNT) නියම කතා මාලාවක්


Prison Break

Lost (TV series)


බලපු අයට මෙන්න නියම කතා මාලාවක්, දැනට පරිච්ජේද 10 නිකුත් වෙලා තියෙනව. කාතාව මෙහෙමයි මිනිස්සුන්ට සමාන මිනිසුන් වගයක් ඉන්නවා. ඇමරිකන් ජනාධිපති (කලු ජාතික) ට ප්‍රහාරයක් එල්ල වෙනව. ඒකට අදාලව කතාව ගලා යනව රහස් පරික්ෂක,සටන්, කුතුහලය හොද ගානට තියන ලව් ස්ටොරි එකක් හරහා කතාව දිග හැරෙනව මට හිතෙන විදිහට හොර්ර තමා අඩු තේමා වලින්. කොහොම උනත් එක දිගට බලන්න පුලුවන් බාගන්න නම් ඉතින ඔය ප්‍රසිදධ ටොරන්ට සයිට් එකක Eztv ලාගේ එකක් බාගන්න.

Thursday, December 2, 2010

ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව.

ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව. මම පාවිචිචි කරන හොදම සියිට් එක. මම නම් ගොඩක් බාන්නේ ඩ්මොනොඩ් හරහා මොකද කරදර අඩුයි වේගය හොදට තියෙනව. මට මේල් ගොඩක් එනව ඇරයුම් කේත ඉල්ලලා. එහෙම නැතුව අද පුලුවන් තමන්ටම එකක් හදාගන්න

ලින්ක් එක


Demonoid.com - A  Bit Torrent community




Wednesday, December 1, 2010

මුස්ලිම් අන්තවාදීන් විසින් අපේ බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකට හොදම නිදසුන තමයි Bamiyan වලට කරපු විනාශය.


මුස්ලිම් අන්තවාදීන් විසින් අපේ බෞද්ධ පුරාවස්තු විනාශ කරන එකට හොදම නිදසුන තමයි Bamiyan වලට කරපු විනාශය. ටාජ් මහල් උනත් හදල තියෙන්නේ බෞද්ධ ,හින්දු දේවාල කොල්ලකාගෙන සිව දේවාලයක් මුස්ලිම් මාලිගාවක් විදිහට වෙනස් කරල. මේක ලංකාවේත් ජයටම කරගෙන යනව.

බමියන් විනාශ කරන විඩියෝව බාගන්න

Thursday, November 18, 2010

බුදුදහමට අදාල වෙන ඉතා වැදගත් සිද්ධස්ථාන වන දබදිව ,සියම,ඇප්ගන්,පකිස්තන් ,නෙපාල් වල විඩියෝ !!!


බුදුදහමට අදාල වෙන ඉතා වැදගත් සිද්ධස්ථාන වන දබදිව ,සියම,ඇප්ගන්,පකිස්තාන ,නෙපාල් වල විඩියෝ වාර්තාවැඩසටහනක් තමයි මේ. මේ පලවැනි එක තව ගොඩක් තියෙනව. ප්‍රතිචාර අනුව අප්ලොඩ් කරනව. 100-200MB තිනි ෆයිල් විදිහට අප්ලොඩ් කරන්න ගියාම ටිකක් අමාරුයි. මේක ඉතින් අපේ තරුන ගැටව් නොබැලුවත් ගෙදර ඉන්න අම්ම තාත්තාට , සීය ආච්චිට පෙන්නුවොත් බොහොම පින් සිදුවෙන වැඩක් වෙයි.

බාගන්න

Thursday, October 21, 2010

Paypal Account එකක් USA ඉන්න විදිහට මම හදපු හැටි අහන අයට!!

Paypal එකක් USA ඉන්න විදිහට මම හදපු හැටි. මොකද ලංකාවේ විදිහට හදල ඇන ගත්ත නිසා. මෙකේ හරි වැ‍රැද්ද නම් මං දන්නේ නැ ඕන්.

මෙහෙමයි ඔය Ebay වල තියන හොද හොද ලාබ දේ ගොඩක් වෙලාවට තියෙන්නේ US only කියල මේකට පිලියමක් විදිහට මට හම්බ උනා සයිට් එකක් අපේ බඩු එයාල ඒ කියන්නේ USA ලිපිනයකට ගෙන්වගෙන අපෙන් ගානක් අරගෙන අපිට එවනව. මේ තියෙන්නේ ඒ සයිට් එක



http://www.ipsparcel.com

register and go to FAQ


Which address will I use to send my packages in USA?

Once you register with us, you will receive by e-mail your new address that you will use to send your packages to. Below is a sample address for a customer named John Doe:

John Doe
14350 60th St North
Suite: 305
Clearwater FL. 33760

ඉතින් එයාල අපිට ලිපිනයක් දෙන නිසා මට තිතුන ඕක දෙන්න. ඔකේ තියෙනවා උඩ USA දුරකතන අංකයක් ඔකත් දුන්න හැබැයි Paypal වල ලිපිනය පුරොනකොට අර එයාලගේ පිලිවෙලට හිස්තැන් පුරවන්න ඔනි

John Doe
14350 60th St North,Suite: 305,
Clearwater, FL 33760
United States



ඉතින් එයාල අපිට ලිපිනයක් දෙන නිසා මට තිතුන ඕක දෙන්න. ඔකේ තියෙනවා උඩ USA දුරකතන අංකයක් ඔකත් දුන්න හැබැයි Paypal වල ලිපිනය පුරොනකොට අර එයාලගේ පිලිවෙලට හිස්තැන් පුරවන්න ඔනි.

email එක verify කරගන්න credit card සබ්බන්ද කරන එක මග හැර ගන්න. මගේ බලාපොරොත්තුව මේ සල්ලි ඉක්මනට පාවිච්චි කරල දාන්න. බලන්න ඔනි aleart pay වලට යවන්න පුලුවන්ද කියල. මේව ඉතින් ඔය rapid account වලට හරි ebay හරි පාව්චි කරන්න පුලුවන්
සල්ලි හොයන විදිහ අනිත් ලිපි වල ඇති. මේ විදිහට නැතුව පොඩි ප්‍රොජෙක්ට් කරල සල්ලි හොයන්න පුලුවන් හැබැයි ඉන්දියන් අය හරිම අඩු bid තමා දාන්නේ. මේ විදිහට සල්ලි හොයල ජිවත් වෙන්න නම් බැ. ඒ වගේම මේ වගේ පෙන්නන ඇඩ් කියවන්නවත් එපා පට්ට බොරු තීයෙන්නේ.

Wednesday, October 20, 2010

අද උදේ paypal ගිනුම හැදුව ,PTC ක්ලික් කලා මෙන්න බොලේ හවස $$$ වගයක් paypal එකේ. ඕන් පරික්ෂනය අදම සාර්තකයි!!!!



අද උදේ paypal ගිනුම හැදුව ඇමරිකාවේ ඉන්න විදිහට පහල ලිපිය කියවන්න. අද හවස වෙනකොට $0.04 ගිනුමට වැ‍ටුන ඇඩ් ක්ලික් කරල. ටික දවසකින් $ කිහිපයක් හදාගත්තොත් ebay එකෙන් මොනා හරි ගන්නව. කොහොම හරි පරික්ශනය අදම සාර්තකයි. paypal ලංකාවේ විදිහට හදල මගේ සල්ලි ගොඩක් අපතේ ගියා. වැඩකට නැති මේල් කන්දරාවක් බලනවට වඩා මේක් ටිකක් හොදයි වගෙ. විශේෂයෙන් කෑම කාල ටිකක් නිදිමත වෙලාවට කරන්න පුලුවන්.
මේ ලින්ක් එකෙන් තමා මට සල්ලි ලැබුනේ PToo click here

ebay යන්න pay pal වලට සල්ලි ගෙන්න ගන්න online money දැනුම බෙදාගෙන සල්ලි ගන්න සහ අනන් මනන් මේ ඔක්කොම පරික්ශණ මට්ටමේ

හුග කාලෙකින් බ්ලොග් ලියන්න බැරි වුනා. ඒත් අපේ අයගේ බොලොග් කියවනවා. මේ සිංහල බ්ලොග් කරුවන් සමහර විට කමෙන්ට් නිසා අති විශාල දැනුමක් කලින් නොදැකපු මානයන් හසුවුනා. විශේෂයෙන් ඔය සෙට් වුන වෙලාවට එක එක අය කියන ඕනි දෙයකට සම්බන්ධ වෙන්න දැනුම වක්කඩේ වගෙ ගලා එනව. ‍ෆිල්ම් බලන්න වෙලාවක් නැ ඉස්සර දවසට එකක් බැලුව. මේ ජුලි වල තාත්ත කෙනෙක් වුන නිසා ‍ෆිල්ම් වලට තියන ආසවයි වෙලාවයි අඩුවුනා. ඒ අස්සේ මාස්ටර් එක කරන්නත් ඔනි .
මේ දවස් වල paypal Alertpay එක්ක සහ ebay එක්ක ඔට්‍ටු වෙනව. online click වලින් සල්ලි ටිකක් හොයල Ebay වලින් මොනා හරි ගන්න තමයි හදන්නේ. මොකද සල්ලි ගෙන්ව ගන්න අමාරු නිසා . මම paypal එකක් හැදුව USA වලටත් . මොකද මට සයිට් එකක් හම්බ උනා EBAY වල USA ONLY බඩු ගෙන්ව ගන්න පුලුවන් මේ ක්‍රමයට හරි වැ‍රැද්ද තාම අසු වුනේ නැ මම paypal වලට දුන්නේ මෙයාලගේ ලිපිනය

Ptc0 වල අඩුම cash out එක $0.05 ptconbux , Clicidia , Neobxවල $1 නිකන් ඉන්න ගමන් කරනව මේකෙන් ඉතින් ජිවත් වෙන්න බැ පොඩි ගැජට් ටිකක් ebay වලින් ගන්න පුලුවන්. එයාල කියන විදිහට මේ ලින්ක් කිලික් කරල අනිත් අය සම්බන්ද වුනොත් මට ආදායමක් එනව. අර පිරිමිඩ වගේ හැබැයි ඒ අයගෙන් අඩුකරන්නේ නැතිලු. මේ ක්‍රමය තමයි මම හිතන්නේ online earn වල තියන ප්‍රාතමික ක්‍රමය අලුත් කෙනෙකුට.


මට තවම හිතාගන්න බැරි මේව ගෙවන්නේ කොහොමද කියල
මම නම් සිරිතක් වශයෙන් කාගේ හරි සයිට් එකකට ගියාම ඒකේ තියෙන ඇඩ් ඔක්කොම වගේ ක්ලික් කරනව මිනිහට ආදායමක් දෙන්න මෙකෙන් වැරද්දක් වෙනවද? නැද්ද නම් දන්නේ නැ

ආ මේ සතියේ අන්තර්ජාලේ කරක් ගහනකොට මොබයිල් වලට දාන්න පුලුවන් මිනි ඉංග්‍රිසි ශබ්ධකොෂයක් හම්බ උනා නිකම්ම ෆොන් එකට කොපි කරල ඔපන් කරන්න

බාගන්න

මේ විදිහට ෆයිල් upload කරල අනිත් අය download කරන කොට ආදායමක් දෙන සයිට් එකක් තමා Zidddu

Friday, September 10, 2010

The Exorcism of Emily Rose 2005 දී තිරගත වූ horror film එකක්


The Exorcism of Emily Rose 2005 දී තිරගත වූ horror film එකක් . මේක අධ්‍යකෂනය කරන්නේ Scott Derrickson මේ කතාවට පාදක වන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් ආරුඩ වුන කාන්තාවක උදව් කරන්න ගිහින් අමාරුවේ වැ‍ටුන පාදර් කෙනෙක් ගැන. ටිකක් බය හිතෙන දර්ශන තියන හොද කතාවක්. බාගෙන බලන්න ලස්සන කතාවක්.
User Rating:6.8/10 32,320 votes
http://www.imdb.com/title/tt0404032/

Tuesday, August 3, 2010

ඉක්මන් කරන්න ගොඩක් බාන්න ආස අය අදම http://www.demonoid.com එකේ ගන්න account හැමදාම නැ

ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව. මම පාවිචිචි කරන හොදම සියිට් එක. එක පාර 700mb ෆයිල් 50 ක් බැවත් ස්පිඩ් එක තියෙනව


ලින්ක් එක


Demonoid.com - A  Bit Torrent community

Tuesday, July 27, 2010

ඔන්න දැන් "දැන ගියොත් කතරගම නොදන ගියොත් අතරමග කියපු කාලේ ඉවරයි " මෙන්න බොලේ අපේම GPS Navigation System එකක්!!!!!!


මට නම් තියෙන ලොකුම හිසරදයක් තමයි මේ පාරවල් මතක තියගන්න එක. පාරවල් අයිනේ නතර කර මිනිසුන්ගෙන් පාරවල් අහල අතරමං වෙච්ච වෙලාවල් අනන්තයි. විශේෂයෙන් ගල් වලේ පංචිකාවතේ පාරවල් වල.
තවදෙයක් තමයි පෙට්‍රල් ෂෙඩ් හරි , බැංකු හොයන එක හොය හොයා යනකොට පහුවෙලා ඉවරයි. අනික කට්ටිය ඔය කියන ෂොර්ට් කට් පාරවල් ඇත්තටම ෂොර්ට් ද කියන එක.
දැන් අවුරුදු දෙකකට විතර කලින් අපේ ශාමාල් පේරාදෙනිය E/97 ගෙට්‍ටුවේදී මේ GPS කතාව කිව්ව . කාපු බිපු වෙලාවට කියන කතා කවුද ඉතින් සිරියස් ගන්නේ. ලෝකෙට මේක අලුත් නොවුනාට ලංකාවේ තියෙන සංකිර්ණ අවුල්සහගත අච්චාරු මාර්ග නාම කරන සහ ලිපින පද්ධතිය තුල මෙහෙම දෙයක් හදපු එක අතිවිශාල ජයග්‍රහණයක්. මට මතකයි අපේ ඉංජිනේරු ප්‍රදර්ශනයේ දි ෂාමාල් කාර් එකක ටයර් පන්ච් එකක් ගියාම ගොඩදාගන්න ගැජට් එකක් හැදුව. මේ වගේ දෙයක් ඔනි වෙලා තියෙන කෙනෙකුට වෙබ් එකට ගිහින් බලන්න පුලුවන්. මේක ගත්තත් නොගත්තත් මේක තරුණ නිර්මාණකරුවෙකු සහ විව්‍යයසායකෙකු වශයෙන් අගය කල යුතු ආදර්ශමත් වැඩක්.
http://www.salagis.com/

http://www.salagis.com/index.php?option=com_chronocontact&Itemid=5

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com