
බඩේ කෙන්ඩ පෙරලෙන අය බලන්න එපා! ජොක් කතාවලට මොන විස්තරද? මෙකේ තියෙන්නේ අඩුවියදම් චිත්‍රපටියක් හදන්න ගිහින් වෙන අකරතැබ්බ
IMDB 6.4/10 (35,633 votes)







රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]

Black Swan
Protozoa Pictures & Cross Creek Pictures & Phoenix; Fox Searchlight Pictures
The Fighter
Paramount Pictures and Relativity Media; Paramount Pictures and Relativity Media
Inception
Warner Bros. Pictures UK LTD.; Warner Bros. Pictures
Halle Berry – Frankie and Alice
Nicole Kidman – Rabbit Hole
Jennifer Lawrence – Winter's Bone
Michelle Williams – Blue Valentine
James Franco – 127 Hours
Ryan Gosling – Blue Valentine
Mark Wahlberg – The Fighter
Alice in Wonderland
Walt Disney Pictures; Walt Disney Studios Motion Pictures
Red
di Bonaventura Pictures; Summit Entertainment
The Tourist
GK Films; Sony Pictures Releasing








Paypal එකක් USA ඉන්න විදිහට මම හදපු හැටි. මොකද ලංකාවේ විදිහට හදල ඇන ගත්ත නිසා. මෙකේ හරි වැරැද්ද නම් මං දන්නේ නැ ඕන්.
මෙහෙමයි ඔය Ebay වල තියන හොද හොද ලාබ දේ ගොඩක් වෙලාවට තියෙන්නේ US only කියල මේකට පිලියමක් විදිහට මට හම්බ උනා සයිට් එකක් අපේ බඩු එයාල ඒ කියන්නේ USA ලිපිනයකට ගෙන්වගෙන අපෙන් ගානක් අරගෙන අපිට එවනව. මේ තියෙන්නේ ඒ සයිට් එක
register and go to FAQ
Which address will I use to send my packages in USA?
Once you register with us, you will receive by e-mail your new address that you will use to send your packages to. Below is a sample address for a customer named John Doe:
John Doe
14350 60th St North
Suite: 305
Clearwater FL. 33760
John Doe
14350 60th St North,Suite: 305,
Clearwater, FL 33760
United States
ඉතින් එයාල අපිට ලිපිනයක් දෙන නිසා මට තිතුන ඕක දෙන්න. ඔකේ තියෙනවා උඩ USA දුරකතන අංකයක් ඔකත් දුන්න හැබැයි Paypal වල ලිපිනය පුරොනකොට අර එයාලගේ පිලිවෙලට හිස්තැන් පුරවන්න ඔනි.
email එක verify කරගන්න credit card සබ්බන්ද කරන එක මග හැර ගන්න. මගේ බලාපොරොත්තුව මේ සල්ලි ඉක්මනට පාවිච්චි කරල දාන්න. බලන්න ඔනි aleart pay වලට යවන්න පුලුවන්ද කියල. මේව ඉතින් ඔය rapid account වලට හරි ebay හරි පාව්චි කරන්න පුලුවන්
සල්ලි හොයන විදිහ අනිත් ලිපි වල ඇති. මේ විදිහට නැතුව පොඩි ප්‍රොජෙක්ට් කරල සල්ලි හොයන්න පුලුවන් හැබැයි ඉන්දියන් අය හරිම අඩු bid තමා දාන්නේ. මේ විදිහට සල්ලි හොයල ජිවත් වෙන්න නම් බැ. ඒ වගේම මේ වගේ පෙන්නන ඇඩ් කියවන්නවත් එපා පට්ට බොරු තීයෙන්නේ.

