Wednesday, August 14, 2013

National Geography ........


 



 
 National Geography ........

 

 

සුන්දර ස්වභාව ධර්මය - නැෂනල් ජියෝග්‍රැෆික් ඡායාරූප එකතුවෙන් බිඳක්....

 

කොල මුහුදු කැස්බෑවා (Green Sea Turtle) - රතු මුහුදෙහි ඡායාරූප ගතකරන ලදී
ඡායාරූපය - දිමිත්‍රි මාචෙන්කෝ


ජිරාෆ් හා ගැසෙල් මුවන්- ඔකොන්ඩෙකා ක්ශේමභූමිය, නැමීබියාව
ඡායාරූපය - ෆර්නැන්ඩෝ ක්වෙවීඩෝ


හිම බකමූණා (Snowy Owl) - කැනඩාව
ඡායාරූපය - වින්ස් මෙයිඩෙන්ස්


දඩයමක් ලැබෙන තෙක් කල්බලන චීටා - මසායි මාරා ජාතික රක්ශිතය, කෙන්යාව
ඡායාරූපය - ෆ්‍රාන්ස් ලැන්ටින්ග්


දඩයමේ යන අළු බකමූණා - සුපීරියර් විල අසබඩ, මිනසෝටා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ටොම් සැමුවෙසන්


රාජාලි සටන - පෝලන්තය
ඡායාරූපය - සිල්වියා ඩොමරඔඩ්ස්කා


ඩයමන්ඩ් බැක් පොළඟා - බිග් බෙන්ඩ් ජාතික වනෝද්‍යානය, ටෙක්සාස් ප්‍රාන්තය, එක්සත් ජනපදය 
ඡායාරූපය - ෆ්‍රෙඩ් ලාබවුන්ටි


ජගුවාර් - යසුනි ජාතික වනෝද්‍යානය, ඉක්වදෝරය 
ඡායාරූපය - ස්ටීව් වින්ටර්


හම්ප් බැක් තල්මසා - කැලිෆෝනියාව, එක්සත් ජනපදය
ඡායාරූපය - ෆිල් කෝත්‍රන්


වයිට් ටිප් මෝරා - කැරිබියන් මුහුද, බහාමාස්
ඡායාරූපය - බ්‍රයන් ස්කෙරී


ඉන්දියානු ව්‍යාඝ්‍රයා - බන්ධව්ගාර් ජාතික වනෝද්‍යානය, මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තය, ඉන්දියාව
ඡායාරූපය - ස්ටීව් වින්ටර්


අමෙරිකානු බයිසන් ගවයා - විචිටා කඳුකර වනසත්ව අභයභූමිය, ඔක්ලහෝමා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ජෝර්ජ් මොබ්ලි


රුසියානු දුඹුරු වළසා - ක්‍රොනෝට්ස්කි අභයභූමිය, රුසියාව
ඡායාරූපය - මයිකල් මෙල්ෆර්ඩ්


ග්‍රිස්ලි වළස් පැටවුන් - කැනඩාව
ඡායාරූපය - ඔලිවර් ක්ලින්ක්


ආක්ටික් හිවලා - ග්‍රීන්ලන්තය
ඡායාරූපය - ස්ටීවන් ඕකස්


කැළෑ බල්ලා - බොට්ස්වානා, දකුණු අප්‍රිකාව
ඡායාරූපය - ඉජාස් භාති


හම්ප් බැක් තල්මසා - චැතැම් සමුද්‍ර සන්ධිය, ඇලස්කාව, එක්සත් ජනපදය
ඡායාරූපය - කෝයි අයූන්


සුදු (ඇළි) මොණරා - සරසෝටා, ෆ්ලොරිඩා ප්‍රාන්තය, එක්සත් ජනපදය
ඡායාරූපය - ෆිල් පමෙල්


සිංහයා - එලිසබෙත් රැජිණ ජාතික වනෝද්‍යානය, උගන්ඩාව
ඡායාරූපය - ජොඑල් සර්ටෝරී

 

 

 

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com