Thursday, April 23, 2009

Lord of War (2005) එලම එල


මේ කාලයට ගැලපෙන කතාවක්. යුද්දය සදහා ආයුධ සපයන නියෝජිතයෙක් වටා ගෙතුනු එකක්. මේක බලපුවහම රසවින්දනයට අමතරව ලොකු අවබෝධයක් ලැබෙනව යුධ යාන්ත්‍රනය ගැන.



බාගන්න

Wednesday, April 22, 2009

Cyclops 2008


මේක තවත් ගැඩියේටර් ගණයේ එකක්. තනි ඇසක් තියෙන යොදයකුගේ කතාවක්. වියදම් කරල තියන ගානටනම් ප්‍රතිපල නැ


බාගන්න

Derailed (2005/I) එලම එල

මේක ලස්සන අමුතුම කතාවක්. බැලැක් මේල් කිරිමක් සම්බන්දයෙන්. මම ඩෙමොනොඉඩ් එකෙන් ගත්ත ටොරන්ට් ෆියිල් එක ලින්ක් කරල තියෙන්නේ එකෙන් බානවනම් සීඩ් වෙන්න තියන්න නැත්නම් මගේ Ratio එක අඩුවෙයි







බාගන්න

Tuesday, April 21, 2009

Walled In

Horror film එකක් Building Architect කෙනෙක් ගේ අමුතු වෙඩක් ගැන තමයි තියෙන්නෙ ලපටි හිත් තියන අය රැට බලන්න එපා!

The Ring


මේක එල Horror Film එකක් කාලෙකින් බලපු අලුත් එකක් නෙවෙයි තරුණ ජනමාධ්‍ය වේදිනියක් අද්භුත විඩියො පටියක් බලල කරගන්න හදිය ගැන තමා තියෙන්නේ මේක මම ගත්තේ http://www.demonoid.com/ ඔය mininova , Torrentz හරි ඇති. මේක The Grudge සමානකම් තියනව පහුගිය දශක 3 ක් ඇතුලේ හදපු හොදම එකක් කියලත් කියනව

Sweet November

එල කතාවක් ජිවිතය ආදරය හා රස්සාව ගැන ගෙතුන එකක්

The Pursuit of Happyness

මෙ ෆිල්ම් එක මම දැකපු හොදම එක තාත්තා ගෙ ආදරය හා ජ්විතය ගැන පුලුවන් වෙලවක බලන්න

Indecent Proposal

ලස්සන Love Story එකක් ගොඩක් ඉස්සර බලල තිබුනත් ඉයෙත් බැලුව සල්ලි සමග ආදරයට අභියොග වන සැටි බලන්න

Little Buddha

මේක ලස්සන එකක් ටිබෙට් බුදු දහම ගැන තමා තියෙන්නේ ඇමරිකවේ ලමයෙක් සහ පුනුරැප්පත්තිය බටහිර ආකල්ප ගැන කියවෙනව

Shakespeare in Love

ලස්සන කතාවක් විල්යම් ශේක්ෂ්පියර් ගේ ජිවිතය ගැන බැදුනු ආදරය, දෙශපාලනය , මුදල් අතර කලාව දොලනය ලස්සනට සිත්තම් කල එකක්. 18+ අය විතරක් බලන්න.

Tamara[2005]

බලන්න පුලුවන් ගණයේ එකක්. කැම්පස් එකේ දී කොන්වන පසුව අතවර වලට ලක්වි පසුව භුතාත්මයක් වී" ඇගේ වෛරය තමා පෙන්වන්නේ"

Suspension (2008)

බලන්න හොද Film එකක්. කතානායකය අතින් මොටර් අනතුරක් වෙනව. ඔහු විතරක් ඉතිරි වෙනව. ඔහුගේ කැමරාවට බලයක් එනව වෙලාව පාලනය කරන්න. මේක අර Hollowman, seven Pound වගේ තමයි.

The.Ultimate.Guide.Pregnancy

හොද අධ්‍යාපණික වැදගත් කමක් තියන ෆිල්ම් එකක්. තව වැදගත් එවත් තියනව. ලමයි බලාපොරොත්තු වෙන් ඉන්න අයට හොදයි.
බාගන්න

City.Of.Ember[2008]DvDrip-aXXo

මේක හොද ගණයේ Film SI-FI එකක්. පොලව යට අඩි 100 ක් යටින් හුදකලා වු ලොකයක් පෘතුවි වාසින් නිර්මනය කරනව පසු කාලයක ප්‍රධන බල සැපයුම නවතිනව ඉට පසු අර්බුධ ජය ගැනිම තමා තියෙන්නේ කාතාවේ පොඩි ප්‍රශ්නයක් තියනව UV නැතුව මිනිසුන්ට එච්චර කල් ඉන්න බැ. අනිත් එක සාමාන්‍ය වතුර පාරක් මගින් පොලව මතුපිටට එන්න බැ කොහොමත් බලන්න හොද එකක්.

The Sisterhood of the Traveling Pants .1.[2005]

මේ කතාවේ වෙන්නේ ඔන්න ගැනු ලමයි හතර දෙනෙක් කැම්පස් ඉන්න කලේ කලිසමක් ගන්න ගිහින් හතර දෙනාටම අදින්න පුලුවන් අරුම පුදුම කලිසමක් හම්බ වෙනව ඒ කියන්නේ හතර දෙනා එක එක සියිස්. ඒ කලිසම මාරුකර කර අදින්න ගිවිසුමක් ගහනව. ඇත්තටම මේක් හොද කතාවක්. මෙකින් මට හිතෙන්නේ පාසල් යාලු කාලෙන් පස්සේ සමාජ ජිවිතේ දි එම බැදිම් වලට වන දේ මේක ගොඩක් ජනප්‍රිය වෙලා දෙවෙනි කොටසත් තියනව.

Monday, April 20, 2009

මේ ලොකේ උසම ගොඩනැගිල්ලට[Dubai] අකුණු සැර වැදුනු හැටි.(25/3/2009)

මේ ලොකේ උසම ගොඩනැගිල්ලට[Dubai] අකුණු සැර වැදුනු හැටි.(25/3/2009)

Fool's Gold (2008)

මේකත් ලස්සන ආදර කතාවක්. නිදානයක් හොයන එක්ක එක නිසා ත්‍රසය,වීර ක්‍රියා නොවඩුව තියනව. ඔයල බලනකොට පෙනෙයි එක කොටසක්දි හෙලිකොප්ටරයෙන් බෙරාගන්න කොට එක සුදු පාටයි. ටිකකින් එක කලු පාට එක්ක වෙනව. අධ්‍යික්ශකට පොඩ්ඩක් වැරදිල.

බාගන්න


27 Dresses (2008)

මේක ලස්සන ආදර කතාවක්. දෙවන මනමාලි කෙනෙකුට අදින ගැහැණු ළමයෙක් 27 වතාවක් යාලුවන්ට පෙනී හිටිනව. ඇය කැමති එයාගේ බොස්ට එත් තරුණ මාධ්‍ය වේදියෙක් ඇය ගැන උනන්දු වීම නිසා ජිවිතේ වෙනස් වෙනව.

බාගන්න

සදික් "ඉබ්නුබතුතා" ලක්බිම ලිපිය කියවලා දුක හිතුනද? http://ibnubatutasinhala.blogspot.com/2009/04/blog-post.html

සදික් මේ රටේ මුස්ලිම් අයට සලකනව ඔනවටත් වැඩියෙන්. මොකද ඔයලගේ ශුද්ධ භුමියේ [සවුදිය] අන් කිසි ආගමක දෙයක් ගෙනියන්න දෙන්නැ. ඉන්ටනෙට් වලින් අරගෙන බිත්තියේ ගහගෙන හිටියොත් තර්ජනය කරනව පොලිසියට හෝ මුතව්වන්ට (ආගමික මුලධර්ම වාදින්) කියනව කියල. අඩුම ගනේ රතුකුරුස සලකුන වෙනුවට අඩසද පාවිච්චි කරන්නේ. මොන ආගම් ද මල්ලි මුස්ලිම් ජාතිකයකුට විරුද්දව කතාකරන්න බැ. කෙල්ලෙකුට නෙවෙයි කොල්ලෙකුටවත් පාරේ යන්න බැ ඒ තරම් වන වනචාරි ශුද්ද භුමියක්. මංකොල්ල දුෂණ වැහිවැහැල.

මේ රටේ මුස්ලිම් අයට සලකන්නේ එයාලා අර්ධ සිංහල හරි දෙමල හරි නිසා. මොකද අරාබ් වෙලෙන්දන් මෙහාට ගැනුත් එක්ක වෙලදාමේ අවේ නැහැ. අපේ රටේ වැන්දබුවක් හෝ ගැමි කාන්තාවක් සමග දිග කමින් තමාගේ හුවමරු වෙලදාම කලා. නැතුව එකා ලේ හොටල් තිබුනයැ . ඔන්න ඔය විදිහට තමා බොවුනේ. සමහර නම් තියෙනව කිරි මුදියන්සේලාගේ ෆාරුක් කියල. හැබැයි දැන් අය හිතාගෙන ඉන්නේ ඒ අය හිතගෙන ඉන්නේ ඔරිගිනල් අරාබ් හරි පකිස්තාන් කියල. මෙව ගැන පිටු ලක්ෂ ගනන් ලියන්න පුලුවන්. ඉන්දුනිසියව කියන්නේ ඉස්සර අපේ රට වගේ බෞද්ධ රටක් දැන් ලොකේ විශාලතම මුස්ලිම් රට. නිකම් ඉබේ උනේ නැහැ.

Borobudur
Borobudur

Borobudur is a ninth-century Mahayana Buddhist monument in Magelang, Central Java, Indonesia. The monument comprises six square platforms topped by three circular platforms, and is decorated with 2,672 relief panels and 504 Buddha statues.[1] A main dome, located at the center of the top platform, is surrounded by 72 Buddha statues seated inside perforated stupa.

The monument is both a shrine to the Lord Buddha and a place for Buddhist pilgrimage. The journey for pilgrims begins at the base of the monument and follows a path circumambulating the monument while ascending to the top through the three levels of Buddhist cosmology, namely Kāmadhātu (the world of desire), Rupadhatu (the world of forms) and Arupadhatu (the world of formlessness). During the journey the monument guides the pilgrims through a system of stairways and corridors with 1,460 narrative relief panels on the wall and the balustrades.

Evidence suggests Borobudur was abandoned following the fourteenth century decline of Buddhist and Hindu kingdoms in Java, and the Javanese conversion to Islam.[

Dying Breed (2008)

මේ ෆිල්ම් එකේ බලන්න හොද කතාවක් තියෙනව . තම සහෝදරිය අද්භුත කොටි වර්ගයක් ගැන කැලැවේ පරිශණයක නිරතවෙද්දි අතුරුදහන් වෙනව. පසුව ඇය යනව කන්ඩායමක් සමග ඒ කැලැවට. ඉන් පසු ඔවුන්ද භයානක සිද්දි වලට මුහුනදෙනව

බාගන්න


ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com