Saturday, April 25, 2009

ඉක්මන් කරන්න ගොඩක් බාන්න ආස අය අදම http://www.demonoid.com එකේ ගන්න account හැමදාම නැ

ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව. මම පාවිචිචි කරන හොදම සියිට් එක. එක පාර 700mb ෆයිල් 50 ක් බැවත් ස්පිඩ් එක තියෙනව

ලින්ක් එක


Demonoid.com - A Bit Torrent community

INSTALLING A HUSBAND


Dear Tech Support
,

Last year I upgraded from Boyfriend 5.0 to Husband 1.0 and noticed a distinct slow down in overall system performance, particularly in the flower and jewellery applications, which operated flawlessly under Boyfriend 5.0.

In addition, Husband 1.0 uninstalled many other valuable programs, such as

Romance 9.5 and Personal Attention 6.5, and then installed undesirable programs such as
NBA 5.0,
NFL 3.0 and
Golf Clubs 4.1.

Conversation 8.0
no longer runs, and Housecleaning 2.6 simply crashes the system.

Please note that I have tried running Nagging 5.3 to fix these problems, but to no avail.

What can I do?

Signed,


Desperate



===============================================



DEAR DESPERATE

,

First, keep in mind,
Boyfriend 5.0 is an Entertainment Package, while Husband 1.0 is an operating system.

Please enter command: ithoughtyoulovedme.html and try to download Tears 6.2 and do not forget to install the
Guilt 3.0 update. If that application works as designed, Husband1.0 should then automatically run the applications Jewellery 2.0 and Flowers 3.5.

However, remember, overuse of the above application can cause Husband 1.0 to default to
Grumpy Silence 2.5, Happy Hour 7.0 or Beer 6.1.
Please note that Beer 6. 1 is a very bad program that will download the Farting and Snoring Loudly Beta.

Whatever you do,
DO NOT under any circumstances install Mother-In-Law 1.0 (it runs a virus in the background that will eventually seize control of all your system resources.)

In addition, please do not attempt to reinstall the Boyfriend 5.0 program. These are unsupported applications and will crash Husband 1.0.

In summary, Husband 1.0 is a great program, but it does have limited memory and cannot learn new applications quickly. You might consider buying additional software to improve memory and performance. We recommend:

Cooking 3.0 and
Hot Lingerie 7.7.

Good Luck !


Tech Support!

Out of Time (2003/I)


මේ කතාව දෙවෙනි සැරේට තමා බැලුවේ. පොලිස් ලොක්කෙකුට වෙන වැඩක් තමා තියෙන්නේ. ඔයාලා කියවලා තියනවද අපරාධ වෛද්‍යව ගැන ලියවුන මහාචාර්ය චන්ද්‍ර සිරි නිරීල්ලගේ " නිහඩ සාක්‍යෂි " පොත ඒක මතක්වෙනව. අපරාධයක් කරල සැගවෙන්න ලෙසි නැහැ. මේ කතාව මගේ කලින් ලිපියක තියන Derailed (2005/I) කතාවට සමානකම් තියනව.


බාගන්න

From Within 2008


මේකත් හොදට බයහිතෙන කතාවක්. කුඩා නගරයක එකපාරට මිනිස්සු දිනපාතා සියදිවි නසා ගන්නව. අද්භුත පොතක් තියෙනව එය කියවීමෙන් තමා පටන්ගන්නේ අවසානය නම් අනික් කතාවලට වඩා වෙනස්.


බාගන්න

Thursday, April 23, 2009

Lord of War (2005) එලම එල


මේ කාලයට ගැලපෙන කතාවක්. යුද්දය සදහා ආයුධ සපයන නියෝජිතයෙක් වටා ගෙතුනු එකක්. මේක බලපුවහම රසවින්දනයට අමතරව ලොකු අවබෝධයක් ලැබෙනව යුධ යාන්ත්‍රනය ගැන.



බාගන්න

Wednesday, April 22, 2009

Cyclops 2008


මේක තවත් ගැඩියේටර් ගණයේ එකක්. තනි ඇසක් තියෙන යොදයකුගේ කතාවක්. වියදම් කරල තියන ගානටනම් ප්‍රතිපල නැ


බාගන්න

Derailed (2005/I) එලම එල

මේක ලස්සන අමුතුම කතාවක්. බැලැක් මේල් කිරිමක් සම්බන්දයෙන්. මම ඩෙමොනොඉඩ් එකෙන් ගත්ත ටොරන්ට් ෆියිල් එක ලින්ක් කරල තියෙන්නේ එකෙන් බානවනම් සීඩ් වෙන්න තියන්න නැත්නම් මගේ Ratio එක අඩුවෙයි







බාගන්න

Tuesday, April 21, 2009

Walled In

Horror film එකක් Building Architect කෙනෙක් ගේ අමුතු වෙඩක් ගැන තමයි තියෙන්නෙ ලපටි හිත් තියන අය රැට බලන්න එපා!

The Ring


මේක එල Horror Film එකක් කාලෙකින් බලපු අලුත් එකක් නෙවෙයි තරුණ ජනමාධ්‍ය වේදිනියක් අද්භුත විඩියො පටියක් බලල කරගන්න හදිය ගැන තමා තියෙන්නේ මේක මම ගත්තේ http://www.demonoid.com/ ඔය mininova , Torrentz හරි ඇති. මේක The Grudge සමානකම් තියනව පහුගිය දශක 3 ක් ඇතුලේ හදපු හොදම එකක් කියලත් කියනව

Sweet November

එල කතාවක් ජිවිතය ආදරය හා රස්සාව ගැන ගෙතුන එකක්

The Pursuit of Happyness

මෙ ෆිල්ම් එක මම දැකපු හොදම එක තාත්තා ගෙ ආදරය හා ජ්විතය ගැන පුලුවන් වෙලවක බලන්න

Indecent Proposal

ලස්සන Love Story එකක් ගොඩක් ඉස්සර බලල තිබුනත් ඉයෙත් බැලුව සල්ලි සමග ආදරයට අභියොග වන සැටි බලන්න

Little Buddha

මේක ලස්සන එකක් ටිබෙට් බුදු දහම ගැන තමා තියෙන්නේ ඇමරිකවේ ලමයෙක් සහ පුනුරැප්පත්තිය බටහිර ආකල්ප ගැන කියවෙනව

Shakespeare in Love

ලස්සන කතාවක් විල්යම් ශේක්ෂ්පියර් ගේ ජිවිතය ගැන බැදුනු ආදරය, දෙශපාලනය , මුදල් අතර කලාව දොලනය ලස්සනට සිත්තම් කල එකක්. 18+ අය විතරක් බලන්න.

Tamara[2005]

බලන්න පුලුවන් ගණයේ එකක්. කැම්පස් එකේ දී කොන්වන පසුව අතවර වලට ලක්වි පසුව භුතාත්මයක් වී" ඇගේ වෛරය තමා පෙන්වන්නේ"

Suspension (2008)

බලන්න හොද Film එකක්. කතානායකය අතින් මොටර් අනතුරක් වෙනව. ඔහු විතරක් ඉතිරි වෙනව. ඔහුගේ කැමරාවට බලයක් එනව වෙලාව පාලනය කරන්න. මේක අර Hollowman, seven Pound වගේ තමයි.

The.Ultimate.Guide.Pregnancy

හොද අධ්‍යාපණික වැදගත් කමක් තියන ෆිල්ම් එකක්. තව වැදගත් එවත් තියනව. ලමයි බලාපොරොත්තු වෙන් ඉන්න අයට හොදයි.
බාගන්න

City.Of.Ember[2008]DvDrip-aXXo

මේක හොද ගණයේ Film SI-FI එකක්. පොලව යට අඩි 100 ක් යටින් හුදකලා වු ලොකයක් පෘතුවි වාසින් නිර්මනය කරනව පසු කාලයක ප්‍රධන බල සැපයුම නවතිනව ඉට පසු අර්බුධ ජය ගැනිම තමා තියෙන්නේ කාතාවේ පොඩි ප්‍රශ්නයක් තියනව UV නැතුව මිනිසුන්ට එච්චර කල් ඉන්න බැ. අනිත් එක සාමාන්‍ය වතුර පාරක් මගින් පොලව මතුපිටට එන්න බැ කොහොමත් බලන්න හොද එකක්.

The Sisterhood of the Traveling Pants .1.[2005]

මේ කතාවේ වෙන්නේ ඔන්න ගැනු ලමයි හතර දෙනෙක් කැම්පස් ඉන්න කලේ කලිසමක් ගන්න ගිහින් හතර දෙනාටම අදින්න පුලුවන් අරුම පුදුම කලිසමක් හම්බ වෙනව ඒ කියන්නේ හතර දෙනා එක එක සියිස්. ඒ කලිසම මාරුකර කර අදින්න ගිවිසුමක් ගහනව. ඇත්තටම මේක් හොද කතාවක්. මෙකින් මට හිතෙන්නේ පාසල් යාලු කාලෙන් පස්සේ සමාජ ජිවිතේ දි එම බැදිම් වලට වන දේ මේක ගොඩක් ජනප්‍රිය වෙලා දෙවෙනි කොටසත් තියනව.

Monday, April 20, 2009

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com