Wednesday, May 27, 2009

Flashbacks of a Fool[2008] 18+මොන මොඩයෙක් වත් නෑ


මේ කතා නායකයාට පොඩිකාලේ සිදුවු අකරතැබ්බක් නිසා ගෙදරින් පලා යනව ඔහු ධනවත් වුවත්කිසිම මිතුරෙක් නෑ. කුඩා කල මිතුරියට තිබුනු ආදරය තවම හිතේ තියෙනව. ඔහු අවුරුදු ගානකට පසු ගමට යනව යාලුවගේ මල ගෙදරට. ඇත්තටම හුදකලා වු මිනිසෙකුට සමාජයේ ගැටීම හොදින් මේ කතාවේ පෙන්වනව. හැබැයි මේ කතාවේ නමත් සමග කතාවේ අන්තර්ගතව වෙනස්.
බාගන්න

Monday, May 25, 2009

නූතන දුටුගැමුණු








නූතන දුටුගැමුණු නිරිදුන් මිහිදු නමින්
ඉපදී සොයුරු ගෝඪාභය හා රුහුණින්
දසමහ යෝධයන් වන් ඒ රණවිරුවන්
සමගින් කොටි බලය නෑසුවෙ මෙ පින් බිමෙන්

ජනප්‍රිය කන්කානම්ගේ

Atonement (2007)


මේ කතාව ටිකක් අමුතු ගනයේ කතාවක් පොඩි ගැහැනු ලමයෙක් තමාගේ සහෝදරියගේ පෙම්වතාව මිනිමැරුමකට සම්බන්ධ යැයි බොරු සාක්ෂි දීම නිසා ඔහුට හිරබත් කන්න වෙනව.මේ කතාව එක එක සිද්දි ගොඩක එකතුවක්. මේකට ඔස්කාර් සම්මාන ලැබුන
සමහර අය Demonoid වල invitation ඉල්ලලා තිබුන ඔනි කිහිපදෙනෙකුට දෙන්නම් email එක දෙන්න
බාගන්න

Friday, May 15, 2009

Lolita (1997) අසම්මතය


මේක අමුතුම කතාවක්. මහාචාර්යවරයෙක් තනිවු කාන්තාවක ගේ බොඩිමක නවතිනව. පසුව ඇය සමග විවාහ වෙනව. ඇයගේ 14 හැවිරිදි දියනිය 70 හැවරිදි මොහු සමග ආදරයෙන් වෙලෙනව. මේක හරියට ඉතා බාල ගණයේ කතාවක කතා මුලය වගේ පෙනුනට ඉතා හොද ගණයේ සම්මාන වලට පාත්‍ර වුන කතාවක්. මට මතක හැටියට බ්‍රිතාන්‍යයේ ළමා ආරක්ෂක දෙපාර්තුමෙන්තුවෙන් ප්‍රශ්න ආව මෙක පෙන්වන්න ගිහින්


බාගන්න

Wednesday, May 13, 2009

Only great minds can read this

Only great minds can read this
This is weird, but interesting!

fi yuo cna raed tihs, yuo hvae a sgtrane mnid too

Cna yuo raed tihs? Olny 55 plepoe out of 100 can.

i cdnuolt blveiee taht I cluod aulaclty uesdnatnrd waht I was rdanieg.The phaonmneal pweor of th e hmuan mnid, aoccdrnig to a rscheearch at Cmabrigde Uinervtisy, it dseno't mtaetr in waht oerdr the ltteres in a wrod are,the olny iproamtnt tihng is taht the frsit and lsat ltteer be in the rghit pclae. The rset can be a taotl mses and you can sitll raed it whotuit a pboerlm. Tihs is bcuseae the huamn mnid deos not raed ervey lteter by istlef,but the wrod as a wlohe. Azanmig huh? yaeh and I awlyas tghuot slpeling was ipmorantt! if you can raed tihs forwrad it!

Tuesday, May 12, 2009

CNN එකේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රි ලංකාවේ ප්‍රශ්නයට මැදහත් වෙන්න ඔනිද? කියල චන්ද විමසනව


එකේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රි ලංකාවේ ප්‍රශ්නයට මැදහත් වෙන්න ඔනිද? කියල චන්ද විමසනව. මම නම් නැ කියල ගැහුව ඔයාලත් මේකට සහබාගී වෙන්න

http://internationaldesk.blogs.cnn.com/2009/05/11/monday-poll/

Sunday, May 10, 2009

Outsourced (2006)


මේ කතාව පටන්ගන්නකොටම ටිකක් අමුතුයි. ලාබයට මිනිස් ශ්‍රමය ලාබාගැනිම අරමුණු කරගත් තම ප්‍රධානියා නිසා රැකියව අහිමි වීමේ අවධානමක සිටින කතානායකයා ඉන්දියාවට පැමිනෙන්නේ එම නවක සේවක පිරිස පුහුණු කිරීමටයි.එහිදි ඔහු මුහුණදෙන සංස්කෘතිමය වෙනස හා ඔහු එයට මුහුණදෙන අ‍යුරු පෙන්වන මෙම කතාව ,කවර ජාතියකට අයත්වුවත් මිනිස් සිතේ ආදරය ලෙන්ගතුකම වගෙම මිනිස් කමත් අපුරුවට දක්වනවා.

බාගන්න

Monday, May 4, 2009

Birthday Girl (2001)


අවිවහක මූල්‍ය සමගමක සේවකයෙක් වටා ගෙතුනු කුතුහලය පිරි සුන්දර කතාවක් තමයි මෙ.ඒවගෙම අන්තර්ජාලයෙහි සැරි සරන අයගෙ නොසැලකිලිමත් කම නිසා සිදුවිය හැකි අනතුරක් ගැනත් මෙහිදි දැකගන්න පුලුවන්.
බාගන්න

Monday, April 27, 2009

No Reservations (2007)


මෙක ආදර කතාවක් කියල කියන්නත් පුලුවන් හෝටලයක ප්‍රධාන කොකියෙක් වටා ගෙතුනු කතාවක්. තම සහොදරියගේ හදිසි අභාවය නිසා ඇයට සහොදරියගෙ ලමයාගේ වගකීම පැවෙරෙනව. ඒ සමගා රැකියාවට කැපවුනු ජිවිතය වෙනස් වෙනව මේ වගේ කතා ආස අයට හොදයි

බාගන්න

The Brøken (2008)


මේ කතාව ටිකක් අමුතුයි. සාමාන්‍ය ජීවිතයක් ගතකරන පවුලක් ආශ්‍රතව කතාව පටන් ගන්නව. ඉට පස්සේ ගෙවල් වල මුහුන බලන කන්නාඩි බිදෙනව. හදිසියෙම කතා නායිකාව දකිනව තාමා වගේ කෙනෙක් පාරේ වාහනයක් පදවගෙන යනව. ඔහොම තමා කාතාව පටන් ගන්නේ. කතාව නම් අමුතුයී.

බාගන්න

Saturday, April 25, 2009

ඉක්මන් කරන්න ගොඩක් බාන්න ආස අය අදම http://www.demonoid.com එකේ ගන්න account හැමදාම නැ

ඉක්මන් කරන්න අදම http://www.demonoid.com එකේ account ගන්න හැමදාම නැ. මම ෆිල්ම් ගන්නේ මෙකෙන් ගොඩක් සිඩ් තියනව. මම පාවිචිචි කරන හොදම සියිට් එක. එක පාර 700mb ෆයිල් 50 ක් බැවත් ස්පිඩ් එක තියෙනව

ලින්ක් එක


Demonoid.com - A Bit Torrent community

INSTALLING A HUSBAND


Dear Tech Support
,

Last year I upgraded from Boyfriend 5.0 to Husband 1.0 and noticed a distinct slow down in overall system performance, particularly in the flower and jewellery applications, which operated flawlessly under Boyfriend 5.0.

In addition, Husband 1.0 uninstalled many other valuable programs, such as

Romance 9.5 and Personal Attention 6.5, and then installed undesirable programs such as
NBA 5.0,
NFL 3.0 and
Golf Clubs 4.1.

Conversation 8.0
no longer runs, and Housecleaning 2.6 simply crashes the system.

Please note that I have tried running Nagging 5.3 to fix these problems, but to no avail.

What can I do?

Signed,


Desperate



===============================================



DEAR DESPERATE

,

First, keep in mind,
Boyfriend 5.0 is an Entertainment Package, while Husband 1.0 is an operating system.

Please enter command: ithoughtyoulovedme.html and try to download Tears 6.2 and do not forget to install the
Guilt 3.0 update. If that application works as designed, Husband1.0 should then automatically run the applications Jewellery 2.0 and Flowers 3.5.

However, remember, overuse of the above application can cause Husband 1.0 to default to
Grumpy Silence 2.5, Happy Hour 7.0 or Beer 6.1.
Please note that Beer 6. 1 is a very bad program that will download the Farting and Snoring Loudly Beta.

Whatever you do,
DO NOT under any circumstances install Mother-In-Law 1.0 (it runs a virus in the background that will eventually seize control of all your system resources.)

In addition, please do not attempt to reinstall the Boyfriend 5.0 program. These are unsupported applications and will crash Husband 1.0.

In summary, Husband 1.0 is a great program, but it does have limited memory and cannot learn new applications quickly. You might consider buying additional software to improve memory and performance. We recommend:

Cooking 3.0 and
Hot Lingerie 7.7.

Good Luck !


Tech Support!

Out of Time (2003/I)


මේ කතාව දෙවෙනි සැරේට තමා බැලුවේ. පොලිස් ලොක්කෙකුට වෙන වැඩක් තමා තියෙන්නේ. ඔයාලා කියවලා තියනවද අපරාධ වෛද්‍යව ගැන ලියවුන මහාචාර්ය චන්ද්‍ර සිරි නිරීල්ලගේ " නිහඩ සාක්‍යෂි " පොත ඒක මතක්වෙනව. අපරාධයක් කරල සැගවෙන්න ලෙසි නැහැ. මේ කතාව මගේ කලින් ලිපියක තියන Derailed (2005/I) කතාවට සමානකම් තියනව.


බාගන්න

From Within 2008


මේකත් හොදට බයහිතෙන කතාවක්. කුඩා නගරයක එකපාරට මිනිස්සු දිනපාතා සියදිවි නසා ගන්නව. අද්භුත පොතක් තියෙනව එය කියවීමෙන් තමා පටන්ගන්නේ අවසානය නම් අනික් කතාවලට වඩා වෙනස්.


බාගන්න

Thursday, April 23, 2009

Lord of War (2005) එලම එල


මේ කාලයට ගැලපෙන කතාවක්. යුද්දය සදහා ආයුධ සපයන නියෝජිතයෙක් වටා ගෙතුනු එකක්. මේක බලපුවහම රසවින්දනයට අමතරව ලොකු අවබෝධයක් ලැබෙනව යුධ යාන්ත්‍රනය ගැන.



බාගන්න

Wednesday, April 22, 2009

Cyclops 2008


මේක තවත් ගැඩියේටර් ගණයේ එකක්. තනි ඇසක් තියෙන යොදයකුගේ කතාවක්. වියදම් කරල තියන ගානටනම් ප්‍රතිපල නැ


බාගන්න

Derailed (2005/I) එලම එල

මේක ලස්සන අමුතුම කතාවක්. බැලැක් මේල් කිරිමක් සම්බන්දයෙන්. මම ඩෙමොනොඉඩ් එකෙන් ගත්ත ටොරන්ට් ෆියිල් එක ලින්ක් කරල තියෙන්නේ එකෙන් බානවනම් සීඩ් වෙන්න තියන්න නැත්නම් මගේ Ratio එක අඩුවෙයි







බාගන්න

Tuesday, April 21, 2009

Walled In

Horror film එකක් Building Architect කෙනෙක් ගේ අමුතු වෙඩක් ගැන තමයි තියෙන්නෙ ලපටි හිත් තියන අය රැට බලන්න එපා!

The Ring


මේක එල Horror Film එකක් කාලෙකින් බලපු අලුත් එකක් නෙවෙයි තරුණ ජනමාධ්‍ය වේදිනියක් අද්භුත විඩියො පටියක් බලල කරගන්න හදිය ගැන තමා තියෙන්නේ මේක මම ගත්තේ http://www.demonoid.com/ ඔය mininova , Torrentz හරි ඇති. මේක The Grudge සමානකම් තියනව පහුගිය දශක 3 ක් ඇතුලේ හදපු හොදම එකක් කියලත් කියනව

Sweet November

එල කතාවක් ජිවිතය ආදරය හා රස්සාව ගැන ගෙතුන එකක්

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com