මේ File Split Software එක ගොඩක් ප්‍රයෝජනවත් එකක්. File Split කරන්න [ no installation ] හරිම වේගවත්. මම ඉස්සරහට ටොරන්ට් නැතුව Film Direct Down Load දෙන්න අදහසක් තියෙනව. අද දාන්න හිතාගෙන ඉන්න film එකට ඔනි වෙන එකක් නැ. film පොඩි කැලිවලට කඩන්න ඔනිවෙලා හොයනකොට තමයි හම්බ වුනේ. කැලි වලට කඩන්න ඔනිම file එකක් තොරගෙන අරගෙන split එක ඔබල තැන සහ ප්‍රමානය දෙන්න. එකතු කරන්න join එක ඔබල පලමු එක දෙන්න. ආ ... Film Direct Down Load වලට කැමති / ඇකමැත්ත දක්වනවනම් හොදයි.
බාගනන්න
Wednesday, June 10, 2009
Tuesday, June 9, 2009
Juno (2007) ස්වාභාවිකව මවකට දැනෙන ආදරය

මේ කතාව හරිම ලස්සන ඒ වගේම ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්. මෙහෙමයි වෙන්නේ පාසල් වයසේ පසුවෙන ජුනෝ ගැබ් ගන්නවා. ගෙදර අය, පාසල ,සමාජය තුල ගැටීම දරුවා ට ස්වාභාවිකව මවකට දැනෙන ආදරය මනාව ඉස්මතුකරල තියනව. ඔස්කාර් සම්මාන ඇතුලුව සම්මාන 50 කට අධික ප්‍රමාණයකට පත්‍ර වු මෙය තරුණ වයසේ සේම ලමයි ඉන්න වැඩිහිටියොත් බැලුවොත් හොදයි.
බාගන්න
Monday, June 8, 2009
A Bug's Life 1998 BRRip

මේක පොඩි අයට වගේම ලොකු අයටත් බලන්න ලස්සන කතාවක්. කුබි ජනපදයකට පලගැටියන්ගේ ආක්‍රමණයකින් බේර ගන්න සාමාන්‍ය කුබියෙක් ක්‍රියා කරන හැටි පෙන්වනව. මේක පොඩි අයට ඉතාමත් හොදයි. මේ බාගන්න දීල තියෙන පිටපත ඉතා හොද තත්වයේ එකක්
බාගන්න.
The Pianist (2002) කොටි එක්ක හිටපු අයට මේ දේවල් සිද්ද වෙන්න ඇති.

මේ කතාව මම හිතන්නේ ගොඩක් අය බලල ඇති. එත් මම මේක බැලුවේ ඊයේ.ඉතා අග්‍ර ගණයේ සිතුවක්. මම මෙහෙම කියන්න ඔනී නෑ ඔස්කාර් සම්මාන තුනක් ලැබී තියෙනව. මිනිස්සු මරන දර්ශනයට වඩා දුක හිතෙන්නේ සුප් එකක් බිම වැටුනහම එක පොලෙවේ පස් එක්ක බොන එක. අපේ යුද්ධය වෙලාවේ කොටි එක්ක හිටපු අයට මේ දේවල් සිද්ද වෙන්න ඇති. මම හිතන්නේ අපේ අය මෙවැනි සිනමා කෘති ඉදිරියේදි කරයි.
බාගන්න
Sunday, June 7, 2009
දන්සලක් ! දන්සලක් !! දන්සලක් !!!
Friday, June 5, 2009
Art School Confidential (2006)

මේ කතාව චිත්‍ර අදින්න දක්ශ ඇත්තටම කිව්වොත් තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්න පිරිමි ලමයෙක් ගැනයි. ආදරය, ප්‍රසිද්ධවීමට ඇති ආසාව සහ දක්ශකම පටලවා ගත්තම මෙවැනි දේවල් විය හැකි. ඒ වගෙම ඕනෑවට වඩා තම අරමුනු හබායෑමේ අවදානමත් මේ කතවේ මනාව පිළිබිබු වෙනවා.
බාගන්න
Thursday, June 4, 2009
Dr. Dolittle: Million Dollar Mutts (2009)
තලාවදි කොච්චියක් ගිනිගත්තා
Posted by Pasindu Wijayanga at 12:28 AM
http://pasindugekolama.blogspot.com/2009/06/2.html
http://pasindugekolama.blogspot.com/2009/06/2.html
Wednesday, June 3, 2009
The Ruins (2008) අතිභයානකයි

මායා ශිෂටාචාරයට අයත් පුරාවස්තු බැලීමට කන්ඩායමක් යනව. පසුව ඔවුන්ට තේරෙනව මේක අතිභයානක ස්තානයක් බව. මේක ඇත්තට ටිකක් තිගැස්මක් එනව ඇගට මෙක බලනකොට. මේ ස්තානයේ තියෙන වැල් වලට පණ තියෙනව. ඒ වගේම ගමේ මිනිස්සු අමුතුයි එ ඇයි කියල කතාවේ අන්තිමට තේරෙනව. බලන්න වටින එල එකක්
බාගන්න
Tuesday, June 2, 2009
10,000 BC (2008) ඉතා ඇත අතිතය

ඉතා ඇත අතිතය විසු ගෝත්‍රික කතාවක් තමා මෙහි තේමාව වී තිබෙන්නේ. එච්චර දක්ෂ නැති ඒත අම්බානක ලක් එකක් තියෙන අවංක කොලු ගැටයෙක් ඉන්නවා. ගෝත්‍රයේ ඉන්න ලස්සනම කෙල්ලත් කැමති මෙයාට. කොහොම හරි ලොකු අලින් දඩයම මෙයාලාගේ එකම ආසාව. පිට ගෝත්‍රයකින් ආක්‍රමණයක් එනව ඒ වට මුහුන දෙමින් ගෝත්‍රය ඔහුට රැකිමට පුලුවන්ද බලන්න. හැබැයි මේ වියදම් කරපු සල්ලිවලින් මිට වඩා හොද කතාවක් කරන්න තිබුන.
බාගන්න
Contact (1997) විශ්වයටම අපි විතරද ?

විශ්වය ගැන කුතුහලයෙන් ඉන්න අයට බලන්න හොද සිනමා කෘතියක්. පොඩිකාලේ ඉදල විශ්වය සමග ගනුදෙනු කරන්න ගුවන් විදුලි තරංග වලට සවන් දෙමින් සිටින ඇයට පිටසක්වලින් ප්‍රතිචාර ලැබිමෙන් පසු එම දත්ත අනුව යානයක් සදා ඇත අභ්‍යවකාශය ට ගොස ඇය ආ පසු සියලු දේ කනපිට හැරෙනව. වොම් හොල් , චුම්බක ක්ෂේත්‍ර හරහා යන හැටි ළස්සනට පෙන්වනව
බාගන්න
Monday, June 1, 2009
London Voodoo (2004) ශාපය

ලන්ඩන් වලට යුවලක් පැමිනෙනව. ඔවුන් මිලදි ගන්න අලුත් ගෙදර යට තට්ටුවේ මමි වගයක් තියෙනව. වූඩු කියන මන්ත්‍ර ශාපයට ගෙදර කාන්තාව ලක්වෙනව. මේ කතාව ගොඩක් බයහිතෙන්නේ නැ. සාමාන්‍ය එකක් කොහොමත් එන්ගලන්තේ කතා වල ඉතිහාස කතා තමා ලස්සන. කොහොම වෙතත් සම්මාන 5 අරගෙන තියනව
බාගන්න
Before the Rains (2007) සැබැ නිදහස

ලස්සන් දර්ශන සහිත ඉතා අලංකාර සිනමා කෘතියක් බැලුව. ඒ ගැන තමා ලියන්නේ. දකුණු ඉන්දියාවට පැමිනි වැවිලි කාර සුදු ජාතිකයෙක් වටා ගැතුනු එකක්. ඔහු ගෙදර වැඩට ඉන්න ඉන්දියනු කාන්තාව සමග පෙමෙන් වෙලෙනව. පසුව ඔහුගේ විවාහක බිරිදගේ පැමිනිමත් සමග කතාවේ අදුරු පරිච්චේදය පටන්ගන්නවා. මෙය මන්ගල් පාන්ඩේ , සුදුසෙවනැලි , ස්ලීපින් ඩික්ශනරි, ලගාන් කතාවලට සමාන කම් දක්වනව . මෙය ඉන්ග්‍රිසි බසින් කරපු ඉන්ග්‍රිසි චිත්‍රපටියක් සම්මාන ලබපු එකක්.
බාගන්න
Sunday, May 31, 2009
Alone in the Dark (2005)
Infected (2008) බැටලු හම් පොරවගෙන ඉන්නේ බලාගෙනයි

මේ කතාවේ ඉන්නවා පුවත් පත් වාර්තාකාරයෝ දෙන්නෙක් ඒ අය ප්‍රසිද්ධ ආයතනයක රහස් අනාවරනය කීරීමට යාම්දි මේ ආයතන පිටසක්වල ජිවින් මගින් පාලනය වන බව තේරෙනව. ඒ විතරක් නෙවෙයි ගොඩක් ඉහල දේශපාලකයන් පවා ඔවුන් බව. මේ ජාතියේ කතා වලට ආස අයට බලන්න හොද එකක්.
බාගන්න
Friday, May 29, 2009
Thursday, May 28, 2009
සංවේගයෙන් දැනුම් දීමයි Prison Break හි Michael Scofield මලා


මේ කතා මාලාව ගොඩක් අය බලල ඇති දන්නැති බලපු නැති අය ඉන්නවනම් එලම එල කතා මාලාවක් පරිච්චේද 4 කින් සමන්විත මට මතක හැටියට කතා 81 ක් තියෙනව 2005-2009 අතර එලිදැක්වුනා.
කතාව මෙහෙමයි, ඔන්න Structural Engineer කෙනෙක් ඉන්නවා Michael Scofield ඔහු ඉහල බුද්ධිමට්ටමක් ඇති අයෙක්. තම සහෝදරයා කුමන්ත්‍රනයක් නිසා Fox river කියන බන්ධනාගාරයට යනව. මොහුට ඔහු බේරා ගැනීමට ඔනිවෙනව නිසා Fox river හි Structural Drawings සියල්ල පච්ච ආකාරයට ඇගේ කොටා ගන්නව. ඉට පසු හිතා මතාම වැරදි කර Fox river යනව.
Fox river බන්ධනාගාරය කඩල එලියට එන එක මේසය උඩ පැලැන් කර තරම් ලේසි නැ. එක එක ජාතියේ කස්ටිය, ගේම් ලෝකයක්. ටික වෙලාවක් යන කොට අඩ්‍ය්කෂක අපිව කතාවේ ජීවත් කරවනව. මයිකල් හරිම කූල් මොලෙන් තමා ගේම දෙන්නේ
වෙලාව තියනවනම් බලන්න එලම එල
ලින්ක් දෙන්න අමාරුයි මුල එවායේ. mininova, torrentz , pb එකේ Eztv සහ LOL යටතේ හොද Copy තියනව
Money Train (1995) මෙහෙමත් හොරු!!

මේක සරල කතාවක් ඇක්ශන් වගේම් හොදට හිනා වෙන්න පුලුවන්. කොලු ගැටව් දෙන්නෙක් කෝච්චියේ ප්‍රවාහනය කරන මුදල් මංකොල්ලයක් කිරීම තමයි පෙන්වන්නේ. දෙන්නගේ සිතුවිලි වල පරස්පර තාවය නිසා හොද විනෝදයක් සපයනව
බාගන්න
Wednesday, May 27, 2009
Flashbacks of a Fool[2008] 18+මොන මොඩයෙක් වත් නෑ

මේ කතා නායකයාට පොඩිකාලේ සිදුවු අකරතැබ්බක් නිසා ගෙදරින් පලා යනව ඔහු ධනවත් වුවත්කිසිම මිතුරෙක් නෑ. කුඩා කල මිතුරියට තිබුනු ආදරය තවම හිතේ තියෙනව. ඔහු අවුරුදු ගානකට පසු ගමට යනව යාලුවගේ මල ගෙදරට. ඇත්තටම හුදකලා වු මිනිසෙකුට සමාජයේ ගැටීම හොදින් මේ කතාවේ පෙන්වනව. හැබැයි මේ කතාවේ නමත් සමග කතාවේ අන්තර්ගතව වෙනස්.
බාගන්න
Subscribe to:
Posts (Atom)
ShareThis
ShareThis
Subscribe via email
Pages
Facebook Badge
නිතර සෙට් වෙන කස්ටිය
muthunayake@gmail.com
muthunayake@gmail.com




