Friday, March 12, 2010

The Vampire's Assistant (2009) පාප මිත්‍ර සේවනය!!!!!


පාප මිත්‍ර සේවනය හොද නැ කියනවනේ. මේ හොද වැදගත් කොලුවටත් ඉන්නව අති ජාත ගජයෙක් බුල්ම තමයි. අන්තිමට මිනිහ නිසා වැම්පයරයෙක් වෙන්න වෙනව. මේකෙත් ඉන්නවා අර X-man වල වගේ කට්ටිය. බැලුවට වරදක් නැ. වැම්පයර් කිව්වට බය හිතෙන කිසි දෙයක් නැ.ඔය හැරි පොටර් වගේ කතා වලට ආස අයට හොදයි.
secretmyth
ගාව තියෙනව හොද කොපි



http://www.imdb.com/title/tt0450405/
6.3/10 5,731 votes

Tuesday, March 9, 2010

මිනිස්සු කැම කාල වෙනස් වුනාද? කැම කන්න වෙනස් වුනාද?BBC Horizon 2010 Did Cooking Make Us Human


මිනිස්සු කැම කාල වෙනස් වුනාද? කැම කන්න වෙනස් වුනාද? මේ ගැන ඉතා හොද වැඩ සටහනක් හම්බ වුනා BBC එකෙන් කරපු. තාත්වික දර්ශන සමග මිනිසාගේ දඩයම් ජීවිතය පෙන්නුම් කරනව.

බාගන්න

Monday, March 8, 2010

Edge of Darkness (2010)සුපිරි නලු මෙල් ගිබ්සන් !!!


සුපිරි නලු මෙල් ගිබ්සන් රගන මෙම චිත්‍රපටිය පාදක වෙන්නේ නන්නාදුනන පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කරනව. මේ ගැන අග මුල සොයන මොහු ඔවුන් ගෙන් පලිගන්නා අයුරු තමා පෙන්වන්නේ. මෙල් ගිබ්සන්ට ආස නිසා කොහොමත් මම මේක බැලුවා. මොහු විසින් කරල තියන දස්කම් හැටියට නම් මේක සාර්ථකයි කියන්න බැ. මම හිතන්නේ ආර්ථික අවපාතය නිසා අඩු වියදම් බ්ජට් නිර්මානයක් වගේ මට පේන්නේ. කොහොම වුනත් බලන්න පුලුවන් කතාවක්.



http://www.imdb.com/title/tt1226273/
7.0/10 9,105 votes

Friday, March 5, 2010

The Box (2009/I) නුබට $ 1 මිලියනයක් දෙනව!!!


මේක නම් හරි අමුතු කතාවක් කතාව හදපු කට්ටිය මොකක් කියන්න හදනව කියල නම් මට තේරෙන්නේ නැ. සාමාන්‍ය ජිවිතයක් ගතකරන ගෙදරකට එනව අමුතු විරුපී මිනිසෙක් ඔහු ගේනව පෙට්ටියක් ඉට පසු කියනව ඒකේ බොත්තම එබුවොත් කොහේ හරි මිනිසෙක් මිය යනව හැබයි නුබට $ 1 මිලියනයක් දෙනව කියල. මේක ඉතා හොද කතාවක් කියන්න නම් බැ. කතාවේ හැටියට මට නම් තේරුනේ කාන්තාවෝ සල්ලි වල කැදරයි කියල.
අමුතු කතා වලට ආස අයට නම්හොද වෙයි

http://www.imdb.com/title/tt0362478/
6.0/10 12,261 votes

Friday, January 29, 2010

Bernard White අපේ කොල්ලෙක් හොලිවුඩ් වල!!!!!!!!


මගේ ලිපි කියවන අයට මතකද American Dreamz ‍ෆිල්ම් එක මතක නැත්නම් බලන්න [http://muthunayake.blogspot.com/2009/07/american-dreamz-2006.html]මෙන්න බොලේ නලු නිලියෝ ගැන බලන කොට අපේ ලංකාවෙ එකෙක් ඉන්නවා. හැම තැනම උපත දාල තියෙන්නේ ලංකාවේ තවමත් ඔහු ලාංකිකයෙක් විදිහට තමයි ඇමරිකාවේ පිලිගැනෙන්නේ. මිනිහ ගොඩක් චිත්‍රපටිවල ඉන්නවා. අධ්‍යක්ෂක කෙනෙක් විදිහට තමා පිලිගැනෙන්නේ.


Filmography

Actor:
  1. Alvin and the Chipmunks: The Squeakquel (2009) .... Doctor
  2. "Three Rivers" .... Mahmoud Rahimi (1 episode, 2009)
    - Place of Life (2009) TV episode .... Mahmoud Rahimi
  3. "Lie to Me" .... Imam Amir Hadad (1 episode, 2009)
    - Sacrifice (2009) TV episode .... Imam Amir Hadad
  4. "Eleventh Hour" .... Dr. Travis Nayar (1 episode, 2009)
    - Minamata (2009) TV episode .... Dr. Travis Nayar
  5. "90210" (1 episode, 2009)
    - Of Heartbreaks and Hotels (2009) TV episode
  6. "Bones" .... Dr. Albert Muir (1 episode, 2009)
    - Double Trouble in the Panhandle (2009) TV episode .... Dr. Albert Muir
  7. "Navy NCIS: Naval Criminal Investigative Service" .... Afghani Ambassador Qasim Saydia (1 episode, 2009)
    ... aka NCIS (USA: short title)
    ... aka NCIS: Naval Criminal Investigative Service (USA: new title)
    - Broken Bird (2009) TV episode .... Afghani Ambassador Qasim Saydia
  8. "Numb3rs" .... Frank Hagen (1 episode, 2008)
    ... aka Num3ers (USA: promotional title)
    - Charlie Don't Surf (2008) TV episode .... Frank Hagen
  9. Quarantine (2008) .... Bernard
  10. "Terminator: The Sarah Connor Chronicles" .... Sarah's Doctor (1 episode, 2008)
    - The Turk (2008) TV episode .... Sarah's Doctor
  11. The World Unseen (2007) .... Mr. Harjan
  12. "Heartland" .... Dr. Christopher Weiss (1 episode, 2007)
    - I Make Myself Into Something New (2007) TV episode .... Dr. Christopher Weiss
  13. Pain Within (2007) .... Dr. Shible
  14. "The Unit" .... Khan (1 episode, 2007)
    - Dark of the Moon (2007) TV episode .... Khan
  15. American Dreamz (2006) .... Agha Babur
    ... aka American Dreamz (Australia)
  16. Sharif Don't Like It (2006) .... Butoh Dancer
  17. "E-Ring" .... Iman Houchi Kazemi (1 episode, 2005)
    - Escape and Evade (2005) TV episode .... Iman Houchi Kazemi
  18. Sueño (2005) .... Vijay
    ... aka Sueno (Australia)
  19. Land of Plenty (2004) .... Youssef
  20. Raising Helen (2004) .... Ravi Prasad
  21. "JAG" .... Sadik Fahd / ... (5 episodes, 1996-2004)
    ... aka JAG: Judge Advocate General (Australia)
    - Persian Gulf (2004) TV episode .... Sadik Fahd
    - A Tangled Webb: Part 2 (2003) TV episode .... Sadik Fahd
    - A Tangled Webb: Part I (2003) TV episode .... Sadik Fahd
    - Pas de Deux (2003) TV episode .... Sadik Fahd
    - Smoked (1996) TV episode .... Captain Carlos Fuente
  22. The Matrix Revolutions (2003) .... Rama-Kandra
    ... aka The Matrix Revolutions: The IMAX Experience (USA: IMAX version (promotional title))
  23. "Independent Lens" .... Anant (1 episode, 2003)
    - American Made (2003) TV episode .... Anant
  24. The Matrix Reloaded (2003) .... Rama-Kandra
    ... aka The Matrix Reloaded: The IMAX Experience (USA: IMAX version (promotional title))
  25. "Crossing Jordan" .... Martin Vezned / ... (1 episode, 2003)
    - Pandora's Trunk: Part 1 (2003) TV episode .... Martin Vezned/Mr. Jones
  26. "24" .... Imam Fulani (2 episodes, 2003)
    - Day 2: 7:00 p.m.-8:00 p.m. (2003) TV episode .... Imam Fulani
    - Day 2: 6:00 p.m.-7:00 p.m. (2003) TV episode .... Imam Fulani
  27. "The Agency" .... Deon (1 episode, 2003)
    - Debbie Does Djakarta (2003) TV episode .... Deon
  28. "The West Wing" .... Dr. Essan Mohebi (1 episode, 2002)
    - Swiss Diplomacy (2002) TV episode .... Dr. Essan Mohebi
  29. "CSI: Miami" .... Father Carlos (1 episode, 2002)
    ... aka CSI: Weekends (USA: promotional title)
    - Ashes to Ashes (2002) TV episode .... Father Carlos
  30. Equation (2002) .... Pinaki
  31. The Scorpion King (2002) .... Falconmaster
    ... aka The Scorpion King (Germany)
  32. "Touched by an Angel" .... Dr. Nathans (1 episode, 2002)
    - Secrets and Lies (2002) TV episode .... Dr. Nathans
  33. "The Guardian" .... Amahd Hassam (1 episode, 2001)
    - Loyalties (2001) TV episode .... Amahd Hassam
  34. "Alias" .... Malik Sawari (1 episode, 2001)
    - A Broken Heart (2001) TV episode .... Malik Sawari
  35. "The Division" (1 episode, 2001)
    ... aka Heart of the City
    - Deal with the Devil (2001) TV episode
  36. "The X Files" .... Dr. Desai (1 episode, 2001)
    ... aka The X-Files (USA)
    - This Is Not Happening (2001) TV episode .... Dr. Desai
  37. "The Practice" .... Ahmad Sharif (1 episode, 2000)
    - Brothers' Keepers (2000) TV episode .... Ahmad Sharif
  38. Pay It Forward (2000) .... Cop

  39. "ER" .... Addict seeking Rapid Detox (1 episode, 1998)
    - Split Second (1998) TV episode .... Addict seeking Rapid Detox
  40. City of Angels (1998) .... Circulating Nurse #2
    ... aka Stadt der Engel (Germany)
  41. "Pensacola: Wings of Gold" (2 episodes, 1997)
    - Yesterday, Upon the Stair...: Part 2 (1997) TV episode
    - Yesterday, Upon the Stair...: Part 1 (1997) TV episode
  42. L.A. Johns (1997) (TV) .... Gary
  43. "Viper" .... Darius (1 episode, 1997)
    - Forget Me Not (1997) TV episode .... Darius
  44. "Moloney" (1 episode, 1997)
    - I'm Ambivalent About L.A. (1997) TV episode
  45. Demolition University (1997) (V) .... Momad
  46. "Courthouse" .... Prosecuting Counsel (1 episode, 1995)
    - One flew over the Courthouse (1995) TV episode .... Prosecuting Counsel
  47. Indictment: The McMartin Trial (1995) (TV) .... Reporter #10
  48. The Wacky Adventures of Dr. Boris and Nurse Shirley (1995)
  49. "NYPD Blue" .... Gerardo (1 episode, 1994)
    - Guns 'n Rosaries (1994) TV episode .... Gerardo
  50. Killing Obsession (1994) .... Lt. Jackson
  51. Rio Shannon (1993) (TV) .... Dr. Dan Herrera
  52. "General Hospital" (1963) TV series .... Ric Ortega (unknown episodes, 1992)
  53. The Entertainers (1991) (TV) (as Bernie White) .... Luis
  54. "Dragnet" .... Carl Molina (26 episodes, 1989-1991)
    ... aka Dragnet: The Nineties
    ... aka The New Dragnet (USA: alternative title)
    - Weekend Warrior (1991) TV episode .... Carl Molina
    - Coyote Captive (1991) TV episode .... Carl Molina
    - To Steal a Child (1991) TV episode .... Carl Molina
    - The Vandals (1991) TV episode .... Carl Molina
    - Who Killed My Boat? (1991) TV episode .... Carl Molina
    (21 more)
  55. Twenty Dollar Star (1991) (as Bernie White) .... Brian
  56. "China Beach" .... Goldman (1 episode, 1990)
    - One Small Step (1990) TV episode .... Goldman
  57. Ain't No Way Back (1990) (as Bernie White) .... Joe Campbell
    ... aka The Ghost of Fletcher Ridge (USA: alternative title)

  58. "Generations" (1989) TV series .... Chris Mendoza #2 (unknown episodes, 1989)
  59. "227" .... Carlos (1 episode, 1988)
    - Double Your Pleasure (1988) TV episode .... Carlos
  60. "Knots Landing" .... Chava Rivas (4 episodes, 1988)
    - Suicidal (1988) TV episode .... Chava Rivas
    - The Perfect Crime (1988) TV episode (as Bernie White) .... Chava Rivas
    - Discovery (1988) TV episode (as Bernie White) .... Chava Rivas
    - Just Desserts (1988) TV episode (as Bernie White) .... Chava Rivas
  61. "L.A. Law" .... Conrad Peters (2 episodes, 1987)
    - Divorce with Extreme Prejudice (1987) TV episode (as Bernie White) .... Conrad Peters
    - The Grace of Wrath (1987) TV episode (as Bernie White)
  62. "Murder, She Wrote" .... George Longbow (1 episode, 1987)
    - Indian Giver (1987) TV episode (as Bernie White) .... George Longbow
  63. "Santa Barbara" .... Angel (6 episodes, 1986-1987)
    - Episode #1.803 (1987) TV episode (as Bernie White) .... Angel
    - Episode #1.802 (1987) TV episode (as Bernie White) .... Angel
    - Episode #1.799 (1987) TV episode (as Bernie White) .... Angel
    - Episode #1.427 (1986) TV episode .... Angel
    - Episode #1.394 (1986) TV episode .... Angel
    (1 more)
  64. Bigfoot (1987) (TV) (as Bernie White) .... Lazlo
  65. "Hill Street Blues" .... Gomez (2 episodes, 1985-1987)
    - Norman Conquest (1987) TV episode
    - G.Q. (1985) TV episode (as Bernie White) .... Gomez
  66. Body Count (1987/I) (as Bernie White) .... Robert Knight
    ... aka The 11th Commandment (USA: video title)
  67. The Eleventh Commandment (1986) .... Robert
  68. The Education of Allison Tate (1986) (as Bernie White) .... John Riversong
    ... aka The Abduction of Allison Tate
  69. "Highway to Heaven" .... Luis Sanchez (1 episode, 1985)
    - Popcorn, Peanuts and CrackerJacks (1985) TV episode .... Luis Sanchez
  70. American Drive-In (1985) (as Bernie White) .... Lou
  71. "Knight Rider" .... Deskey (1 episode, 1985)
    - Buy Out (1985) TV episode (as Bernie White) .... Deskey
  72. "Street Hawk" .... Bobby (1 episode, 1985)
    - The Adjuster (1985) TV episode .... Bobby
  73. The Last Hunt (1985) (as Bernie White)
  74. "Days of Our Lives" (1965) TV series .... Snake Selejko (unknown episodes, 1983)
    ... aka Cruise of Deception: Days of Our Lives (USA: summer title)
    ... aka DOOL (USA: informal short title)
    ... aka Days (USA: short title)
Writer:
  1. The Want (2001) (writer)
  2. Remember a Day (2000) (screenplay) (story)
Self:
  1. A Light in the Darkness (2009) (V) .... Himself
  2. Locked In: The Making of 'Quarantine' (2009) (V) .... Himself
Archive Footage:
  1. The Matrix: Path of Neo (2005) (VG) .... Rama-Kandra
  2. "JAG"
    - Take It Like a Man (2004) TV episode .... Sadik Fahd

We are Educate Lanka බ්ලොගයට ලැබු උපහාරය!!!

සංවිධානය වෙනුවෙන් ජන්දය දිනීමට උපකාර වු මෙම බ්ලොගයට ලැබු උපහාරය මේ සමග ඇත

Thursday, January 28, 2010

අවුන් සාන් සුකී ගේ ලාංකීය මොඩලය Aung San Suu Kyi Vs Sarath Fonseka



මහා රාවණා ගේ රාජ වංශයටත් එහාට ගිය අතීතයක් ඇති මේ ලක් බිම අවසන් වරට හයවන පරාක්‍රම 1449 දී ලක්බිම එක්සේසත් කල පසු නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණ ,පාවා දීම හමුවේ අසරණ වු ලක්මාතාව 2009 මැයි මසදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති හෙවත් නිදහස් ලංකාවේ ජනරජු විසින් එක්සේසත් කරගන්නා ලදී. මෙහිදී දෙමල ත්‍රස්තවාදය සමග දහස් ගනන් වු බටහිර මෙන්ම ආසියාතික කුමන්ත්‍රන විශාල ප්‍රමාණයක් සමුල ඝාතනය විය හෝ අඩපන විය.
නමුත් සිංහලයාට සියල්ල ටික කලකින් අමතක වෙන ප්‍රභාකරන් න්‍යායේ සිට කවදත් බටහිරට කහින රුකඩයක් වු එක්සත් ජාතික පක්ෂ නායකත්වය විදේශ බලවේග මගින රජය ජන්දයකට ඇදදමා මඩ ව්‍යාපාර මතින් අදුර දර්ශි බලකාමී එහෙත් අති විශිෂ්ට යුද විරුවෙක් කරපින්නාගෙන නැවතත් අස්ථාවර රාජ්ජයක් සදහා වු පුස්ස ජනවාරි 26 වැනි දා බහුතර සිංහල බෞද්ධ බලවේගය විසින් පරාජය කරන ලදී. උතුරු වසන්තය තියා මොන ආශ්චර්ය ගෙනාවත් මේ රට බෙදීමට මෙරට දෙමල ජනයා සැදී පැහැදී සිටින බව සිංහලයාට පණිවිඩයක් මෙම ජන්ද ප්‍රතිපල මගින් දී ඇත. රජය මේ පිලිබදව මිට වඩා ගැබුරෙන් අධ්‍යනය කර පිලියම යෙදිය යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වුවත් ජන්ද අපේක්ශකයා සිහිනය ඔහු තවම දකිමින් සිටී. බටහිර බලවේග වල ආසියතික ප්‍රතිමුර්තිය වු අවුන් සාන් සුකී ගේ ලාංකීය මොඩලය වීමේ අවසාන සිහිනය දැකීමට පටන් ගත්තා පමනි. මේ සිහිනය ගැන මම හිතන විදිහට රජයටවත් හරි අවබොදයක් නැති බවය. හැබැයි කවදාවත් මොහුට අවුන් සාන් සුකි විමට බැරිය මොකද ඇය 59% ක් ජයග්‍රහණයක් ලබා ගෙන පැමිනියත් මොහුට එම තත්වයට ලගට ඒ මට හැකියාවක් නොලැබු නිසා. බටහිරින් ලැබුනු සල්ලි ටික ගෙවා හොටල් බිල හිග වු දාට වෙටර් ලා බෙල්ලෙන් ඇද එලියට දාන්න කලින් මහත්තයෙක් වගෙ එලියට ඇවිත් විපක්ෂ නායක කම බාරගෙන පෙර දවස මෙන් රටට වැඩක් කරන ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

muthunaayaka@gmail.com

Thursday, January 21, 2010

මේ මොකද මේ වෙන්නේ UNP සයිට් එකේ හැටියම මහින්ද රාජපක්ෂ 70% ගන්නවා. ගිහින් බලන්නකෝ.


මේ මොකද මේ වෙන්නේ UNP සයිට් එකේ හැටියම මහින්ද රාජපක්ෂ 70% ගන්නවා. ගිහින් බලන්නකෝ.
දැන් අයින් කරයිද දන්නේ නැ

http://www.unp.lk/portal_si/index.php?option=com_poll&task=results&id=15

Wednesday, January 20, 2010

The Interpreter (2005) රහස් කතා බහක්!!!!!!!!!!


UN එකේ භාෂා පරිවර්තන කාරියේ යෙදෙන කතා නායිකාවට ඉතා දුර්ලභ බසකින් කතා කරන රහස් කතා බහක් ඇහෙනව. ඉට පසු ඇය පසුපස FBI වගේම දාමරිකයෝ හබා එනව මෙයට ඇය මුහුනදෙන ආකාරය බලමු.
බාගන්න 700mb

6.5/10 36,113 votes
http://www.imdb.com/title/tt0373926/

Tuesday, January 19, 2010

Paranormal Activity Alternate Cut 2007 BRRip අති භයානකයි!!!!!!!!!!


මේක නම් අති භයානක එකක්. නියම රසවින්දනය ගන්න ඔනි නම් ‍රැ 9 පස්සේ සද්ද බද්ද නැති නිදිමත නැති වෙලාවක බලන්න. ඉතා අඩු වියදමකින් අති සාර්ථක සිනමා නිර්මානයක්. තරුන ජොඩුවක් අලුතෙන් ගත්ත තම නිවසට යනව. ඔවුන්ට දැනෙන අස්වාභාවික සිද්ධි නිසා සියල්ල කැමරා ගත කරනව. මේක මම කිව්ව විදිහට බලන්න තාමාට වෙනව වගේ දැනෙයි

බාගන්න


http://www.imdb.com/title/tt1179904/

6.9/10 37,558 votes

Thursday, January 7, 2010

World's Greatest Dad (2009) තනිවුනු තාත්තා


මේක හරිම සංවේදී කතාවක්. තනිවුනු තාත්තා කෙනෙකුයි අමුතු ගතිගුන තියෙන පුතෙකුයි සමග ජිවිතය ගෙවද්දි තම පුතා මැරෙනව. ඉන්පසු ඔහු අලුත් වැඩක් කරනව. මේක සර්ථක වෙයිද බලමු
බාගන්න

http://www.imdb.com/title/tt1262981/

7.3/10 5,240 votes

Saturday, January 2, 2010

ජාතික ගීය ගයන විට ඇගට හිතට එය දැනෙනවද???








ජාතික ගීය ගයන විට ඇගට හිතට එය දැනෙනවදආනන්ද සමරකෝන් ශුරින් 1940 දී විසින් රචිත ,සංගිතවත් කල අපගේ ජාතික ගීයට මම ගරු කරත් පොඩිකාලේ ඉදන් මේකට කැමති නැ. මට ඇහෙන්නේ පල්ලියේ යාතිකාවක ස්වරුපයක්.මිට වැඩිය රත්න දීප ජන්ම භුමි ගිතය අහන්න ආසයි. මට නම් හිතෙන්නේ ඒවගේ ගිතයක් අලුතෙන් හැදුවොත් හොදයි.මේ ගැන අපේ කට්ටිය මොනවගේ අදහසක්ද දරන්නේ.

Thursday, December 31, 2009

The Other Man 2008 BRRip සැකයක්!!!!!!!!!


මේකත් එල කතාවක් නිවාඩු පාඩුවේ බලන්න. උසස් ‍රැකියාවක් කරන නිහඩ පුද්ගලයෙකුට තම බිරිද ගැන සැකයක් ඇතිවී ඒ ගැන හබායනව ඔහුව රවටා ඇති බව දැනගන්නවා ඔහු මොනව කරයිද මෙය perfect murder , unfaithful වගේ එකක්
බාගන්න

Monday, December 28, 2009

Where in the World Is Osama Bin Laden? දන්න කෙනෙක් කියන්න!!!!!!!


ඔසාමා කියන්නේ කවුද?ඉන්නේ කොහේද ? ඇත්තටම මිනිස්සු මොනවද කියන්නේ ස්වාධින වාර්තාමය වගේම චිත්‍රපටියක් ඉතාම සිත්ගන්නා ආකාරයට කරල තියෙනව

බාගන්න





Rate:6.7/10
http://www.imdb.com/title/tt0963208/

Wednesday, December 23, 2009

Wednesday, December 16, 2009

2012 2009 R5 අපි ඉවරයි!!!!


මේක ගැන film ලියන්න දෙයක් නැනේ ඉතා හොද පැහැදිලි R5 rip එකක්. මෙක හොදට කරල තියෙනව. ඒත් අතාත්වික ගතිය වැඩියි. සුපර්මාකට් එක ඇතුලේ එක ලග දෙන්න බඩු ගන්නකොට මිටර් ගානක් ලොකු පැල්මකින් දෙන්න වෙන් වෙනකොට එන කම්පනය එක්ක රංගනය. වාහනය ලොකු පැලීම් උඩින් පන්නන එවා නොතිබුනා නම් හොදයි.

බගන්න ලින්ක් එක

Moon 2009 BDRip 2009


මේක අලුත් බලන්න පුලුවන් කතාවක්. හරි සරලයි. කම්පැනියකින් අනාගතයේ දි හදේ බලශක්ති මුලද්‍රව්‍ය පොලවට එවන ව්‍යාපෘතියක් කරනව මේකට සැම් කියල කෙනෙක් යොදවනව. ඔහු අමුතු අද්දැකිම් වලට මුහුන දෙනව මේක බලනකොට හදේ ඇති පාලු ගතිය අපිටත් දැනෙනව.
ඩිමොනයි දැන් වැඩ

බාගන්න ලින්ක් එක

Thursday, October 15, 2009

BBC මඟින් පවත්වන ලද අවසන් 12 ට තේරුන නව සොයා ගැනීම සඳහා වන තරඟයෙන් ශ්‍රී ලාංකීය නිර්මාණය (Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbur

BBC මඟින් පවත්වන ලද අවසන් 12 ට තේරුන නව සොයා ගැනීම සඳහා වන තරඟයෙන් ශ්‍රී ලාංකීය නිර්මාණය (Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbura) සඳහා ඔබේ ජන්දය ලබාදෙන්න....

Dear Sri Lankans,

Please vote for a Bright Idea-Safe Bottle Lamp Project – Dr. Wijaya Godakumbura

A Sri Lankan project is one of the 12 finalists of “The World Challenge – 09” contest

conducted by the BBC, Newsweek and Shell.

Please log onto one of the following :

1. http://www.safebottlelamp.org and click breaking news on home page

2. http://www.theworldchallenge.co.uk and click vote now


Sunday, September 27, 2009

ලැප්ටොප් එක හොරු ගත්තොත් .....මේ විදිහට අංජනම් එලියක් යවමු

මේ දවස් වල හැම කෙනෙක්ම ලැප්ටොප් වලට ආකර්ශනය වෙලා මොකද ගානෙත් ලොකු වෙනසක් නැති වේගෙන එන නිසා. ඒ සමගම හොරකමත් වැඩි වෙලා. කාර් ඇතුලේ දාල ගියාම මාස්ටර් හොර යතුරකින් හරි විදුරුව බිදල හරි හොරකන් කරනව. සමහර ඔ‍ෆිස් වල මහ දවල් කැම කාල එන කොට බඩු නැ.
මේක ගැන හොයනකොට හමුවුනා සොෆ්ට්වෙයා කිහිපයක් ටිකක් හොදයි මේක තැන පෙන්නුවාට මම හිතන්නේ මොබිටෙල් සවර් එක වෙන්න ඇති මේ පෙන්වන්නේ. IP එකක් නම් දෙනව ඉමෙල් එක්කුත් එවනව ඉන්න තැන ගැන. දන්න කෙනෙක් කියන්න IP දන්නවනම් හොරා අල්ලන හැටි. කොහොමත් මුරපද නැතුව තමා තියන්න වෙන්නේ
නැත්නම එකපාරටම ෆොර්මැට් කරල දායි. කොහොමත් මේකේ සිමා තියනව. Free තමා දෙන්නේ සල්ලි දීල ගත්තොත් වැඩ කැලි ගොඩයි.

SCVVHSOT.exe is infected by Win32:KillFiles-058 [Trj] වෛරසයක් කල හදියක්




මේකයි වුනේ අපේ presentation පුහුනු විමකට ලැප්ටොප් එක ගේන්න මම බාරගත්ත. ඉතින් මෙකි නොකි ආකාරයේ ෆ්ලැෂ් ඩ්‍රයිව් එකට ගැහුව අවාස්ට වලින් ස්කැනුත් කොලා හැම වෙලෙම මතක හැටියට.
හවස ගෙදර ඇවිත් ඔන් කලා මුරපදය දුන්නාහම කොයි !! බාලා ඉන්නවා ඉන්නවා කොයි!! මුකුත් නැ අලුපාටයි මුලු තිරයම. හාඩ් බල්බය එකසිය ගානට කියවනව.
අපේ HP එකෙන් දිලා තියෙන බුට ආයුද බාවිතා කලාට කිසිම ගුනයක් නැ
පස්සේ F8 ගහලා සෙෆ් මුඩ් ගියා අර විදිහමයි. ඔකේ තියෙන ඔක්කොම ඒව පාවිච්චි කලා ඒත් නැ. අන්තිමට ආව hp සිඩි එක දාලා අලුත්වැඩියා කරන්න කියල. ඒක ඉතින ඔෆ්ස් එකේනේ. දැන් ‍රැ 10.30 සියලුම දේවල් මෙකේ ඇතුලේ සදුදා ඉතින් කිව්වොත් ඔ‍ෆිස් එකේ ඕක්කොම අහයි ඇයි බැකප් කලේ නැද්ද කියල. ඕක අපේ පන්සිල් වගේ දැන ගත්තට කිව්වට හරියට කොරනවයැ!!

බැකප් තිබුනත් system එකක් නැති වුනොත් එකෙ පාඩුව කවදාවත් ගන්න බැ. මේක අපි ගත්ත තැනට දුන්නොත් අලුත් එකක් විදිහට තමා ලැබෙන්නේ දෙයියන්ගේම පිහිටයි. ඉතින් ඔහොම ඉන්න කොට මතක් උනා එක තැන කදී කමාන්ඩ් ලයින් එක ආව. ඒ කියන්නේ සෙෆ් මුඩ් විත් කමාන්ඩ් ලයින් ගත්ත ඒක. හරි ඒක ආව ඉට පස්සේ මම ගියා 1992 මතකයට අපේ ඉස්කොලෙට ආපු පරිගනකය ගනන් සර් එක්ක අත්හදා බලන්න එවල තිබුන පොතේ පාඩම් වලට. මතක තියෙන්නේ CD, DIR,Format විතරයි.
කොහොමහරි ප්‍රොග්‍රම ‍ෆියිල්,අතුලේ අවාස්ට් නැ. සැකේට ගියා අල්විල් සොෆ්ට් එකට බඩු ඉන්නවා. අවාස්ට් 4 එක අතුලේ exe සෙට් එකක් තියනව එකෙන් එක ගහලා අන්තිමට ආව ප්‍රොගැම් එක අවාස්ට් ගොයියා ඇල්ලුවා මෙමරි එකේ දෙන්නෙක්. පස්සේ අවාස්ට් ඉල්ලුවා රි බුට් කරල ස්කැන් කරන්න ඔනි කියල ‍රැ 11.30 ඉවර කරල 1 වෛරසයක් ඇල්ලුවා හැබැයි ඉට කලින් අයනම් මට මතක තියාගන්න සිහියක් තිබුනේ නැ මේක ගත්තේ බුට් ලොග් එකෙන්
ඉතින් දන්න අය කියන්න මේවගේ දෙවල් වලක්වාගන්නේ කෙසේද කියල

VBS:Malware-gen
Win32:AutoRun-VC
Win32:Oliga [Trj]

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com