Wednesday, June 24, 2009

සමහර අයට ප්‍රශ්නයක් නේ මේ ටොරන්ට බැම. මම කියන්නේ Non - IT කස්ටියට.

## පලමුව කරන්න තියෙන්නේ පහල තියෙන සයිට් එකකට ගිහින් නිකම් දෙන ෆ්යිල් එක බාගෙන තාමාගේ පරිගනකයේ ස්තාපනය කරගැනීම. (ඇඩ්ඩින් ගොයිය වැඩකරුවෙක් නම් බෑ. වෙන බෙහෙත් පහල තියනවා)


www.bittorrent.com

http://www.utorrent.com/

http://www.bitcomet.com/

http://azureus.sourceforge.net/


හරි දැන් තියෙන්නේ mininova , Torrentz, demonoid හරි අපේ කස්ටිය ඔය ෆිල්ම් බාගන්න කියල දාන ලින්ක් වල ගිහින් ඒ ටොරන්ට බාගෙන කර open කරන්න ඔනි.
කොහොමහරි මම පාවිච්චි කරන්නේ Bittorrent ඒකේ නම් මුලදි හරි හෙමින් ආවේ මම encryption enable කලාට පස්සේ ගිනිකසේට බානව මේක බලන දන්න encryption enable අය දන්නැති අයට කියා දෙන්න.
බාගත ඉවර උනාම සිඩ් ටිකක් කලොත් තාමා හොද.

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ ටොරන්ට බාගන්න බැරි කම. මේකට විසදුම් කිහිපයක් තියනව
1. ***.torrent ටොර්‍රෙන්ට් තියන ගොනු ඇඩ්ඩින් උන්නැහේ බොලොක් කිරීම.
යන්න මේ http://txtor.dwerg.net site එකට දෙන්න ටොරන්න්ට ලින්ක් එක එයාලා බාල දෙන xx**.txt file එක xx*.torrent කරගෙන torrent බාගන්න. මම කිව්වනේ ඇඩ්ඩින් වැඩකරුනම් ටොරන්ට බාගත විම් නිරිශනය කරනව එතකොට මෙකෙන් බැ.ඔය ලොකු වැඩ කාරයන්ට Port වල සෙල්ලම් දාල යන්න පුලුවන්.


2. http://www.bitlet.org/ මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. ගිනි නරියාගේ දී ජාව හුටපටයක් ආව. Explorer මම වලින් ගියා වැඩේ ගොඩ.

3.
http://www2.torrelay.com

http://instant-torrents.com

මේක සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මෙකේ තියෙනව ඉස්සල්ල කට්ටිය බාපුවා. ඔනිනම් ඒවා ගන්න පුලුවන්.


4.http://tor.imageshack.us/tor/
මේකත් සරලයි ඔයාලගේ ටොරන්ට ගොනුව හරි සයිට් ලින්ක් එක හරි දුන්නම එයා හරිම වේගයකින් බාල දෙනව. මට නම් අල්ලන්නේ නැ මෙකේ රස්තියදුව අඩොන් දාල ගිනි නරියට සෙල්ලමක් තියනව. මට හරිහියේ නැ.

10 comments:

  1. Reload Every දාලා කිසිම කරදරයක් නැතුව බාගන්න පුළුවන්. මම දැනට භාවිතා කරන්නේ මේ ක්‍රමය තමයි. ප්‍රශ්නෙකට තියෙන්නේ torrent එක පටන් ගන්න ටිකක් වෙලා යනවා. ඒත් බාන්න පටන් ගත්තමනම් ගින්දර වගේ...

    ReplyDelete
  2. some down loaded files were unable to plat in any media player. error msg - "unable to decode..... some thing like that" any soluation for this ?

    ReplyDelete
  3. if it is media file pls down load VLC or Kmp player

    ReplyDelete
  4. Thanks Muthu....
    i got VLC & Kmp. But same result....
    error msg is "unable to render the file"...

    If any 1 knows the answer thanks to mention.

    ReplyDelete
  5. Film බාද්දි නම් අවුලක් නැහැ. හැබැයි crack කරපු software බානකොට නම් Trojan එකක් නිකන් දෙනවා නේ....

    ReplyDelete
  6. මැක්කො හැදෙන්නේ නැති බල්ලෝ කොයින්ද

    ReplyDelete
  7. ගිනිකසයා වගේ වැඩ කියුවෙ කොහොමද speed එක.මගේ තියෙන්නෙ 512kb home pakage එකක් උපරිම යන්නෙ 52kb තමා.

    ReplyDelete
  8. නෑ මම ඇහුවේ torrentz download speed eka.2mb/s කියන්නෙ package එක speed නෙ.

    ReplyDelete
  9. ම‍ම‍ කි‍වු‍වෙ‍ bittorret එ‍ක‍ට‍ ටො‍රන්‍ට‍ 60-70 ක්‍ ලො‍ඩ්‍ ක‍ර‍න‍ව‍ එ‍ත‍කො‍ට‍ 2-3 mb/s එ‍න‍ව‍

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com