Wednesday, May 22, 2013

Revolutionary Road (2008) ජිවිතය !!!!



මේක ලස්සන ආදර කතාවක් කියන්න බැ මොකද අන්තිමට දුක හිතෙනව. මේ කතාවේ කියවෙන්නේ 1950 ගනන් වල නව අර්ථික රැල්ලට හසුවු තරුන විවාහක යුවලක් ගැන.මිනිසුන්ගේ හැගීම් , ඉලක්ක ආර්තික ප්‍රවාගයට යටවෙන අයුරු මනාවට දිග හැරෙන මෙහි රගපැම ගැන කියන්න ඔනි නැනේ ඉන්න දෙන්න නිසා. අමතක නොවන කතාවක්



This film is illustrating very broader view of family life with in the governing law of social fabric. The classic young couple struggle to find the wealthy life define by the society. Dicaprio and Winslet are contributing high level of commitment to glue the audience to screen. Understand of value of life and way of living is still unknown to the mankind.  This film not recommended to everyone but if you have curiosity about underline principle of society, you must watch. 














Ratings: 7.4/10 from 101,710 users

Initial release: December 15, 2008 (USA)

Director: Sam Mendes

Screenplay: Justin Haythe

Music composed by: Thomas Newman

Awards: Golden Globe Award for Best Actress - Drama Film, London Film Critics Circle Award for Actress of the Year, Satellite Award for Best Supporting Actor – Motion Picture

1 comment:

  1. මේක ආදර කථාවක්ම නෙමේ, ඊට වඩා එහා ගිය එකක්. මම මේ ගැන නිවාඩුවේදි ලියන්න හිටියේ. බලමුකෝ!

    ReplyDelete

ප්‍රතිචාර යුනිකේත එසැණින් පරිවර්තකය

ShareThis

ShareThis

Subscribe via email

Enter your email address:

Delivered by FeedBurner

Pages

Facebook Badge

නිතර සෙට් වෙන කස්ටිය

muthunayake@gmail.com

muthunayake@gmail.com